FCID එකෙන් නඩු දායිද බන් :dull:
Sonique Well-known member Oct 22, 2007 25,184 11,206 113 Forest Feb 5, 2018 #21 FCID එකෙන් නඩු දායිද බන්
Rosswell Well-known member Jan 25, 2012 1,003 99 48 Feb 5, 2018 #22 එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි onna othanai waradda.. mokada 3n denama 10 gane damma nan = 10 + 10 +10 = 30 eeken mudalali 5k ithuruwa denewa = 30 - 5 = 25 i gaana ee pahen 3k yaluwo tiyagena 2k mudalalita denewa = 25+3 = 28 i 27 nemei prasne ahana kena gaana diha balana kenata dadiwa oluwata kaawaddanawa 27 i kiyala. eeka nisa eeka hamoma piligannawa.. namuth 28i. ithiri 1 maatiya gahala oye 3n denagen kenek.
එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි onna othanai waradda.. mokada 3n denama 10 gane damma nan = 10 + 10 +10 = 30 eeken mudalali 5k ithuruwa denewa = 30 - 5 = 25 i gaana ee pahen 3k yaluwo tiyagena 2k mudalalita denewa = 25+3 = 28 i 27 nemei prasne ahana kena gaana diha balana kenata dadiwa oluwata kaawaddanawa 27 i kiyala. eeka nisa eeka hamoma piligannawa.. namuth 28i. ithiri 1 maatiya gahala oye 3n denagen kenek.
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Feb 5, 2018 #23 Rosswell said: එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි onna othanai waradda.. mokada 3n denama 10 gane damma nan = 10 + 10 +10 = 30 eeken mudalali 5k ithuruwa denewa = 30 - 5 = 25 i gaana ee pahen 3k yaluwo tiyagena 2k mudalalita denewa = 25+3 = 28 i 27 nemei prasne ahana kena gaana diha balana kenata dadiwa oluwata kaawaddanawa 27 i kiyala. eeka nisa eeka hamoma piligannawa.. namuth 28i. ithiri 1 maatiya gahala oye 3n denagen kenek. Click to expand... මුදලාලිට ටිප් එක දුන්නේ උබලගෙ බාප්පද. ටිප් එක දුන්නෙත් ඔය තුන්දෙනාගෙන්ම තමයි. ඔතන ඉතිරි රුපියලක් කියල එකක් නැහැ බන්
Rosswell said: එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි onna othanai waradda.. mokada 3n denama 10 gane damma nan = 10 + 10 +10 = 30 eeken mudalali 5k ithuruwa denewa = 30 - 5 = 25 i gaana ee pahen 3k yaluwo tiyagena 2k mudalalita denewa = 25+3 = 28 i 27 nemei prasne ahana kena gaana diha balana kenata dadiwa oluwata kaawaddanawa 27 i kiyala. eeka nisa eeka hamoma piligannawa.. namuth 28i. ithiri 1 maatiya gahala oye 3n denagen kenek. Click to expand... මුදලාලිට ටිප් එක දුන්නේ උබලගෙ බාප්පද. ටිප් එක දුන්නෙත් ඔය තුන්දෙනාගෙන්ම තමයි. ඔතන ඉතිරි රුපියලක් කියල එකක් නැහැ බන්
Sonique Well-known member Oct 22, 2007 25,184 11,206 113 Forest Feb 5, 2018 #24 මොකද්ද බන් මේ හරුපේ. මුදලාලිට දුන්න රුපියල් දෙකත් බඩුවට එකතු කලාම 25යි + 2යි = 27යි අරුන් තුන්දෙනා දාල තියෙන්නේ 9 * 3 = 27යි කොහේ තියන රුපියලක් ගැනද උබ අහන්නේ?
මොකද්ද බන් මේ හරුපේ. මුදලාලිට දුන්න රුපියල් දෙකත් බඩුවට එකතු කලාම 25යි + 2යි = 27යි අරුන් තුන්දෙනා දාල තියෙන්නේ 9 * 3 = 27යි කොහේ තියන රුපියලක් ගැනද උබ අහන්නේ?