රුපියලෙ අගය සිඝ්‍රයෙන් ඉහල යයි.

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    බලාගෙන ඉදිද්දි රුපියලෙ අගය වෑඩිවෙනවානෙ;):lol:
    Screenshot (83).png
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    කබ්රාල් + මොළ හතානෝගෙ තියරිය මයි...

    කට්ටිය එක්ක හයියෙන් කියමුත... "වැඩි කරන අපේ විරුවා....."
     
    • Haha
    Reactions: senal neveyi

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    ඕක අනිත් පැත්තට බලන්න ඕන. ඕකෙන් කියන්නෙ රුපියලකින් රූබල් කීයක් ගන්න පුලුවන්ද කියලා.

    russian_rubel.PNG
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113


    හිඟා කාල රෙකෝඩ් එකක් තියන්නද හදන්නේ මූ?

    ලංකාව කියන්නේ සල්ලි තියෙන රටක්. මුළු රටේම තියෙන සල්ලි ඔක්කොම එකෙක් දෙන්නෙක් ගොඩ ගහගෙන දැන් රට ලෝකේ හිඟන රටක් විදියටත් හංවඩු ගහනවා මුන්.
     
    • Sad
    Reactions: Ramiel