රුපියල්_මිලියනයක්_දිනාගන්න_අවස්ථාවක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    රුපියල්_මිලියනයක්_දිනාගන්න_අවස්ථාවක්

    මෙන්න සිංහලුන්ට නියම අවස්ථාවක් රුපියල් මිලියනයක් දිනාගන්න. ට්‍රයි එකක් දීල බලපල්ල.

    [FONT=&quot]මුස්ලිම්වරයකු විසින් අළෙවි කරනලද ආහාර හෝ රෙදිවල ප්‍රතිසන්ධිරෝධක (ගැබිගැනීම වලකන) ද්‍රව්‍ය ඇති බව ඔප්පු කරන්නේනම්, එම තැනැත්තාට තමන් රුපියල් මිලියනයක් ලබාදෙන බව, මොහොමඩ් නදිමුජීන් නම් මහාචාර්යවරයා ෆේස් බුක්හි සටහනක් තබමින් පවසනවා.[/FONT]

    [FONT=&quot]ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වනවා.[/FONT]

    [FONT=&quot]වඳ පෙති යනුවෙන් ඔහු තබන ලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    01.jpg
    [/FONT]

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    http://www.elakiri.com/forum/showthread.php?t=1840961&page=1
    උඔට කලින් එකෙක් දාල නා ගෙන ඉන්නේ මචං...එහෙම පොස්ට් එකක් ඒ වෝල් එකේ නෑ.. මොකෙක් හරි එකෙක් හදපු ෆේක් එකකට උඔ රැවටිලා :lol::lol:

    :lol::lol::lol:මුගේ නම් අද දවස හොද නැහැ.අරහේ විමල්ගේ ගෑණි හිරේ දාන්න ගිහින් නාගත්තා දැන් මේක..:lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol:මුගේ නම් අද දවස හොද නැහැ.අරහේ විමල්ගේ ගෑණි හිරේ දාන්න ගිහින් නාගත්තා දැන් මේක..:lol::lol::lol:

    පව් යකෝ මුං ..මාර ට්‍රයි එකක් දෙනවා :lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    පව් යකෝ මුං ..මාර ට්‍රයි එකක් දෙනවා :lol::lol:

    අරහේ එකෙක් මට pm දානවා මුගේ පික් එකක් තියෙනවලු expose කරන්නද අහලා.මම කිව්වා අනේ එපා තව ටිකක් රගපුදෙන් කියලා.:lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1840961&page=1
    උඔට කලින් එකෙක් දාල නා ගෙන ඉන්නේ මචං...එහෙම පොස්ට් එකක් ඒ වෝල් එකේ නෑ.. මොකෙක් හරි එකෙක් හදපු ෆේක් එකකට උඔ රැවටිලා :lol::lol:

    හැම මඟුලම වෝල් එකේ තියෙන්න ඕනද. ඕක ඌ දාපු කොමෙන්ට් එකක්. ඒකෙ ස්ක්‍රීන්ශොට් එක දාල තිබ්බෙ.

    නෙත් නිව්ස් කියන්නෙත් බොරුවක්ද එතකොට
    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැම මඟුලම වෝල් එකේ තියෙන්න ඕනද. ඕක ඌ දාපු කොමෙන්ට් එකක්. ඒකෙ ස්ක්‍රීන්ශොට් එක දාල තිබ්බෙ.

    නෙත් නිව්ස් කියන්නෙත් බොරුවක්ද එතකොට
    :lol:

    දැන් තෝනේ අර වෝල් එකේ තිබ්බ දේ දැම්මේ..හොයලා ඔඑිජිනල් ලින්ක් එක දාපං බලන්න.ඔන්න අපෙන් අභියෝගයක්.:cool:... මිලියනයක් දෙනවා :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දැන් තෝනේ අර වෝල් එකේ තිබ්බ දේ දැම්මේ..හොයලා ඔඑිජිනල් ලින්ක් එක දාපං බලන්න.ඔන්න අපෙන් අභියෝගයක්.:cool:... මිලියනයක් දෙනවා :lol::lol:

    පබ්ලික් පෝස්ට් විතරයි හරකො විසිටර්ස් ලට පේන්නෙ. උඹ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවල බලාගනින්කො. මම දැම්මෙ නිව්ස් එකේ තිබ්බ එක, නිව්ස් එක බොරුනම් නෙත් නිව්ස් එවුන්ට කියපන්කො මාත් එක්ක ඇරගන්නෙ. තොපිනම් නියම සිංහලු :lol::lol:

    28378367_1497322457046506_2229344566805842265_n.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පබ්ලික් පෝස්ට් විතරයි හරකො විසිටර්ස් ලට පේන්නෙ. උඹ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවල බලාගනින්කො. මම දැම්මෙ නිව්ස් එකේ තිබ්බ එක, නිව්ස් එක බොරුනම් නෙත් නිව්ස් එවුන්ට කියපන්කො මාත් එක්ක ඇරගන්නෙ. තොපිනම් නියම සිංහලු :lol::lol:

    මේකේ දැම්මේ නෙත් එකේ එවුන් නම් මම උන්ගෙන් ඉල්ලනවා..:yes:
    ඒත් මේකේ දැම්මේ උඔනේ..:lol:
    දැන් උඔ පෙන්නපිය...:lol:
    දැන් මේ වෛද්‍යවරයා මේ චැලෙන්ජ් එක කරලා තියෙන්නේ උගේ යාළුවන්ට විරතද ? :lol:
    උඔ වගේ @#$%^&* :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මේකේ දැම්මේ නෙත් එකේ එවුන් නම් මම උන්ගෙන් ඉල්ලනවා..:yes:
    ඒත් මේකේ දැම්මේ උඔනේ..:lol:
    දැන් උඔ පෙන්නපිය...:lol:
    දැන් මේ වෛද්‍යවරයා මේ චැලෙන්ජ් එක කරලා තියෙන්නේ උගේ යාළුවන්ට විරතද ? :lol:
    උඔ වගේ @#$%^&* :lol:

    මගෙ නිව්ස් එකක් කියල කොහෙද කියල තියෙන්නෙ :lol:

    අභියෝගය බාර අරන් පෙන්නපන් නියම සිංහලයෙක්ද පොන්නයෙක්ද කියල
    :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගෙ නිව්ස් එකක් කියල කොහෙද කියල තියෙන්නෙ :lol:

    අභියෝගය බාර අරන් පෙන්නපන් නියම සිංහලයෙක්ද පොන්නයෙක්ද කියල
    :rofl:

    රුපියල් මිලියනය දෙන්නේ උඔද :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේකේ දැම්මේ නෙත් එකේ එවුන් නම් මම උන්ගෙන් ඉල්ලනවා..:yes:
    ඒත් මේකේ දැම්මේ උඔනේ..:lol:
    දැන් උඔ පෙන්නපිය...:lol:
    දැන් මේ වෛද්‍යවරයා මේ චැලෙන්ජ් එක කරලා තියෙන්නේ උගේ යාළුවන්ට විරතද ? :lol:
    උඔ වගේ @#$%^&* :lol:

    මචන් උබ කරන්න ඕන මූත් එක්ක එල්ලෙන එක නෙවේ. නිව්ස් එකේ සත්‍ය අසත්‍ය හොය හොය වාද විවාද වලට පැටලෙන එකත් නෙවේ. ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ ෆ්‍රෙන්ඩ් ඔන්ලි නම් ඒක අනිත් අයට අදාල නෑ. පබ්ලික් දාන්න තිබ්බා වගේ තර්කත් නෙවේ. පුළුවන් නම් ඕක ඔප්පු කරන්න උත්සහ කරපන්. එහෙම කරන අයට සහයෝගයක් හරි දීපන්. මම නම් ඕකේ ඇත්ත තත්වය දන්නවා. මුන් ඔය රින්ගන්නෙ හිල් වලින්. වඳ බෙහෙත් කියලා ජාතියක් ලෝකේ නැතිව ඇති. හැබැයි ඕකුන් ඔය කෑමවලට දාන බෙහෙත් නිතර නිතර අපේ ඇඟට ගියාම, ඒකේ ප්‍රතිඵලයක් හෝ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඒ හැකියාව දුර්වල වෙනවා හෝ අවධානමක් ඇතිවෙනවා සමහර විටම නැතිවෙන්නත් පුළුවන්. ඔන්න ඕකයි ඇත්ත. හම්බය ගහලා තියෙන්නෙ කට පූට්ටු වෙන තුරුම්පුවක්.
     
    අපේ එවුන් පාවිච්චි කරන වචනය වැරදියි..:yes: වඳ බෙහෙත්.....:yes:
    මොනව වුනත් මුන් කෑම වලට දාන්නේ විටමින් පෙති නෙවෙයි වෙන්න ඇතිනේ..:lol:
    හැබැයි මූ දාපු වෝල් පෝස්ට එක නම් කෙප්පයක්ද මන්දා :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    හැම මඟුලම වෝල් එකේ තියෙන්න ඕනද. ඕක ඌ දාපු කොමෙන්ට් එකක්. ඒකෙ ස්ක්‍රීන්ශොට් එක දාල තිබ්බෙ.

    නෙත් නිව්ස් කියන්නෙත් බොරුවක්ද එතකොට
    :lol:

    මේකත් තිබ්බේ නෙත් එකේ හම්බ බ්‍රෝ..:lol::lol:

    eSY4mvm.jpg

    VIDEO>>> https://streamable.com/ijcj7
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අපේ එවුන් පාවිච්චි කරන වචනය වැරදියි..:yes: වඳ බෙහෙත්.....:yes:
    මොනව වුනත් මුන් කෑම වලට දාන්නේ විටමින් පෙති නෙවෙයි වෙන්න ඇතිනේ..:lol:
    හැබැයි මූ දාපු වෝල් පෝස්ට එක නම් කෙප්පයක්ද මන්දා :lol:

    නෑ මචන් ඕක බොරුවක් නෙවේ. ඕක ඇත්තක්.
    වැඩේ කියන්නෙ බන් ඕක තර්කානුකූලව ඔප්පු කරගන්න බෑ/ලේසි නෑ. උබ කිව්වා වගේ සිංහළු පාවිච්චි කරන වචනෙත් අවුල්. අනික ගොඩක් දෙනා හිතන් ඉන්නෙ ඕක එක පාරක් කාපු ගමන් වඳ වෙනවා කියලා. එහෙනම් ඉතින් ගෑනුන්ට පොවන පෙති නිසා සේර්ම වඳ වෙන්න එපැයි. ඒවා උනත් කාලයක් තිස්සෙ එකදිහට ගන්නකොට වඳ වීමේ අවධානමක් එනවනෙ. මේ පෙතිත් එහෙම්ම තමයි. ලොවෙත් විටමින් නෙවෙයිනෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මේකත් තිබ්බේ නෙත් එකේ හම්බ බ්‍රෝ..:lol::lol:

    eSY4mvm.jpg

    VIDEO>>> https://streamable.com/ijcj7

    නෑ මචන් ඕක බොරුවක් නෙවේ. ඕක ඇත්තක්.
    වැඩේ කියන්නෙ බන් ඕක තර්කානුකූලව ඔප්පු කරගන්න බෑ/ලේසි නෑ. උබ කිව්වා වගේ සිංහළු පාවිච්චි කරන වචනෙත් අවුල්. අනික ගොඩක් දෙනා හිතන් ඉන්නෙ ඕක එක පාරක් කාපු ගමන් වඳ වෙනවා කියලා. එහෙනම් ඉතින් ගෑනුන්ට පොවන පෙති නිසා සේර්ම වඳ වෙන්න එපැයි. ඒවා උනත් කාලයක් තිස්සෙ එකදිහට ගන්නකොට වඳ වීමේ අවධානමක් එනවනෙ. මේ පෙතිත් එහෙම්ම තමයි. ලොවෙත් විටමින් නෙවෙයිනෙ.

    :yes:මමත් විශ්වාස කරේ නැහැ ඒත් මේ වීඩියෝ එක බලපුවහම නම් මටත් හිතුනා ඕක ඇත්තක් කියලා.ඒත් අපේ උන් උන්ගේ කඩ ගිණි තයපු එක නම් අනුමත කරන්නේ නැහැ.හොදම දේ සාක්කි ඇතුව ඔප්පු කරලා උන්ගේ කඩ වලට යන අපේ උන්ව නවත්තන එක.එතකොට උන් නිකන්ම වැටෙනවා.දැන් මෙහෙම උනහම වෙන්නේ උන් තවත් උඩ යන එක.ඇත්තටම දෙයක් අහු උනත් මිනිස්සු හිතනවා බොරුවක් කියලා.අපේ උන් ඒ අතින් හරිම මෝඩයි.:(