රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    hoda adas thibba එත් වියවසයක්තව දැනුම අඩුකම තමයි ගොඩක් ම හේතුව ,
    ඒ කට හේතුවෙන්නේ අද්යාපන ක්‍රමේ දුර්වල කම ,කළමනාකරණ විෂයන් පෙරපාසල් මට්ටමේ ඉදල එන්න ඕනේ ,එතකොටයි පවුර්ශ්‍යය හැදෙනේ ,ඉස්සරහ මේවා බුදු දහම එක්ක හැදුනු අද්යාපන ක්‍රමේ තිබ්බ ,දැන් ඒවා නැ

    ආර්ථික විද්යානුකුලව වැඩිම විදේශ විනිමය එන්නේ මැදපෙරදිග වහල් සේවයෙන් එක නැත්නම් හුකාරිස් තමයි ,එනිසා මුන් පුළුවන් තරම් අම්මලා නංගිලා පටවන්න බලන්නේ ,
    ඔය කියන බිස්නස් වලින් ලොකු අදායමක් නැ

    ලංකාවේ ගොඩක් පිටරට බිස්නස් කරන්නේ
    දම්ම්රෝ ඉන්දීය,බ්න්ගලාදේශ් මන් දැනට දන්නා විදිහට (ශෝරුම් ,,)
    අනික්වා එක්ස්පෝට්ස් තමා
    ඊට අමතරව ලාෆ් (වැගපිටිය )
    ලංකවේ හොදම වියවසායකය (දම්මික පෙරේරා )

    වගේ අය තමයි ඉන්නේ

    අපේ උන්ගේ ලොකු පුකයි ,අලි කටයි බෝරු ජාති වාදෙයි තමයි කෙල වෙලා තියෙන්නේ ,මේවා අවස්ථා වාදී දේශපාලුවෝ වාසියක් කරන් උන්ගේ පරම්පරා පෝෂණය කරනවා

    anika mehe hoda business karanne suddo ban , galle fort awilla balapan suddonge shop kohomada kiyala monthly over 50 lakhs wage karanawa,mun sell karanne okkoma unique items ape sinhala unge shop balapan allapu shop eke thiyena ewa genalla unnuth dagannawa ,ape un danne copy karanna witrharai wadi hariya .:no::no::no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචන්ලා. මේක මම දාන්නේ වැදගත් වෙයි කියලා හිතන නිසයි. මම හිතන්නේ නෑ අනෙක් උන් මෙහෙම කියයි කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක උන්.
    නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් දෙක බලන්න

    https://www.kickstarter.com/
    https://www.patreon.com/home

    තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්. මම දන්න එකෙක් patreon එක හරහා 50k හොයනවා. ඌ කරන්නේ ටියුටෝරියල් හදන එකයි. බඩු හැදුවා, දැම්මා. මේ තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් හදන පොරක්. https://www.patreon.com/catlikecoding?ty=h
    මමත් මේ වගේ එකක් ලාවට කරගෙන යනවා මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒකටත් හොද ආදයමක් තියෙනවා. kickstarter එක තියෙන්නේ ලොකු ලොකු වැඩ කරන උන්ටයි. මොනවා හරි මේකෙන් කරන්න. උබලට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්. කවුද එකෙක් තේ හදන සීන් එකක් දාලා තිබ්බානේ?
    https://www.kickstarter.com/project...-steeper-make-the-cutest-tea-on-e/description
    මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඌ හොයලා තියෙනවා ප්‍රාග්ධනය හැටියට (භාණ්ඩය හදන්න ඕන කරන මුදල්) $12,368 ඒ කිව්වේ ලක්ෂ 1,809,252.88 - දහ අට ලක්ෂ නවදහස් දෙසිය පනස් දෙකක්. මේ ක මේ මහා ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක්. අනික මේ වගේ එකක් හදලා උබලට මිලක් නියම කරලා විකුණන්නත් පුලුවන්. අර ප්‍රාග්ධනය දුන්න උන්ට විතරක් ඩිස්කවුට් එකක් දීපන් මතක ඇතුව. දැන් ඉතින් නිකම් කාලේ කන්නේ නැතුව, මොකක් හරි කරපන්. දැන්ම පටන් ගනින්. මමත් කරනවා, උබලත් කරපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට රටක් හදන්ඩ බැ බන් ආණ්ඩුවවයි මිනිස්සුන්ව හදන්ඩ ඔනෙ. ලී කුවාන් යු සිoගප්පුරුව හැදුව මිසක් ඒ රටේ මිනිස්සු ගස් හිටොල නෙමේ රට හැදුවෙ. දියුනු උන ඔනම රටක ප්‍රබල දේශපාලන චරිත හිටිය, මිනිස්සු ඒ නයකයන්ගෙ දැක්ම යටත් වැඩ කරා.

    හොදම උදාහරනය ගොඨාභය මිනිහ කොළබ කොච්චර වෙනස් කරාද? ඒ රටේ මිනිස්සු ඉල්ලද ? නැත්තන් අපි ගස් හිටොලද නැ. මිනිහගෙ නියොග වලින්, දැන් මොකො වෙලා තියෙන්නෙ කුනු ටික ඇදගන්ඩත් බැ.ඒකයි මම කියන්නෙ රටක් හැදෙන්නෙ දේශපාලන නායකත්වය නිසා.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ube danuma poddak bedaganninko machn..kohomada business ekata enter une.

    aththatama machan mama suddek ge shop ekak manage kara aurudu 7 k .eke wadata mama gathe mage hodama bokke fit dekak ,mamath un ekka clean karanwa e wage .hamadema karanwa ,kohoma hari api shop eke lease eka expire una shop eka denna una mu eka pitin dala api 3 denawa ain kara u gay ekek ithin muta wena shop ekaka manager kenek horata interview karala thibuna uuth gay.apita oka aranchi welath sadda nathuwa hitiya .apita termination letters labuna ,aimath shop eka danakota similar position dennam kiyalath ,eth mata shop manager wenna bari bawa danagena hitriya mokada ara gay manager kenek aran thibuna.api courts giya u deepu letter eka apita godak usefull una mokada similar position denawa kiyala kiyala thiyena nisa.

    e wenakota mata loku idea ekak thibuna forgners lage taste eka gana , monawage dewal da un ta ona kiyala.eth mama laga salli thibune na ducati bike ekak witharai thibune , mokada salli earn kalata pissu thamai wadi hariya keliye.e athare api fort eke places baluwa patta ganan ,luck ekata ekama eka kallak set una yantham 200 sq meters wage .eth ekallata 100000 k kiyala 75000 ta adu karagatha eth key money 1 year denna ona 9 lakhs , apita sure api dana badu ekka apita earn karanna puluwan kiyala ,ape eka yaluwek gawa witharai lkasha 7 k thibune , api kiwa key money half dennam kiyala masa 3 kin ithuru 4.5 lakhs dennam kiyala agreemnet eka gahala eka yaluwek ge lakhsa 7 wiyadam kara eka iwara weddi anith yaluwa 5 laks loan eka labuna ekath iwara weddi ethakotath masa 3 k withara wena wa mage ducati bike eke ad ekak dala unregister nisa wikunaganna baruwa hitiye eth anthimata aruge loan eke sallith iwara wenawath ekka ma mage bike eka wikunuwa laksha 1.5 aduwata dunne gatha ganata wada ,ewele ekath loku deyak machan .november 18 wikunapu gaman ithuru wada tika dada bada gala karala 23 november open kala .

    galle fort eke business walata hoda peddler street ekai church street ekai apita shop eka damme pedler street eke eka ganna gihilla th muslim un wadi ganata illalal thibuna , thawa kattiya private mawa meet wela wishabeeja damma oka partner ship patan ganna epa malli ,ewage talks godak kattiya dunna .apita api 3 dena wishwasai api ewa care kare na aththtama mata mata wada mata un denna sure mama thamai karath kari wadak karanna inne :lol::lol:

    aththatama mama bike eka wikunala ssalli business ekata daddi mata danna une 1.5 laks witharai eka daddi business eka complete wela thibune.:):)

    api colombo gihilla ghandara , hermitage shop walinuth badu genalla ape shop eke wikunanwa. cost x 3 thamai price karanne. ewagema hamathanama thiyena dewal api sell karanne na .

    ape shop eka podi shop ekak nisa ethana eka partner kenekui yaluwek ge malli kenk (adu salary ekaka ta )kui witharai etahan work karanne ,anith ekai mamai suddiyek ge shop ekaka wada karanwa e athare,churach street eke,methanata ena foreigners lata ape shop eka promote nuth karanwa methana idala.visiting card ekak deela :D:D

    thawa ekak unawatuna ,hikkaduwata enawage suddo newei galle fort enne , pattama rich un enne ,kelinma 20-30 dahe badu eka gannawa samahara welawata.

    api 3 denama elakiri innawa mama thamai habai tikak hari active inne , ''gonzalis '' kiyana user name eken inna ape anith eka thamai elakiri api dennatath bo kare uu 2007 idan member kenek habai post balanwa witharai comment karanne bohoma aduwen :yes::yes::yes:;)
    mehema hari place eka labune lucky nisa dawasakata keedenek enawada business place hoyagena colombo idala.ape next step eka thamai eke upstairs ganna eka rent ekata ,danata bulding eka owners la inna wa uda thattuwe , whole building ekama gathama 1.5 lakhs gewanna ona monthly .thawa tikak iwasala ,welawa awama ekath gannawa.

    thawa godak dewal una ithin ,okkoma kiyanna amarui mehema , adiyak gahagena ona kiyanna :lol::lol:

    sorry singlish type karata wada karana gaman tika tika thamai type kare.

    fb link eken balapan shop eke habai eka pic ekai athe update karanna bari una time ekak na off season eke thamai e tika karanna ona ithin .

    b5sk7k.jpg

    2vmgc51.jpg

    9fsfo2.jpg

    16b0tcn.jpg

    2vrwyzb.jpg

    og9urs.jpg

    2ic6uxf.jpg

    2jcttv4.jpg

    2u4kenq.jpg

    161nbk8.jpg

    mbjwup.jpg

    2dua4vd.jpg

    2i6t0l.jpg
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113

    මචන්ලා. මේක මම දාන්නේ වැදගත් වෙයි කියලා හිතන නිසයි. මම හිතන්නේ නෑ අනෙක් උන් මෙහෙම කියයි කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක උන්.
    නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් දෙක බලන්න

    https://www.kickstarter.com/
    https://www.patreon.com/home

    තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්. මම දන්න එකෙක් patreon එක හරහා 50k හොයනවා. ඌ කරන්නේ ටියුටෝරියල් හදන එකයි. බඩු හැදුවා, දැම්මා. මේ තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් හදන පොරක්. https://www.patreon.com/catlikecoding?ty=h
    මමත් මේ වගේ එකක් ලාවට කරගෙන යනවා මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒකටත් හොද ආදයමක් තියෙනවා. kickstarter එක තියෙන්නේ ලොකු ලොකු වැඩ කරන උන්ටයි. මොනවා හරි මේකෙන් කරන්න. උබලට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්. කවුද එකෙක් තේ හදන සීන් එකක් දාලා තිබ්බානේ?
    https://www.kickstarter.com/project...-steeper-make-the-cutest-tea-on-e/description
    මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඌ හොයලා තියෙනවා ප්‍රාග්ධනය හැටියට (භාණ්ඩය හදන්න ඕන කරන මුදල්) $12,368 ඒ කිව්වේ ලක්ෂ 1,809,252.88 - දහ අට ලක්ෂ නවදහස් දෙසිය පනස් දෙකක්. මේ ක මේ මහා ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක්. අනික මේ වගේ එකක් හදලා උබලට මිලක් නියම කරලා විකුණන්නත් පුලුවන්. අර ප්‍රාග්ධනය දුන්න උන්ට විතරක් ඩිස්කවුට් එකක් දීපන් මතක ඇතුව. දැන් ඉතින් නිකම් කාලේ කන්නේ නැතුව, මොකක් හරි කරපන්. දැන්ම පටන් ගනින්. මමත් කරනවා, උබලත් කරපන්.

    ela +6
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    aththatama machan mama suddek ge shop ekak manage kara aurudu 7 k .eke wadata mama gathe mage hodama bokke fit dekak ,mamath un ekka clean karanwa e wage .hamadema karanwa ,kohoma hari api shop eke lease eka expire una shop eka denna una mu eka pitin dala api 3 denawa ain kara u gay ekek ithin muta wena shop ekaka manager kenek horata interview karala thibuna uuth gay.apita oka aranchi welath sadda nathuwa hitiya .apita termination letters labuna ,aimath shop eka danakota similar position dennam kiyalath ,eth mata shop manager wenna bari bawa danagena hitriya mokada ara gay manager kenek aran thibuna.api courts giya u deepu letter eka apita godak usefull una mokada similar position denawa kiyala kiyala thiyena nisa.

    e wenakota mata loku idea ekak thibuna forgners lage taste eka gana , monawage dewal da un ta ona kiyala.eth mama laga salli thibune na ducati bike ekak witharai thibune , mokada salli earn kalata pissu thamai wadi hariya keliye.e athare api fort eke places baluwa patta ganan ,luck ekata ekama eka kallak set una yantham 200 sq meters wage .eth ekallata 100000 k kiyala 75000 ta adu karagatha eth key money 1 year denna ona 9 lakhs , apita sure api dana badu ekka apita earn karanna puluwan kiyala ,ape eka yaluwek gawa witharai lkasha 7 k thibune , api kiwa key money half dennam kiyala masa 3 kin ithuru 4.5 lakhs dennam kiyala agreemnet eka gahala eka yaluwek ge lakhsa 7 wiyadam kara eka iwara weddi anith yaluwa 5 laks loan eka labuna ekath iwara weddi ethakotath masa 3 k withara wena wa mage ducati bike eke ad ekak dala unregister nisa wikunaganna baruwa hitiye eth anthimata aruge loan eke sallith iwara wenawath ekka ma mage bike eka wikunuwa laksha 1.5 aduwata dunne gatha ganata wada ,ewele ekath loku deyak machan .november 18 wikunapu gaman ithuru wada tika dada bada gala karala 23 november open kala .

    galle fort eke business walata hoda peddler street ekai church street ekai apita shop eka damme pedler street eke eka ganna gihilla th muslim un wadi ganata illalal thibuna , thawa kattiya private mawa meet wela wishabeeja damma oka partner ship patan ganna epa malli ,ewage talks godak kattiya dunna .apita api 3 dena wishwasai api ewa care kare na aththtama mata mata wada mata un denna sure mama thamai karath kari wadak karanna inne :lol::lol:

    aththatama mama bike eka wikunala ssalli business ekata daddi mata danna une 1.5 laks witharai eka daddi business eka complete wela thibune.:):)

    api colombo gihilla ghandara , hermitage shop walinuth badu genalla ape shop eke wikunanwa. cost x 3 thamai price karanne. ewagema hamathanama thiyena dewal api sell karanne na .

    ape shop eka podi shop ekak nisa ethana eka partner kenekui yaluwek ge malli kenk (adu salary ekaka ta )kui witharai etahan work karanne ,anith ekai mamai suddiyek ge shop ekaka wada karanwa e athare,churach street eke,methanata ena foreigners lata ape shop eka promote nuth karanwa methana idala.visiting card ekak deela :D:D

    thawa ekak unawatuna ,hikkaduwata enawage suddo newei galle fort enne , pattama rich un enne ,kelinma 20-30 dahe badu eka gannawa samahara welawata.

    thawa godak dewal una ithin ,okkoma kiyanna amarui mehema , adiyak gahagena ona kiyanna :lol::lol:

    sorry singlish type karata wada karana gaman tika tika thamai type kare.

    fb link eken balapan shop eke habai eka pic ekai athe update karanna bari una time ekak na off season eke thamai e tika karanna ona ithin .

    ado mama hituve nehe mehema reply ekak dai kiyala ..ubata thava hariyanna ona machn.. thanks.. thama me kiyavana gaman..

    PS
    dan thama serama balala ivara kare..ubata diunu vena eka agema tiyena porak vage machn ,,oya pattama hollapan, jaya veva..
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ado mama hituve nehe mehema reply ekak dai kiyala ..ubata thava hariyanna ona machn.. thanks.. thama me kiyavana gaman..

    PS
    dan thama serama balala ivara kare..ubata diunu vena eka agema tiyena porak vage machn ,,oya pattama hollapan, jaya veva..

    ela thanks machan , onna mama pics wagayakuth add kala ,ubatath jaya wewa !!!!!;);) age thiyenawa machan eth nasthiya thamai wadi ban :dull::dull:
    '' nakath rala '' ta panhidak nuth mama hadala dunna ape supplier kenekta kiyala.brass walin .:yes:
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ela thanks machan , onna mama pics wagayakuth add kala ,ubatath jaya wewa !!!!!;);) age thiyenawa machan eth nasthiya thamai wadi ban :dull::dull:
    '' nakath rala '' ta panhidak nuth mama hadala dunna ape supplier kenekta kiyala.brass walin .:yes:

    ela machn ela supiri machn shop eka...lassanatama vade karala tiyenava,..
    web site ekak ehema hadaganin machn passe badu rata yavanna unat puluvanne..

    Rep++
     
    • Like
    Reactions: kash123

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ela machn ela supiri machn shop eka...lassanatama vade karala tiyenava,..
    web site ekak ehema hadaganin machn passe badu rata yavanna unat puluvanne..

    Rep++

    oya parana pic wagayak damme thawa badu thiyenawa dan nam
    ow ban eka thamai eka patan ganna ona off season eke .
    +7 rep back machan
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන බන්.. මහන්තත්ව කමයි, ලොකුකමයි නැති උන දවසට හැමදේම හරියයි...

    Well said.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔන්න ඔය දේ තමා අපේ රටට ඕනි :yes:

    සමහරු ඔවුන්ව පිස්සන් ලෙස දකිනා විටදී,
    තමුන්ට ලෝකය වෙනස් කළහැකි යයි සිතන්න
    තරම් පිස්සුවක් ඇති අය එය ඉටු කරනා අයවළුන් වේ.

    -- JOBS MOVIE --
     
    Oct 31, 2012
    535
    31
    0
    මචං... මාත් ඉස්සර හිතුවෙ ඩොලර් එක අම්බානක වැඩි වෙද්දි ඒක ආණ්ඩුවේ වැරැද්දක් කියල. හැබැයි මේක ආණ්ඩුවක වැරැද්දක් නම් නෙමෙයි... මහින්දගෙ කාලෙත් මේක එන්න එන්න වැඩි උනා. රනිල්ගෙ කාලෙත් වැඩි වෙනව ඩොලරයේ අගය.. මේක පහල යන්නෙම නැද්ද..?:angry:

    මේකයි මේකට හේතුව බන්.. ආණ්ඩු වලින් නය ගන්න වෙලා තියෙන්නෙ ඇයි? රටේ සල්ලි නැති හින්ද? කවුර රටට සලිල් ගේන්න ඕන? රටේ මිනිස්සුද නැත්නම් සත්තුද? :angry:

    රටකට සල්ලි ගලාගෙන එන්න ඒ රටට සුපිරි ව්‍යවසායකයො ඕන කරනව. ඒ කිව්වෙ මේ රටේ තමන් විහින්ම ගොඩ ගිහින් හොඳට පිටරට සල්ලි ලංකාවට ගෙන්නන්න පුළුවන් බිස්නස් කාරයො... හැබැයි දැන් ලංකාවෙ කෝටි 2 ක ජනතාවගෙන් හොඳට මිලියන ගණන් වලින් රටට සල්ලි ඇදල ගේන්න පුළුවන් මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නෙ? මැලිබන් මුඳලාලි, සිද්ධාලේප මුඳලාලි වගේ ඩයල් හින්ද තමයි මෙහෙම වත් රටේ සල්ලි තියෙන්නෙ....

    අපේ මිනිස්සු මේ රටට හොඳක් වෙන මෙලෝ මංගල්‍යයක් කරන්නෙ නැතුව ආණ්ඩුවට බනිනව දැන් සැපද කිය කිය. රටක මිනිස්සු දෙන දෙයක් කාල ඔහේ ජීවත් වෙලා මැරිල යනව නම් ඒ රට දියුණු වෙන්නෙ නෑ.... ලංකාවෙ නව සොයාගැනීම් කරල පේටන්ට් කීයක් ගන්නවද? මාසෙකට 20ක්? ඒත් සෑ. හැබැයි ඇමරිකාවෙ මාසෙකට 7500 ක් විතර ගන්නව.. උන් පුළුවන් තරම් වෙන රට‍වල් වල සල්ලි උන්ගෙ රටට අදිනව. ඉතින් උන්ගෙ ආර්ථිකේ පට්ටෙට දියුණු වෙනව.

    අපේ රටට වෙලා තියෙන්නෙ අපේ රටේ ප්රධානම විදේශ විනිමය වෙලා තියෙන්නෙ තේ පොල් රබර් හා රටවල් වල වැඩ කරන කුලී කාරයො හින්ද... උන් නැත්නම් මේකෙ ‍බුකියෙ රවුම් ගහන එවුන්ට කන්න පානුත් නෑ...

    මෙච්චරයි මචං කරන්න තියෙන්නෙ මේ රට දියුණු කරන්න ඕන නම්... කරුණු විදියට දාන්නම්..

    1) හැමෝම තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හිතන්න අඩියෙ ඉඳල පිටරට සල්ලි සත 10ක් හරි ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙන්න.. තේ කොල රට පටවල හරි කමක් නෑ

    2) හැමෝම එක කසිකබල් පෝන් මාසෙන් මාසෙට ගන්නෙ නැතුව තියෙන එක පාවිච්චි කරන්න... මුළු ලංකාවෙම මිනිස්සු තමන්ගෙ සල්ලි නිරපරාදෙ විනාස නොකර ඉන්න පුරුදු වෙන්න ඕන.

    3) පිරමීඩ බිස්නස් වලින් වෙන්නෙ තව තවත් රටේ සල්ලි පිටරටට ගලන එක. උන් ඒක සාධාරණීය කරනව කොහොමත් ඉලෙක්‍ට්‍රොනික් භාන්ඩ පිටරටින්නෙ ගේන්නෙ කියල. ඒත් රටකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගෙන ගෙනත් රටේ ආදායමට වඩා වියදම වැඩි වෙද්දි මේ රටේ ආර්ථිකය සමතුලිත ‍වෙන්නෙ නැතුව රටේ ආර්ථිකය පිරිහෙනව.. ඒ හින්ද ඒ බිස්නස් නවත්තන්න ඕන.

    4) හැම ගෙදරකම වතුර ඉතුරු කරන්න ඕන. ඒ කිව්වෙ නාල අපතේ යන සබන් වතුර වෙනමම විලක් හදල ඒකෙ එකතු කරල ඒ වතුර අරන් ගෙවත්තෙ හිටවපු ගස් වැල් වලට දාල එ් වතුර ප්රයෝජනයට ගන්න ඕන. එහෙම කරේ නැත්නම් තව අවුරුදු 20ක් යද්දි මේ රට‍ අප්රිකාවක් වෙනව ඉක්මනටම.

    5) පුළුවන් තරම් ගස් හිටවන්න ඕන. මුළු ලංකාවෙම මිනිස්සු පුළුවන් තරම් ගස් හිටෙව්වොත් තව අවුරුදු 5කින් බලා ගන්න පුළුවන් හාරන හාරන තැන අඩි 10ක් හාරපු ගමන් නිල් කැටේ වගේ වතුර බලා ගන්න පුළුවන් ආයෙමත් ඉස්සර කාලෙ වගේ...

    මේ දේවල් වලින් අනිවාර්යයෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙලා රුපියල ශක්තිමත් වෙනව වක්‍රාකාරයෙන්...

    උදාහරණයක් කියන්නම්... අපි පාරෙ යද්දි කිලෝ 50ක් විතර බර ගල් ගෙඩියක් දකිනව.. 90%ක් මිනිස්සඅ දැක්කෙ නෑ වගේ යන එකනෙ කරන්නෙ.. ඒත් හැමෝම හුරු වෙන්න ඕන... ඒ ගල්ගෙඩිය පාවිච්චි කරල ලොකු ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්... දවස් 21ක් හිත බලෙන් හුරු කරාම ඕක ඔලුවෙ වැඩකරනව. එතකොට අලුත් අලුත් අයිඩියා එන්න පටන් ගන්නව. අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක් තියෙන්නෙ. රස්සා කරන්න නෙමෙහි හුරු කරන්න ඕන. හොඳට ඉගෙනගෙන සුපිරි ඩයල් එකක් වෙලා පට්ටට පිටරට සල්ලි මෙහේ ‍ඉඳන් අදින්න පුළුවන් කෙනෙක් වෙන්නහි හුරු වෙන්න ඕන.... :confused:

    මේ යන විදියට ගියොත් රනිල් නෙමෙයි මහින්ද නෙමෙයි සක්කරය ආවත් මේ රට හදන්න බෑ මේ රට මහින්දගෙ වත් රනිල් ගෙ වත් නෙමෙයි. මේක මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ.. ඔලුවත් තියෙනව නම් අත පය 4 වැඩ නම් ඇයි අලුත් දෙයක් හිතල රටට ආදායමක් ගේන්න බැරි. තව අවුරුදු 5ක් 6ක් යද්දි ඩොලරය 250ක් වත් උනොත් අපි ලොකු අමාරුවක වැටෙනව මචංලා... දැම්මම මේ 150 තියෙන ගාන තියාගෙන අපි පුළුවන් තරම් ඒක මේ ගානෙ තියාගන්න ට්‍රයි කරන්න ඕන. මේ රටේ දැවැන්ත ව්‍යවසායකයො 10,000 ක් අපි අවමය බිහි කරන්න ඕන. එදාට මේ ඩොලරය 149 වෙලා 146 වෙලා 140 වෙලා 110 ට වගේ කර ගන්න පුළුවන් අවුරුද්දක් දෙකක් මහන්සි වෙලා... එතකොට රටට සල්ලි තියනෙව.. කොහෙන්වත් නය ගන්න ඕනත් නෑ....

    උඹ හිතන විදිහට ලංකාවෙ ඉන්න කාලකන්නි හැත්ත හිතන්නේ නැහැ මචන්. ජපානෙ වගේ රටක් නම් ඔයාගෙ යෝජනාව ඉහලින්ම පිලිගනිවී. එහෙත් අපේ ර‍ටේ පොන්න හැත්ත........ මොකටද මගෙ කට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මරුසිරා;19942687 said:
    බේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?

    කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?

    එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

    එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.

    ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත :angry:

    මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් .

    පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක :(

    හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ .
    කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ :(

    ඇත්ත ව්‍යවසාකයො රජෙයෙන් අනුග්‍රහය ලැබෙනකන් බලාගෙන ඉන්නෙ නැහැ.

    ආන්ඩුවෙන් කරන්න ඕන දේවල් තියෙනව. ඒත් ව්‍යවසාකයොන්ට පුලුවන් වෙන්න ඕන තමන්ගෙ වැඩේ ඉටියෙන් හරි මැටියෙන් හරි කරගන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මරුසිරා;19942687 said:
    බේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?

    කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?

    එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

    එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.

    ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත :angry:

    මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් .

    පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක :(

    හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ .
    කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ :(

    උබේ කතාවට මමත් එකගයි මචන්,රටක දියුණුවට ගොඩාක්ම බලපාන්නේ ඒ රටේ රජය කරන දේවල්.ඒ තැන් වලට බුද්ධිමත් රටට ආදරය කරන පුද්ගලයන් අවේ නැත්තම් රටක් අගාදයට යනවා එක වලක්වන්ඩ බැ.රටේ ජනතාව ඩොලර් මිලියන ගණන් පිට රටවලින් උපයද්දී රජයේ අත්තනෝමතික තීරණ හින්ද ඩොලර් බිලියන ගණන් පිට රට වලට යනවනම් රටකට දියුනුවෙන්ඩ බැ.

    අපේ රටේ වෙන්නේ මිනිහෙක් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගෙන විදේශ මුදල් උපයනවානම් ඌට ගහන්ඩ පුළුවන් tax ඔක්කොම ගහලා ඌව නැතිකරලම දානවා.බදු සහන දීල දිරිමත් කරන්ඩ ඕන තැනට tax ගහලා නැත්තටම නැති කරලා දානවා.

    උපාලි විජේවර්දන,දාස මුදලාලි වගේ මිනිස්සු නැති උනේ මේ රටේ දේශපාලකයෝ හින්දා
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    aththatama machan mama suddek ge shop ekak manage kara aurudu 7 k .eke wadata mama gathe mage hodama bokke fit dekak ,mamath un ekka clean karanwa e wage .hamadema karanwa ,kohoma hari api shop eke lease eka expire una shop eka denna una mu eka pitin dala api 3 denawa ain kara u gay ekek ithin muta wena shop ekaka manager kenek horata interview karala thibuna uuth gay.apita oka aranchi welath sadda nathuwa hitiya .apita termination letters labuna ,aimath shop eka danakota similar position dennam kiyalath ,eth mata shop manager wenna bari bawa danagena hitriya mokada ara gay manager kenek aran thibuna.api courts giya u deepu letter eka apita godak usefull una mokada similar position denawa kiyala kiyala thiyena nisa.

    e wenakota mata loku idea ekak thibuna forgners lage taste eka gana , monawage dewal da un ta ona kiyala.eth mama laga salli thibune na ducati bike ekak witharai thibune , mokada salli earn kalata pissu thamai wadi hariya keliye.e athare api fort eke places baluwa patta ganan ,luck ekata ekama eka kallak set una yantham 200 sq meters wage .eth ekallata 100000 k kiyala 75000 ta adu karagatha eth key money 1 year denna ona 9 lakhs , apita sure api dana badu ekka apita earn karanna puluwan kiyala ,ape eka yaluwek gawa witharai lkasha 7 k thibune , api kiwa key money half dennam kiyala masa 3 kin ithuru 4.5 lakhs dennam kiyala agreemnet eka gahala eka yaluwek ge lakhsa 7 wiyadam kara eka iwara weddi anith yaluwa 5 laks loan eka labuna ekath iwara weddi ethakotath masa 3 k withara wena wa mage ducati bike eke ad ekak dala unregister nisa wikunaganna baruwa hitiye eth anthimata aruge loan eke sallith iwara wenawath ekka ma mage bike eka wikunuwa laksha 1.5 aduwata dunne gatha ganata wada ,ewele ekath loku deyak machan .november 18 wikunapu gaman ithuru wada tika dada bada gala karala 23 november open kala .

    galle fort eke business walata hoda peddler street ekai church street ekai apita shop eka damme pedler street eke eka ganna gihilla th muslim un wadi ganata illalal thibuna , thawa kattiya private mawa meet wela wishabeeja damma oka partner ship patan ganna epa malli ,ewage talks godak kattiya dunna .apita api 3 dena wishwasai api ewa care kare na aththtama mata mata wada mata un denna sure mama thamai karath kari wadak karanna inne :lol::lol:

    aththatama mama bike eka wikunala ssalli business ekata daddi mata danna une 1.5 laks witharai eka daddi business eka complete wela thibune.:):)

    api colombo gihilla ghandara , hermitage shop walinuth badu genalla ape shop eke wikunanwa. cost x 3 thamai price karanne. ewagema hamathanama thiyena dewal api sell karanne na .

    ape shop eka podi shop ekak nisa ethana eka partner kenekui yaluwek ge malli kenk (adu salary ekaka ta )kui witharai etahan work karanne ,anith ekai mamai suddiyek ge shop ekaka wada karanwa e athare,churach street eke,methanata ena foreigners lata ape shop eka promote nuth karanwa methana idala.visiting card ekak deela :D:D

    thawa ekak unawatuna ,hikkaduwata enawage suddo newei galle fort enne , pattama rich un enne ,kelinma 20-30 dahe badu eka gannawa samahara welawata.

    api 3 denama elakiri innawa mama thamai habai tikak hari active inne , ''gonzalis '' kiyana user name eken inna ape anith eka thamai elakiri api dennatath bo kare uu 2007 idan member kenek habai post balanwa witharai comment karanne bohoma aduwen :yes::yes::yes:;)
    mehema hari place eka labune lucky nisa dawasakata keedenek enawada business place hoyagena colombo idala.ape next step eka thamai eke upstairs ganna eka rent ekata ,danata bulding eka owners la inna wa uda thattuwe , whole building ekama gathama 1.5 lakhs gewanna ona monthly .thawa tikak iwasala ,welawa awama ekath gannawa.

    thawa godak dewal una ithin ,okkoma kiyanna amarui mehema , adiyak gahagena ona kiyanna :lol::lol:

    sorry singlish type karata wada karana gaman tika tika thamai type kare.

    fb link eken balapan shop eke habai eka pic ekai athe update karanna bari una time ekak na off season eke thamai e tika karanna ona ithin .

    patta machan. godak watina wistara tikak. :)