මමත් විශ්වාස කරේ නැහැ ඒත් මේ වීඩියෝ එක බලපුවහම නම් මටත් හිතුනා ඕක ඇත්තක් කියලා.ඒත් අපේ උන් උන්ගේ කඩ ගිණි තයපු එක නම් අනුමත කරන්නේ නැහැ.හොදම දේ සාක්කි ඇතුව ඔප්පු කරලා උන්ගේ කඩ වලට යන අපේ උන්ව නවත්තන එක.එතකොට උන් නිකන්ම වැටෙනවා.දැන් මෙහෙම උනහම වෙන්නේ උන් තවත් උඩ යන එක.ඇත්තටම දෙයක් අහු උනත් මිනිස්සු හිතනවා බොරුවක් කියලා.අපේ උන් ඒ අතින් හරිම මෝඩයි.
![]()
ප්රායෝගිකව හිතපන්කො, ඔය සිද්දිය වෙනකොට ඔතන ඉන්න 99.99% පට්ටි ගොන්නුනෙ. 0.01% මොළයක් තියෙන එකා ඔතන ඉන්න ගොන්නුන්ට හරියට වැඩේ කරන හැටි කියලා දෙන්න ගියොත් ඌට අත්වෙන ඉරණම උබට හිතාගන්න පුලුවන්ද? මට හිතෙන විදිහට මාස ගානක් ඔත්පල වෙන්නම කනවා අපේ උන්ගෙන්ම. ඔය වගේ වෙලාවල් වලට වැල යන අතටයි මැස්ස ගහන්නෙ. නීතියෙන් ඔප්පු කරනවට වඩා ගැම්ම කියලා දේකට සිංහළු පුරුදු වෙල තියෙනවනෙ. ඉතින් ඒකට අනුව තමයි කටයුතු කරන්නෙ. නීතියෙන් ඔප්පු කරලා ගැම්මට ඇවිල්ලා කඩේ ගිණිතියන්න වගේ දෙයක් කරන්න තරම් මොළයක් නෑ.