දන් නැති ලබ්බක් කියන්න එපා. මිනිස්සු බොරු කියනවා නම් ඕක උබේ ගමේ ග්‍රාමසේවකගෙන් අහපන්. මම මේ හොදින්ම දන්න දෙයක් වැඩිහිටි දීමනාව දෙන්නේ 4900යි. 5000 කොළයක් දෙනවා තමයි 100 කොළයක් ඉල්ලගෙන නම්
ගිහිං AGA office එකේ පැමිණිල්ලක් දාන්න . අතට දෙන 5000 වත් උබල ට අතට අරගන්න වාසනාව නැහැ

