ඒකනේ බන් වැඩක් නෑ බන් කතා කරලා. පිටරටවල් වල උන් අහක දාන දේවල් වලින් මෙහෙට කිරිපිටි එවනවා. අහකදාන ප්ලාස්ටික් කෑල්ලෙන් සෙල්ලම් බඩු හ්දලා එවනවා. අපේ හැමෝම හොයන්නේ පොශ් ජොබ් කටු. මාකට් වෙන්න මොකක්ද ඒක සප්ලයි කරන්නේ නෑ. ලංකාවේ දවසකට ලීටර් කීදාහක් නම් පොල් වතුර සින්ක් එකට වැක්කෙරෙනවා ඇතිද. ලීටරේ ඩොලර් 3-4ට දෙන්න පුළුවන්. ජාතියක් හැටියට සිංහලයෝ දන් ඉන්නේ වලේ නෙවෙයි ලිඳේ. දියුනු වෙන්න ඕන කමක් තියෙන ජාතියක් නෙවේ.![]()
අනිවා බන්.. මේ රටේ තරම් අහක දාන ප්‍රයෝජනවත් දේවල් මොන රටක වත් නැතුව ඇති.... ඒත් අපේ උන් මෙලෝ රහක් නෑ බන්..

).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.


