රුපියල්_මිලියනයක්_දිනාගන්න_අවස්ථාවක්
[/FONT]
මෙන්න සිංහලුන්ට නියම අවස්ථාවක් රුපියල් මිලියනයක් දිනාගන්න. ට්‍රයි එකක් දීල බලපල්ල.
[FONT="]මුස්ලිම්වරයකු විසින් අළෙවි කරනලද ආහාර හෝ රෙදිවල ප්‍රතිසන්ධිරෝධක (ගැබිගැනීම වලකන) ද්‍රව්‍ය ඇති බව ඔප්පු කරන්නේනම්, එම තැනැත්තාට තමන් රුපියල් මිලියනයක් ලබාදෙන බව, මොහොමඩ් නදිමුජීන් නම් මහාචාර්යවරයා ෆේස් බුක්හි සටහනක් තබමින් පවසනවා.[/FONT]
[FONT="]ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වනවා.[/FONT]
[FONT="]වඳ පෙති යනුවෙන් ඔහු තබන ලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා.[/FONT]
[FONT="][FONT="]ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වනවා.[/FONT]
[FONT="]වඳ පෙති යනුවෙන් ඔහු තබන ලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා.[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]

... මිලියනයක් දෙනවා


