දැන් අච්චු ගහල හරි සල්ලි ගොඩක් මිනිස්සු ලග තියනවා කියමු 

එතකොට බඩුත් ඒ වගේම ගණන් හිතපන්

උපරිමයක් මහබන්කුවෙන් මයින් කරලා නවත්තනවා කියමු පාන් ගෙඩියක් ලක්ෂයයි

දැන් සාමාන්‍ය හිගන්නෙක් ලගත් කෝටි ගානක් තියනවා කියමු

පිටරට උන් ඩොලර් දීල රුපියල් අරන් තියාගන්නවා ගණන් එන්න එන්න අඩු නිසා

ඔහොම ඉදලා මයින් කරන එක නවත්තලා බඩු මිල අඩු කරනවා මොකද අපි ලග තියනවනේ ඩොලර්

හාල් කිලෝ එක රුපියල් 0.000006 ට වගේ ගේනවා

රුපියලත් බිට්කොයින් වගේ ශක්තිමත් කරනවා

අපි ඔක්කම රජවරු ඔක්කම සිටුවරු තුන් සිංහලයම නෑදැයෝ

policith yanda wenawa thawa podden