රුපියල් 500 තියන mp3 players කොහොමද ?

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    රුපියල් 500 තියන mp3 players කොහොමද ?

    clip2._clip-mp3-player-with-charger.jpg


    මචංලා මට mp3 player එකක් ගන්න ඕන වෙලා තියනවා. :rolleyes: මට කොටුවේ 500 මේ වගේ player එකක් set උනා :yes:. මේක පාවිචිචි කරපු අය ඉන්නවා නම් මේක battery life and sound quality ගැන කියනකො ;)