රුපියල් 5000ක් හම්බුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    රුපියල් 5000ක් හම්බුණා

    දන්නෙම නැතුව බ්‍රෝකර් වැඩක් වුණා මගෙ අතින් :cool:
    ත්‍රීවීල් එක ගත්ත අය මට 5000ක් දුන්නනෙ :love:
    යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකක් විකුණගන්ඩ ඕන කිය කිය හිටිය
    වෙලාව කියන්නෙ, මට අංකල් කෙනෙක් ත්‍රීවිල් බයික් විකුණන්ඩ තියෙනවනං කියන්ඩ රුපියල් 5000ක් දෙනව කියල, කාඩ් එකක් ටික දවසකට කලින් මට දීල තිබුණ
    මම යාලුවට කිව්ව මෙහෙම කෙනෙක් ඉන්නව එයාට කෝල් එකක් දීල බලන්ඩ කියල
    යකෝ එදා හවසම අර අංකලුයි පුතයි ඇවිල්ල ත්‍රීවීල් එක අරං ගිහින් ලක්ෂ 4කට
    ඉතුරු ටික පස්සෙ ටයිප් කරන්නං
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    cool.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කොහොමහරි මේ ගණුදෙනුවට මට සම්බන්ධ වෙන්ඩ බැරි වුණා
    හැබැයි මගෙ යාලුව කියල තිබුණ මගෙන් නොම්බරේ දැනගත්තෙ කියල
    පස්සෙ දවසක මට අර අංකල් කඩේකදි මුණ ගැහුණ. එයාට මම විස්තරේ කිව්ව. හැබැයි කීයක්හරි දෙන්ඩ පුලුවන්ද අනං මනං මොකුත් කියන්ඩ ගියෙ නෑ
    මගේ නොම්බරයයි, නමයි ලියාගෙන අංකල් ගියා
    මෙන්න බොලේ අද ගෙදරටම ඇවිල්ල 5000ක් දීල ගියා
    මට හරි සංතෝසයි
    නංගිගෙ ස්කූටරේ රෙපෙයාර් එකක් තියෙනව. ඒක කරල දෙනව 5000ට :cool:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    නංගිගෙ ස්කූටරේ රෙපෙයාර් එකක් තියෙනව. ඒක කරල දෙනව 5000ට :cool:

    පන්දාහෙන් උඹ අයිටම් එකක් මන්දු කරපං

    නංගිගේ ස්කුටරේ මම රෙපෙයා කරලා දෙන්නං :rofl:
     
    • Like
    Reactions: skymicro

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    දන්නෙම නැතුව බ්‍රෝකර් වැඩක් වුණා මගෙ අතින් :cool:
    ත්‍රීවීල් එක ගත්ත අය මට 5000ක් දුන්නනෙ :love:
    යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකක් විකුණගන්ඩ ඕන කිය කිය හිටිය
    වෙලාව කියන්නෙ, මට අංකල් කෙනෙක් ත්‍රීවිල් බයික් විකුණන්ඩ තියෙනවනං කියන්ඩ රුපියල් 5000ක් දෙනව කියල, කාඩ් එකක් ටික දවසකට කලින් මට දීල තිබුණ
    මම යාලුවට කිව්ව මෙහෙම කෙනෙක් ඉන්නව එයාට කෝල් එකක් දීල බලන්ඩ කියල
    යකෝ එදා හවසම අර අංකලුයි පුතයි ඇවිල්ල ත්‍රීවීල් එක අරං ගිහින් ලක්ෂ 4කට
    ඉතුරු ටික පස්සෙ ටයිප් කරන්නං

    :cool::cool::cool::cool::cool:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Broker kenek wage register weyan Ag officce eke 3000 k withara yai e kaal idam gewal wikuananna broker wedewath karapan.

    registered broker unama 3% aniwa entitle ubata

    un dunne nethath ubata broker licence ekath ekka lesiyen complain karala ganna puluwan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Broker kenek wage register weyan Ag officce eke 3000 k withara yai e kaal idam gewal wikuananna broker wedewath karapan.

    registered broker unama 3% aniwa entitle ubata

    un dunne nethath ubata broker licence ekath ekka lesiyen complain karala ganna puluwan

    යකෝ අදයි දන්නෙ ඔය සීන් එක :)