රුපියල් 5000

your_love

Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    salli nawa awith da? naththan paththara wage Salli print karalada denne..maru apita print karaganna barida
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,937
    21,966
    113
    ගම මහනුවරයි
    හිටන් part 2
    දැන් පෙන්වනවා දිවයින පුරා සියලුම නිවාසවල
    ප්‍රදාන නලු- නන්දසේන
    අදයක්සනය- පර්සි මහේන්ද්‍ර
    නිෂ්පාදනය - ගැස්ල්
    තිර රචනය- මොහාන් සමරනායක
    සංගීතය - විමල් පනික්කියවංස
    නැටුම් - රත්තරං අබේගුණවර්ධන

    :lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    Me moko oi?අාවේස wela wage 5000k denawa kiwwahama.:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව ගෙවීම අද සිට
    වැඩි විස්තර - http://ow.ly/h9Xv50zvnka
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    5000 දෙනවා කිව්වම සතුටු වෙන්න ඔ්නැ එකේ මොකද මේ සමහර අය බයවෙලා
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හිටන් part 2
    දැන් පෙන්වනවා දිවයින පුරා සියලුම නිවාසවල
    ප්‍රදාන නලු- නන්දසේන
    අදයක්සනය- පර්සි මහේන්ද්‍ර
    නිෂ්පාදනය - ගැස්ල්
    තිර රචනය- මොහාන් සමරනායක
    සංගීතය - විමල් පනික්කියවංස
    නැටුම් - රත්තරං අබේගුණවර්ධන

    :lol::lol:

    දැන් දිවයින පුරා සියලුම සිනමාහල් වල "රෑට රෑට හොල්මන්"

    ප්‍රදාන නලු - පුතානෝ
    අධ්‍යක්ෂනය - පී පේරේරා
    නිෂ්පාදනය - ගොන්ජා
    තිර රචනය - අකිල විරාජ්
    සංගීතය - ජොනී
    නැටුම් - ලප කුමාර
    පසුබ්ම් අධ්‍යක්ෂනය - හරීන් සමග සුජී

    :eek: :eek: :eek:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙක් ගිය මාසේ ලැබුන 5000න් 3000ක් ඉතුරු කරගෙන. මේ මාසේ 5000 ලැබුනම ඔක්කොම එකතු කරලා ෆෑන් එකක් ගන්නවා කීවා.

    තව ඇන්ටි කෙනෙක් ගිය මාසේ 5000න් ගෙදර බළලට බෙහෙත් අරන් දීලා. ඒත් වැඩක් වෙලා නෑ. ඌ මැරිලා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    වැඩිහිටි දීමනාවට නම් 5000ක් දෙන්නේ නැහැ . එකෙන් 100 ක් කපල 4900ක් තමයි දෙන්නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙක් ගිය මාසේ ලැබුන 5000න් 3000ක් ඉතුරු කරගෙන. මේ මාසේ 5000 ලැබුනම ඔක්කොම එකතු කරලා ෆෑන් එකක් ගන්නවා කීවා.

    තව ඇන්ටි කෙනෙක් ගිය මාසේ 5000න් ගෙදර බළලට බෙහෙත් අරන් දීලා. ඒත් වැඩක් වෙලා නෑ. ඌ මැරිලා.

    Hena gahanawa ban okunta. Criteria eke hatiyata eligible nisane 5000 hambune. Unta eke ganak na. Eth Salli nathi hambenna one kidenekta oka hambela nathuwa athida. Anika lamai inna duppath pawulakta oya 5000 madi. E minissu pin deela gannakota mun e salli nasthi karanawa
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    වැඩිහිටි දීමනාවට නම් 5000ක් දෙන්නේ නැහැ . එකෙන් 100 ක් කපල 4900ක් තමයි දෙන්නේ

    උබ ට හම්බුවෙන්න වැඩිහිටි දීමනවද :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙක් ගිය මාසේ ලැබුන 5000න් 3000ක් ඉතුරු කරගෙන. මේ මාසේ 5000 ලැබුනම ඔක්කොම එකතු කරලා ෆෑන් එකක් ගන්නවා කීවා.

    තව ඇන්ටි කෙනෙක් ගිය මාසේ 5000න් ගෙදර බළලට බෙහෙත් අරන් දීලා. ඒත් වැඩක් වෙලා නෑ. ඌ මැරිලා.
    මළා නම් ඉතින් දැන් මොනවා කරන්නද
    දැන් දෙන 5000 න් බළලාගේ හත් දවසේ දානේ දෙන්න කියපන්:lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    උබ ට හම්බුවෙන්න වැඩිහිටි දීමනවද :lol::lol:

    එතකොට මේක දාපු උබට මේකේ තියෙන ඔක්කොම දීමනා ටික හම්බ වෙනවද?. 5000 යි කිය කියා 5000 න් 100 ක් කපල දෙන එක ලජ්ජා නැති වැඩක් නෙමේද

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    එතකොට මේක දාපු උබට මේකේ තියෙන ඔක්කොම දීමනා ටික හම්බ වෙනවද?. 5000 යි කිය කියා 5000 න් 100 ක් කපල දෙන එක ලජ්ජා නැති වැඩක් නෙමේද

    එහෙම කොහේවත් කපන්නේ නැහැ . එහෙම කපන්වනම් කෙලින්ම AGA office එකට හරි ජනාධිපති කාර්ය සාධක බලකායේ TP numbr එකට කෝල් කරපුවහමා පරීක්ෂණයක් කරලා සම්බන්ධ අයගේ වැඩ තහනම් කරනවා.
    රුපියල් 5000 න් 100 ක් අඩු කරගෙන 4900 දෙනවා කියන්නේ පට්ට පල් බොරුවක් . ඕවා දෙන්න ලැබිලා තියෙන්නේ රුපියල් 5000 කොළ විතරයි :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    එහෙම කොහේවත් කපන්නේ නැහැ . එහෙම කපන්වනම් කෙලින්ම AGA office එකට හරි ජනාධිපති කාර්ය සාධක බලකායේ TP numbr එකට කෝල් කරපුවහමා පරීක්ෂණයක් කරලා සම්බන්ධ අයගේ වැඩ තහනම් කරනවා.
    රුපියල් 5000 න් 100 ක් අඩු කරගෙන 4900 දෙනවා කියන්නේ පට්ට පල් බොරුවක් . ඕවා දෙන්න ලැබිලා තියෙන්නේ රුපියල් 5000 කොළ විතරයි :lol::lol:

    දන් නැති ලබ්බක් කියන්න එපා. මිනිස්සු බොරු කියනවා නම් ඕක උබේ ගමේ ග්‍රාමසේවකගෙන් අහපන්. මම මේ හොදින්ම දන්න දෙයක් වැඩිහිටි දීමනාව දෙන්නේ 4900යි. 5000 කොළයක් දෙනවා තමයි 100 කොළයක් ඉල්ලගෙන නම්