රුපියල් 86,800 ට ඩිග්‍රියක් 2023

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ude 9 call kala nm hari ne mn anuradhapura
    ඕකෙ අය සමහර වෙලාවට ආන්සර් නොකරන්න ඉඩ තියෙනවා. දෙතුන් සැරයක් නම්බර් එහෙකට ගන්න. ඔයාගෙ විස්තර ඉන්නෙ දුර කියලා එහෙම කියන්න හරි නොගියොත් mail එකක් දාන්න edc coordinator ට.

    https://www.bit.lk/index.php/contact-us/
     
    • Like
    Reactions: Voxelstuffs

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    machan mama bit karanna aran first year repeta thibba nisa,job ekath ekka.mias.una,dan aye register weddi salli godak denna oneda?
     
    • Like
    Reactions: Voxelstuffs