රුපියල් 5000

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    දන් නැති ලබ්බක් කියන්න එපා. මිනිස්සු බොරු කියනවා නම් ඕක උබේ ගමේ ග්‍රාමසේවකගෙන් අහපන්. මම මේ හොදින්ම දන්න දෙයක් වැඩිහිටි දීමනාව දෙන්නේ 4900යි. 5000 කොළයක් දෙනවා තමයි 100 කොළයක් ඉල්ලගෙන නම්

    ගිහිං AGA office එකේ පැමිණිල්ලක් දාන්න . අතට දෙන 5000 වත් උබල ට අතට අරගන්න වාසනාව නැහැ :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ගිහිං AGA office එකේ පැමිණිල්ලක් දාන්න . අතට දෙන 5000 වත් උබල ට අතට අරගන්න වාසනාව නැහැ :lol::lol:

    මට හරි මගේ පවුලේ කෙකෙකුට වෙනවා නම් කරන දේ දන්නවා. ඔය දීමනාව කලින් තිබුණේ 2000ක් වුණාට දුන්නේ 1900යි. ගිය මාසේ දුන්නේ 4900 යි.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මට හරි මගේ පවුලේ කෙකෙකුට වෙනවා නම් කරන දේ දන්නවා. ඔය දීමනාව කලින් තිබුණේ 2000ක් වුණාට දුන්නේ 1900යි. ගිය මාසේ දුන්නේ 4900 යි.

    ආසා දාරණයක් වෙනවානම් පැමිණි ලි කරන්න ඕනේ අදාල බලධාරින්ට . නැතුව මෙතැන කොමෙන්ට කාරා කියලා තේරුමක් නැහැ.රුපියල් 5000 ෆොම් එක ප්‍රින්ට කරලා රුපියල් 20 ට විකුණලා අහුවෙල අන්න කටියකගේම වැඩ තහනම් කාරා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ආසා දාරණයක් වෙනවානම් පැමිණි ලි කරන්න ඕනේ අදාල බලධාරින්ට . නැතුව මෙතැන කොමෙන්ට කාරා කියලා තේරුමක් නැහැ.රුපියල් 5000 ෆොම් එක ප්‍රින්ට කරලා රුපියල් 20 ට විකුණලා අහුවෙල අන්න කටියකගේම වැඩ තහනම් කාරා

    රජයෙන් දෙන්න කියල තියෙන ගාන තමයි 4900. කවුරුවත් මාටියා ගහල නැ . ඉතිං කාටද මිනිස්සු පැමිණිලි කරන්නේ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    රජයෙන් දෙන්න කියල තියෙන ගාන තමයි 4900. කවුරුවත් මාටියා ගහල නැ . ඉතිං කාටද මිනිස්සු පැමිණිලි කරන්නේ.

    එහෙනම් ඉතින් මොනවද කථා කරන්න ඉතුරුවෙලා තියෙන්නේ .
    4900 ක් නම් ගෙවන්නේ ඉතින් ඒ ගාන ගෙවලා තියනවනේ . :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හරිනං දැන් 15000 ක් වත් දෙන්න ඕනේ මිනිසුන්ට කෑම බෙහෙත් ගන්න
    ඔක්කොම එක වගේ අසරණ වෙලා ඉන්නේ