රුපියලේ අගය අඩු කිරීමේ හේතුව ..(සරලව)

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
රුපියලේ අගය අඩු කිරීමේ හේතුව ..(සරලව)

ලංකාව පිටරට එක්ක ගනදෙනු කරන්නේ කරන්නේ $ වලින්නේ ....

මුලින්ම හිතන්නකෝ මේ අරක්කු බෝතලය ගැන

8995497e2a7a61ab1d6edbc13da1a0fd.jpg


අපි හිතමු මේක $ 1 යි කියලා....

8995497e2a7a61ab1d6edbc13da1a0fd.jpg
= 1 $

අපි 1$ එකකට රුපියල් 100 ක් ගෙවනවා කියල හිතමුකො ...

එතකොට රුපියලේ අගය අඩු කරාම අපිට 1$ ට කලින් 100 ක් ගෙව්වනන් දැන් 105 ක් ගෙවන්න වෙනවා ...

එතකොට අනික් පැත්තේ ඕක අරමුණ වෙන්නේ පරිබෝගිකයා ඕක මිලදී ගන්නැතුව ඊට අඩු හෝ ලංකාවේ නිෂ්පාදනයක් මිලදීගැනීමට පෙලබවීමයි

හරියට Jack Daniels එකක් වෙනුවට ගල් බෝතලක්
gal.jpg
ගන්නවා වගේ සීන් එකක් ..

හරි අපි හිතමු ලංකාවේ කෙනෙක් තේ 1Kg ක්
GreeTeaLeaf.jpg
පිටරට විකුනනව කියලා ....

උ ඒක විකුනන්නේ $ වලට ....

එතකොට උට කලින් 1KG රුපියල් 100 ක් හම්බුනානන් රුපියලේ අගය අඩු කල නිසා දැන් රුපියල් 105 ක් හම්බුවෙනවා ...

ඔන්න ඕකයි රුපියලේ අගය අඩු කිරීමේ සරල කතාව ....

ජය වේවා හැමෝටම ....



පසුව ලියමි ..
මේ ත්රෙඅඩ් එකේ බලාපොරොත්තුව රුපිලෙ අගය අවප්‍රමාන කියන සිද්දන්තය ගැන තේරුම් කරදීම පමණයි ...

ඊට අමතරව එකෙන් ලංකාවට වෙන අහිතකර බලපෑම් ගැන කතා කිරීම නෙවෙය් .... ලංකාවට අහිතකර බලපෑම් එනවා ඇති ... ඒවා ගැන කතා කරන්න මේ ත්රෙඅඩ් එකෙන්බලාපොරොත්තුවක් නැ..

මේක ආණ්ඩුවට කඩේ යන්න දාපු ත්රෙඅඩ් එකකුත් නෙවෙයි ... හුදෙක් දැනුම සඳහා පමණි .....

මට මේ සිද්දන්තය ගැන තෙරුනේ නැති නිසා දන්නා කෙනෙක් ගෙන් අහලා දැනගත්තේ .. එක එළකිරි එකේ යහළුවො එක්ක බෙදාගන්න තමා මේ ත්රෙඅඩ් එක දැම්මේ ...
 
Last edited:
  • Like
Reactions: whizzkid

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හරියට Jack Daniels එකක් වෙනුවට ගල් බෝතලක්
    gal.jpg
    ගන්නවා වගේ සීන් එකක් ..
     
    • Like
    Reactions: HushGR

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරියට Jack Daniels එකක් වෙනුවට ගල් බෝතලක්
    gal.jpg
    ගන්නවා වගේ සීන් එකක් ..

    Hmm ekath narakama na balan giyaama, eth ithin prashne thiyenne lankaawe hemoma apanayanayen jeewath wenneth na, rata athule lankawe minissunta ona karana athyawashya dewal serama nipadawenneth na
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    gal bothaleta vaahanawalata onna ohe kamak na kiyamuko ithin neda? e dekama nathuwa jeewath wenna puluwanne

    ethakota duppata welak pirimahaganna parippu tika gennanneth pita ratin neda? duppath miniha reta wedak palak karaganna laampuwak paththu karaganna daana bhoomi thel hadanna borathel genneth pitin neda?

    dan ethakota me rupiyalata awalam wedak kalaama lankaawe kaatada ridenne? duppath ahinsaka maha janathaawata neda?

    eth ithin eketh waradak ha, mokada oya mee harakma thamayi hisbadama gihin me wesige puthaalata chande dunneth.
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මොඩ කැරියා තෝ කොහෙන්ද ආර්ථික විද්්‍යාව ඉගෙන ගත්තෙ. තෝ වගේ මෝඩ යක්කු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඒකයි රුපියලේ අගය බහින්නෙ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොඩ කැරියා තෝ කොහෙන්ද ආර්ථික විද්්‍යාව ඉගෙන ගත්තෙ. තෝ වගේ මෝඩ යක්කු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඒකයි රුපියලේ අගය බහින්නෙ.

    :yes::yes::yes::yes::yes::D
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    hehe dan ban umba oya kiyana widihata rs agaya adu uanta katada laba.. padi ithin wadi wenne nah.. badu mila wadi wenawa.export cost eka wadi nisa.. eken wenne minisunta thawath amaru wena eka thama...

    uk wala sathiyak ful time wada karoth iphone ekak ganna puluwan.. lankawe kala innawath puluwan da ban.. .

    onna eka 1 rs $100 wage una nam. kochcara padiri da.. anee manda api mey maths karala thopita wada hondata arthika widyawa dannawa..
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    dan alcohol walata tax ghala gal bothaleth gana wadi ne. ethakota gal ghannath ba lol!


    pr4.gif
     
    Last edited:

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    Mokakda bun me harak kathawa. Minissunta one serama products lankawe hadanawa nam aulak naa.Yako 3/4 k ma api wena ratawal walin gennanne. Ewa okkoma lankawe hadanna invest karanne umbe baappada???:growl::growl:Zirama gon kathawak umba kiyala thiyenne.matath hithenne umba wage un thama parliment eke aththe. Umbe mole bara kirala balapan.

    Umba hithapan tea export karana ekek oya umba kiyana profit eka gaththa kiyala. Yako uta transport walata Fuel walatama double cost wenawa. E oya umba kiwwa widiyata rupiyala adu wela nisaa.....1 oil barrel ekakata apen yana gaana wadiy.:frown::frown::frown::frown:

    Umbala wage hithana eunuth innawane.
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    avatar323300_1.gif
    gal bothaleta vaahanawalata onna ohe kamak na kiyamuko ithin neda? e dekama nathuwa jeewath wenna puluwanne

    ethakota duppata welak pirimahaganna parippu tika gennanneth pita ratin neda? duppath miniha reta wedak palak karaganna laampuwak paththu karaganna daana bhoomi thel hadanna borathel genneth pitin neda?

    dan ethakota me rupiyalata awalam wedak kalaama lankaawe kaatada ridenne? duppath ahinsaka maha janathaawata neda?

    eth ithin eketh waradak ha, mokada oya mee harakma thamayi hisbadama gihin me wesige puthaalata chande dunneth.

    ඔය දත හදාගනින් බන්. දැක්කම කැතේ බෑ.
    ජුගුස්සාසහගතයි බන්

    ඊයා..
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    to all the economist other than the thread owner,

    he has explained it in theory..he didint say whther it s right or wrong..so dont eat his head guys..