රුපියල් 5000ක් හම්බුණා
දන්නෙම නැතුව බ්‍රෝකර් වැඩක් වුණා මගෙ අතින්
ත්‍රීවීල් එක ගත්ත අය මට 5000ක් දුන්නනෙ
යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකක් විකුණගන්ඩ ඕන කිය කිය හිටිය
වෙලාව කියන්නෙ, මට අංකල් කෙනෙක් ත්‍රීවිල් බයික් විකුණන්ඩ තියෙනවනං කියන්ඩ රුපියල් 5000ක් දෙනව කියල, කාඩ් එකක් ටික දවසකට කලින් මට දීල තිබුණ
මම යාලුවට කිව්ව මෙහෙම කෙනෙක් ඉන්නව එයාට කෝල් එකක් දීල බලන්ඩ කියල
යකෝ එදා හවසම අර අංකලුයි පුතයි ඇවිල්ල ත්‍රීවීල් එක අරං ගිහින් ලක්ෂ 4කට
ඉතුරු ටික පස්සෙ ටයිප් කරන්නං