රුපියල් 7000කට ගන්න හොද Phone එකක්...
මචංලා රුපියල් 7000කට ගන්න හොද Phone එකක් කියපන්කෝ....
phone බලලා බලා දැන් ඇති වෙලා තියෙන්නේ...
ඒකයි මචං මේමවත් හොද phone එකක් ලැබේද කියලා බලන්නේ... අනේ උදව් කරපල්ලා...