රුපියලේ අගය තවත් පහතට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා.

    මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වී ඇත්තේ රුපියල් 203යි ශත 50ක් ලෙසයි.

    https://www.truenews.lk/rupee-depreciates/
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    හෙළ දීපයේ මුදලේ අගය පර දේශක්කරුවන්ගේ මුදල් ඒකක සමඟ සැසඳීමට යාමෙන් පලක් නෑ දරුවනි. මේ හෙළබිම ස්වයං පෝෂිත කිරීමටයි ඒ දේව මැණියන්ගේ දරුවන් හෙළ බිමෙයි පාලනය භාර ගෙන තිබෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කබ්බා කිව්වා නේ නොබෝ දවසකින් ශක්තිමත් කරනවා කියලා...

    අද තමයි හොදටම කරල තියෙන්නේ රුපියල
    201.488
    ඌට බෑ සී ජින් පින් කලොත් මිසක්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1617884649814.png

    Ai ban me yudde tibba kaetat wada $ eka passe negagena awe. danne neti nisa ahanne..
    ------ Post added on Apr 8, 2021 at 5:56 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 119527

    Ai ban me yudde tibba kaetat wada $ eka passe negagena awe. danne neti nisa ahanne..
    ------ Post added on Apr 8, 2021 at 5:56 PM

    අඩේ මටත් ඕක තියෙන හෙන ප්‍රශ්නයක් බන්. යුද්ද කලේ ඔච්චර යුද්දේ කරන්න ඕන දේවල් ගෙනල්ලවත් මෙච්චර ඩොලර් එක නැග්ගේ නෑ නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩේ මටත් ඕක තියෙන හෙන ප්‍රශ්නයක් බන්. යුද්ද කලේ ඔච්චර යුද්දේ කරන්න ඕන දේවල් ගෙනල්ලවත් මෙච්චර ඩොලර් එක නැග්ගේ නෑ නේ
    යුද්ධෙන් පස්සෙනේ බන් අපි ණය ගත්තේ... යුද්ධේ ඉවරවෙනකොටම චීනා රෙඩි වෙලා හිටියේ මම හිතන්නේ. ණය ගත්තට අවුලක් නෑ. ගත්ත ණය කොහාටද ගියේ කියන එක අනුව තමා රුපියල තියෙන තෑන තීරනය වෙන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    යුද්ධෙන් පස්සෙනේ බන් අපි ණය ගත්තේ... යුද්ධේ ඉවරවෙනකොටම චීනා රෙඩි වෙලා හිටියේ මම හිතන්නේ. ණය ගත්තට අවුලක් නෑ. ගත්ත ණය කොහාටද ගියේ කියන එක අනුව තමා රුපියල තියෙන තෑන තීරනය වෙන්නේ
    විගනන දෙපාර්තමෙන්තුවවත් දන්නැ කිව්වානේ ණය ගාන. ඉතින් හිතාගත්තැකිනේ රට තියන තැන

    USD/LKR කරන වෙලාවෙත් IELTS වලට පාඩම් කරපල්ලා