රුපියල් 5000 ට මිනි මරන http la

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මුන් දෙන්නවත් පෙට්‍රල් දාල ගිනි තියන්න ඕනෙ පන පිටින්
    හිරේ දාල බත් කෙල කෙල ඉන්න දෙන්නෙ නැතිව

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මුන් දෙන්නවත් පෙට්‍රල් දාල ගිනි තියන්න ඕනෙ පන පිටින්
    හිරේ දාල බත් කෙල කෙල ඉන්න දෙන්නෙ නැතිව


    බන්ග්ලාදෙශෙ තම්බි රටෙ වුනා නම් උන් ගිනි පෙනලි අරන් පාරට බැහලා උද්ගොශනෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    බන්ග්ලාදෙශෙ තම්බි රටෙ වුනා නම් උන් ගිනි පෙනලි අරන් පාරට බැහලා උද්ගොශනෙ

    පකිස්තානෙ උනානම් හොයන්නෙ බලන්නෙ නැතුව ගිනි තියල මරනව.පස්සෙ මරනීය දඬුවම දුන්න කියල ගුපියො රවට්ටනව..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    ඇයි ඔය පොන්නයෝ දෙන්නට මරන්න කොන්ත්‍රාත් දුන්න පොන්නයා උඹේ යාලුවෙක්ද ?

    පොලිසියේ උන් මාසෙකට විතර කලින් කප්පම් ඉල්ලලා මුදලාලි කෙනෙක් මැරුව පොන්නයෝ දෙන්න(වෙන උන් දෙන්නෙක්ද දන්නෙත් නැහැ ) කියල අල්ලලා ගහල බැඳපු උන් දෙන්න පොන්න පොලිසියෙන් මරල , කප්පම් කල්ලියේ උන් බේරුවා වගේ කරාම හරි සාක්ෂි හංගන්න ,
     
    • Like
    Reactions: Ozone4