රුපියල ගැන මගේ අනාවැකිය

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කැමති උන් ඉන්නවනම් කියවලා ජිවිතේ ගොඩයන දෙයක් ගනින්. අකමැති උන් ඉන්නවනම් ඕනා දෙයක් කරහන්. මැරෙන්න ඉන්න මට රැස් කරන්න ආයේ සල්ලි ඕනා නැහැ. ඒ නිසා මේකෙන් මට ඇති වැඩකුත් නැහැ. ලංකාවේ මහා බැංකුවෙන් ලංකාවේ ආණ්ඩුව ඒ කියන්නේ දැනට ජනාදිපති යටතේ තියන ෆයිනන්ෂල් මිනිස්ට්‍රි එකේ ලේකම් ලෝන් එකක් ඉල්ලලා තියනවා රුපියල් මිලියන 150,275.9 ක. මේ මුදල මහා බැංකුව දෙන්න හදන්නේ විදේශ සංචිත ප්‍රමාණයක අලුත් රුපියල් අච්චු ගහලා. ඒ කියන්නේ ඩොලර් එලියට දාලා.. මේක සර්කියුලර් වෙන්න ගත්තහම අනිවාරෙන් රුපියල රුපියල් 230ක වගේ ගානකට යනවා මගේ මතේ අනුව ජනවාරි අග වෙනකොට. ලබන අවුරුද්දේ ආණ්ඩුවේ වියදම්, පඩි, විශ්‍රාම වැටුප්, දීමනා, සෞක්‍ය, අද්‍යාපනය වගේ බජට් එකෙන් සල්ලි වෙන් වෙන්න ඕනා ක්ෂේත්‍ර වලට ලබන අවුරුද්දේ බජට් එකක් නැති නිසා සල්ලි නැති නිසා තමයි මෙහෙම ප්‍රින්ට් කරන්නේ. ඉන්ද්‍රජිත් කියන හැටියට මේකේ ඉෆෙක්ට් එක දැනෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අනිවාර්යෙන් මේක ජනවාරි වෙනකොට වෙනවා. මට උබලට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැනට ඩොලරය පොඩ්ඩක් කඩන වැටෙනවා චයිනිස් ඩිල් අවුලක් නිසා. ලංකාවේ රුපියල ලබන සතියේ බොහෝවිට ආයෙම 170ට වගේ එයි. ඒ අවහම පුළුවන් තරම් ඩොලර් අරගෙන තියාගනිල්ලා.. අනිවාර්යෙන් ජනවාරි වෙනකොට එක ඩොලර් එකකට රුපියල් 60ක වගේ ලාබයක් ගන්න පුළුවන්..

    uba kiyanne dan dollar eka 170 ta wage adu wenawa aye loan eka dunnama 230 wage ynawa kylada next year mula ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    170ට වගේ ගානකට එයි. ඒ වෙන්නේ රුපියල ස්ට්‍රොන්ග් නිසා නෙමෙයි.. ඩොලර් එක වැටෙනවා ටෙම්පරරි, චයිනිස් ට්‍රේඩ් ඩිල් නිසා. මම කියන්නේ ඒ මාකට් ඩිප් එකත් අල්ලලාම යි කලොත් ඩොලර්ස් තවත් ලාබයි. ඒ නැතත් අද උනත් ඩොලර්ස් ගත්තොත් අනිවාර්යෙන් 200-230 රේන්ජ් එකට යනවා නෙක්ස් ජනුවරිවල ලංකාවේ උන් මනි ප්‍රින්ට් කරන්න ගත්තම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    170ට වගේ ගානකට එයි. ඒ වෙන්නේ රුපියල ස්ට්‍රොන්ග් නිසා නෙමෙයි.. ඩොලර් එක වැටෙනවා ටෙම්පරරි, චයිනිස් ට්‍රේඩ් ඩිල් නිසා. මම කියන්නේ ඒ මාකට් ඩිප් එකත් අල්ලලාම යි කලොත් ඩොලර්ස් තවත් ලාබයි. ඒ නැතත් අද උනත් ඩොලර්ස් ගත්තොත් අනිවාර්යෙන් 200-230 රේන්ජ් එකට යනවා නෙක්ස් ජනුවරිවල ලංකාවේ උන් මනි ප්‍රින්ට් කරන්න ගත්තම.

    print kale nathi unoth?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    print kale nathi unoth?
    print නොකලොත් ස්ලෝව් එකේ අනිවාර්යෙන් 200ට යනවා ජනුවරී අග. එත් ප්‍රින්ට් නොකර ඉන්න බැහැ.. ආණ්ඩුවට සල්ලි ඉල්ලෙයි... අනිවාර්යෙන් IMF එක සල්ලි දෙන එක නැති නිසා, ප්‍රින්ට් කරලා ලෝකල් කරන්සි සර්කියුලර් කරන්න වෙනවා. එතකොට වෙන්නේ ඉම්පොර්ට්ස් බහිනවා. බඩු ගණන් යනවා. එත් මිනිස්සුන්ට රුපියල් හම්බුවෙනවා වෙනදා වගේම. නමුත් වැලියු එක වෙනදට වඩා අඩුයි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    170ට වගේ ගානකට එයි. ඒ වෙන්නේ රුපියල ස්ට්‍රොන්ග් නිසා නෙමෙයි.. ඩොලර් එක වැටෙනවා ටෙම්පරරි, චයිනිස් ට්‍රේඩ් ඩිල් නිසා. මම කියන්නේ ඒ මාකට් ඩිප් එකත් අල්ලලාම යි කලොත් ඩොලර්ස් තවත් ලාබයි. ඒ නැතත් අද උනත් ඩොලර්ස් ගත්තොත් අනිවාර්යෙන් 200-230 රේන්ජ් එකට යනවා නෙක්ස් ජනුවරිවල ලංකාවේ උන් මනි ප්‍රින්ට් කරන්න ගත්තම.

    Uba kynne jan dollars eliyata danawa kylada
    ethakota dollars gana thawa adu wenne nadda ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Uba kynne jan dollars eliyata danawa kylada
    ethakota dollars gana thawa adu wenne nadda ?
    ඩොලර්ස් එලියට දාන්නේ රුපියල් කරලනේ බන්. ඒ කියන්නේ මනි ප්‍රින්ට් කරලනේ.. නැතුව අර පහුගිය ටිකේ කලාවගේ ඩොලර් මිලියන් 50 ගානේ එලියට දාන එක නෙමෙයි. එහෙම දාපුවහම වෙන්නේ ඩොලර් මිලියන 50 ඉවර වෙනකන් අඩු රේට් එකකට රුපියල තියනවා. ඒ කියන්නේ ඩොලර් ඩිරෙක්ට් එලියට දාපුවහම වෙන්නේ මාකට් එකේ ඩොලර් වැඩි වෙනවා. එතකොට ඇත්ත රේට් එක 180 නම්. උබලට බැංකුවෙන් ට්‍රාන්සක්ෂන් කරන්න ගත්තම වෙන්නේ 165ක් වගේ. එතකොට ඉතිරි රුපියල් 15ව යන්නේ මහා බැංකුවෙන් එලියට දාපු මිලියන 50න්.. එහෙමයි ඔය රේට් කන්ට්‍රෝල් කරනකොට වෙන්නේ.. ඉතින් උබ ඉබේ එකෙන් බඩුවක් ගන්නකොට ඩොලර් 10ට රුපියල් 165 ගානේ 1650ක් නේ වෙන්නේ උබට. එත ඇත්තටම රටින් පිටවෙනවා 1800ක්. ඒ ඉතුරු 150 දරලා තියෙන්නේ විදේශ සංචිත..

    මනි ප්‍රින්ට් කිරීමේදී වෙන්නේ විදේශ සංචිත ඩොලර් මිලියන 100ක් නම්.. මහා බැංකුව කරන්නේ ඩොලර් මිලියන 100ක රුපියල් අච්චු ගහලා සර්කියුලර් කරනවා. එතකොට වෙන්නේ රටේ සන්චිතෙට කෙලවිලා යන එක. මේක ලෝන්ග් ටයිම් බලපානවා රුපියලට. ආණ්ඩුවේ පඩි ගෙව්වකිනේ මෙහෙම කරලා. එත් ඇත්තටම මේ සල්ලි ප්‍රින්ට් කරනකොට තිබ්බ වැලියු එක නැහැ සර්කියුලර් වෙනකොට.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Mata nam oya theory therenne ne, mama oya field eka gana melo deyak danne ne.
    Ath kiyana wade wei kiyala nam hithenawa me yana widihata,
    Get well soon......
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඩොලර්ස් එලියට දාන්නේ රුපියල් කරලනේ බන්. ඒ කියන්නේ මනි ප්‍රින්ට් කරලනේ.. නැතුව අර පහුගිය ටිකේ කලාවගේ ඩොලර් මිලියන් 50 ගානේ එලියට දාන එක නෙමෙයි. එහෙම දාපුවහම වෙන්නේ ඩොලර් මිලියන 50 ඉවර වෙනකන් අඩු රේට් එකකට රුපියල තියනවා. ඒ කියන්නේ ඩොලර් ඩිරෙක්ට් එලියට දාපුවහම වෙන්නේ මාකට් එකේ ඩොලර් වැඩි වෙනවා. එතකොට ඇත්ත රේට් එක 180 නම්. උබලට බැංකුවෙන් ට්‍රාන්සක්ෂන් කරන්න ගත්තම වෙන්නේ 165ක් වගේ. එතකොට ඉතිරි රුපියල් 15ව යන්නේ මහා බැංකුවෙන් එලියට දාපු මිලියන 50න්.. එහෙමයි ඔය රේට් කන්ට්‍රෝල් කරනකොට වෙන්නේ.. ඉතින් උබ ඉබේ එකෙන් බඩුවක් ගන්නකොට ඩොලර් 10ට රුපියල් 165 ගානේ 1650ක් නේ වෙන්නේ උබට. එත ඇත්තටම රටින් පිටවෙනවා 1800ක්. ඒ ඉතුරු 150 දරලා තියෙන්නේ විදේශ සංචිත..

    මනි ප්‍රින්ට් කිරීමේදී වෙන්නේ විදේශ සංචිත ඩොලර් මිලියන 100ක් නම්.. මහා බැංකුව කරන්නේ ඩොලර් මිලියන 100ක රුපියල් අච්චු ගහලා සර්කියුලර් කරනවා. එතකොට වෙන්නේ රටේ සන්චිතෙට කෙලවිලා යන එක. මේක ලෝන්ග් ටයිම් බලපානවා රුපියලට. ආණ්ඩුවේ පඩි ගෙව්වකිනේ මෙහෙම කරලා. එත් ඇත්තටම මේ සල්ලි ප්‍රින්ට් කරනකොට තිබ්බ වැලියු එක නැහැ සර්කියුලර් වෙනකොට.

    ethakota uba kynne dollars thyeddi salli print krnwa kyla neda
    ethakota bn balance sheet eke asset liability equal wenne khmada
    foreign reserve eka asset ekak rupees liability ekak ne
    dollars thyena ganama thyagena (eg 1000) rupees thawa wadi krnne khamada (eg 1200)
    rupees wadi krma wenne inflation ekak ne bn
    uba kynne rupees wadi unama eken anatha sinhalu dollars ganna gihin dollar uda yayi kylada
     
    සිංහලු රුපියල් දීලා ඩොලර්ස් ගන්න එක නිග්ලෙජබල් අමවුන්ට් එකක්. ලෝකේ රුපියලට තියන ටර්නින් ඉෆෙක්ට් එක 0.0000000000001ටත් අඩුයි.. ඒ කියන්නේ රුපියල යුස් කරලා ඩොලර් එක වට්ටන්න බැහැ.. හැබැයි ඩොලර් එක යුස් කරලා රුපියල වට්ටුවහැකි.. යුරෝ එක යුස් කරලා, බ්‍රිටිෂ් පවුම යුස් කරලා, ජපන් යෙන් එක, ඔසී ඩොලර් එක වගේ මේජර් කරන්සිස් යුස් කරලා ඩොලර් එක වෙනස් කළහැකි ආර්ථික තත්වයන් මත. උදාහරනෙකට ඔස්ට්‍රලියාව කිව්වොත් චීනෙට මිට පස්සේ "අයන් ඔරේ" (යපස්) දෙන්නේ නැහැ කියලා. එතකොට චිනේ ආර්ථිකේ වැටෙනවා සැලකිය යුතු මට්ටමකට. එතකොට එක ඇමෙරිකන් කම්පනිවලට දැනෙන නිසා ඕස්ට්‍රේලියන් ඩොලර් එකට (AUD) එකට මේජර් ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් ඇමෙරිකන් ඩොලර් එකට. හැබැයි හෙට ලොන්ත දෙස්පාලුවෙක් විමල් වගේ කිව්වොත් අමෙරිකාවර හෙට ඉදන් ජංගි මහන්නේ නැහැ ලංකාවේ ගැහැණු කියලා, ඩොලර් එක වැටෙයිද? එක දැනෙන්නේවත් නැහැ.. ඔන්න ඔය ඉෆෙක්ට් එක නිසා ලංකා රුපියල කියන එක ඩොලරය මත වන් වේ යැපෙනවා.. කොටින්ම ලංකාව බිලියන ගානක රුපියල් ප්‍රින්ට් කලත් වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න බැරිනම් එළියෙන්. උදාහරණෙට මෙහෙම ගනින්, රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ රුපියල් වලින්.. මේකට මනි ප්‍රින්ට් කලොත් ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුලුවන් අවුලක් නැහැනේ කියලා. එත් රජයේ සේවකයා රුපියල් 30000ක් පඩි අරගන්නවනම් මේ අලුතෙන් ප්‍රින්ට් කරපු මනි වලින් උට එකෙන් ගන්න වෙන ද්‍රව්‍ය බලහන්. කාර් එකක් ගන්නවානම්, පෙට්‍රල් ගන්නවානම්, ඇදුමක්, ෆෝන් එකක් ගන්නවානම්. මේවා ඌ ගන්න ඕනා රුපියල් ඩොලර් කරලා. එතකොට උට 30000ක් හම්බ උනාට වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න රුපියල් 230ක් දෙන්න වෙනවනම්. ඊට වඩා ලාබයි. ඩොලර් එක 165ට තියාගෙන රුපියල් 20000ක් පඩි ගන්නවා.
     
    • Like
    Reactions: EMINƎM

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලංකාවේ උන්ට කියලා දෙයක් තේරුම් කරන්න අමාරුයි. එත් ඒ දේ උනාට පස්සේ තේරෙනවා යසට.. මේකේ හිටියා ෂිප් කැප්ටන් කියලා පොරක්. පොර ලග බිත්කොයින් තිබ්බා සැහෙන. මම උට කිව්වා බිත්කොයින් එකක් ඩොලර් 16000ට තියනකොට ඕක විකුනලා නිකන් ඉදපන් ට්‍රම්ප් කාරයා ඕකට කෙලවනවා අනිවාර්යෙන් කියලා. දැන් බලහන් වෙලා තියන දේ. උට මම ආයෙම කිව්වා ඩොලර් 9000ට තියනකොට දැන් විකුනපිය තොට දැනටත් ගලවුනහැකි කියලා. එත් ඇහුවේ නැහැ. දී සෙන්ට්‍රලයිස් මනි තමා ෆියුචර් එක කියා කියා හිටියා. දැන් ඇප නැහැනේ.. කලින් කිව්වම පිළිගත්තේ නැහැ. මේකේ මමයි යු ලව් කියන එකයි ලොකු ත්‍රෙඩ් එකක ඔය දී සෙන්ට්‍රලයිස් මනි ෆ්ලක්චුවේෂන් ගැන කියලා දුන්නා. එකේ රිසක් එක ගැන. අන්නාසි කපනවා වගේ වැඩක්. ඕනාවට වඩා පෙරේත උනත් කපාගන්න බැහැ ඕනාවට වඩා දන් දෙන්න ගියත් අන්නාසි කපන්න බැහැ. ප්රෝෆිට් එකක් ආවම එක අරගෙන මාරු වෙනවා මිසක් තන්හාවට ගියොත් බඩු හරි.
     
    • Like
    Reactions: reddit

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සිංහලු රුපියල් දීලා ඩොලර්ස් ගන්න එක නිග්ලෙජබල් අමවුන්ට් එකක්. ලෝකේ රුපියලට තියන ටර්නින් ඉෆෙක්ට් එක 0.0000000000001ටත් අඩුයි.. ඒ කියන්නේ රුපියල යුස් කරලා ඩොලර් එක වට්ටන්න බැහැ.. හැබැයි ඩොලර් එක යුස් කරලා රුපියල වට්ටුවහැකි.. යුරෝ එක යුස් කරලා, බ්‍රිටිෂ් පවුම යුස් කරලා, ජපන් යෙන් එක, ඔසී ඩොලර් එක වගේ මේජර් කරන්සිස් යුස් කරලා ඩොලර් එක වෙනස් කළහැකි ආර්ථික තත්වයන් මත. උදාහරනෙකට ඔස්ට්‍රලියාව කිව්වොත් චීනෙට මිට පස්සේ "අයන් ඔරේ" (යපස්) දෙන්නේ නැහැ කියලා. එතකොට චිනේ ආර්ථිකේ වැටෙනවා සැලකිය යුතු මට්ටමකට. එතකොට එක ඇමෙරිකන් කම්පනිවලට දැනෙන නිසා ඕස්ට්‍රේලියන් ඩොලර් එකට (AUD) එකට මේජර් ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් ඇමෙරිකන් ඩොලර් එකට. හැබැයි හෙට ලොන්ත දෙස්පාලුවෙක් විමල් වගේ කිව්වොත් අමෙරිකාවර හෙට ඉදන් ජංගි මහන්නේ නැහැ ලංකාවේ ගැහැණු කියලා, ඩොලර් එක වැටෙයිද? එක දැනෙන්නේවත් නැහැ.. ඔන්න ඔය ඉෆෙක්ට් එක නිසා ලංකා රුපියල කියන එක ඩොලරය මත වන් වේ යැපෙනවා.. කොටින්ම ලංකාව බිලියන ගානක රුපියල් ප්‍රින්ට් කලත් වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න බැරිනම් එළියෙන්. උදාහරණෙට මෙහෙම ගනින්, රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ රුපියල් වලින්.. මේකට මනි ප්‍රින්ට් කලොත් ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුලුවන් අවුලක් නැහැනේ කියලා. එත් රජයේ සේවකයා රුපියල් 30000ක් පඩි අරගන්නවනම් මේ අලුතෙන් ප්‍රින්ට් කරපු මනි වලින් උට එකෙන් ගන්න වෙන ද්‍රව්‍ය බලහන්. කාර් එකක් ගන්නවානම්, පෙට්‍රල් ගන්නවානම්, ඇදුමක්, ෆෝන් එකක් ගන්නවානම්. මේවා ඌ ගන්න ඕනා රුපියල් ඩොලර් කරලා. එතකොට උට 30000ක් හම්බ උනාට වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න රුපියල් 230ක් දෙන්න වෙනවනම්. ඊට වඩා ලාබයි. ඩොලර් එක 165ට තියාගෙන රුපියල් 20000ක් පඩි ගන්නවා.

    uba dan kyna widiyata salli gahuwama dollar eka wadi wenne khnada kypnko 165 eka 230 ta gye khmada
    dollar eka depend wenne export import matha ne
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    uba dan kyna widiyata salli gahuwama dollar eka wadi wenne khnada kypnko 165 eka 230 ta gye khmada
    dollar eka depend wenne export import matha ne
    උබට තේරුම් කරන්න මම ඉතාම සරලව කියන්නම්කො මෙහෙම.. රුපියල් කියන්නේ කැකුළු හාල් කියලා හිත්හන්කෝ.. ඩොලර් කියන්නේ බාස්මති හාල් නම්. උබ කුබුරක් වපුරනවා කැකුළු හාල්.. උබේ එහා ගෙදර පොන්ස් උබේ සයිස්ම කුබුරක් වපුරනවා හැබැයි, ඌ ඉහින්නේ බාස්මති.. දැන් තොපි දෙන්නම එක විදියට තෙල්, පොහොර ගහලා මහන්සිවෙලා කුබුර කොටනවා.. හදිස්සියේ ඉඩෝරයක් ඇවිල්ලා උබලා දෙන්නගෙම කුබුරෙන් බාගේ ගානේ ලොස්ට් වෙනවා. දැන් උබටත් දුකයි. අරුටත් දුකයි.. උබ ගහපු පොහොර, උබ ගහපු තෙල් උබ වියදම් කරපු සල්ලිමයි අරුත් වියදම් කලේ.. දැන් අස්වැන්න කපපුවහම උබට හාල් ගොඩයි. අරුට හාල් පොඩ්ඩයි. එත් ඌ ආතල් එකේ ඉන්නවා. උබ වැලපෙනවා ගැනී මරුන එකා වගේ කුබුර පාලු උනා කනකර උගස් උනා කියලා. ඒ කොහොමද එහෙම වෙන්නේ.. මාකට් එකේ උබේ හාල් කිලෝ එකකට තියන වටිනාකමයි. අරුගේ බාස්මති හාල් කිලෝවකට තියන වටිනාකමයි බලපුවහම, අරුට අස්වැන්න අඩු උනත් ලොකු ගානක් ගන්න පුළුවන්. උබට අස්වැන්න වැඩි උනත් එන ගාන අඩුයි. මොකද උබේ හාල් වලට වැලියු එකක් නැහැ. දන් උබේ ප්‍රශ්නේ බලපන්. කොහොමද රුපියල බහින්නේ, ඕනෑම දෙයකට අපි වැලියු එකක් දෙන්නේ නියතයක් සාපේක්ෂ කරලා. ඒ කියන්නේ මැණික් වලට වඩා ගණන් අඩුයි කළුගල්. ඒ කියන්නේ මැණික් තරම් කළුගල් දුලබ නැහැ. හදිස්සියෙවත් වෙන ග්‍රහලෝකෙකින් මැණික් උල්කාවක් කඩාගෙන වැටුනොත් ටොන් ගානට, මැණික් මාකට් එකට මොකද වෙන්නේ. එතකොට මැණික් කියන්නේ නතින්ග්. සුලබ දෙයක්. මොකද මාකට් එකේ ප්‍රමානේ වැඩියි.. ඒ වගේ තම රුපියල අච්චු ගහනවා කියන්නේ රුපියල් සංසරණය වන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඕනා තරම් බඩු තියනවා. එතකොට ඒකක ප්‍රයිස් එක අඩුයි.. වැලියු එකක් නැහැ.. උබට පඩි 30000ක් හම්බවෙනවා කියලා ලොකු ඉලක්කමක් කීවට වැඩක් නැහැ, එකෙන් ලොකු දෙයක් කරන්න බැරිනම් . වෙනිසියුලාව බලහන්. එහෙ රාත්තල් ගානට සල්ලි ඕනා කෝපි කෝප්පයක් බොන්න.. සල්ලි ප්‍රින්ට් කලාම වෙන්නේ අපනයනයක් නැහැ.. එන ආයෝජනයක් නැහැ.. එත් මිනිස්සුන්ගේ ලග සල්ලි තියනවා.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට සල්ලි තියනකොට වෙන්නේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට එක රුපියලකට කරන්න පුළුවන් දේ අඩු වෙනවා. මොකද ලංකාවේ මිනිස්සු රුපියල්වලින් පෝසත් නිසා ඔක්කොම බලනවා පාරිබෝගික බාන්ඩ ගන්න. නමුත් එහෙම බඩු ගන්න තරම් වත්කමක් නැහැ. ඒ කියන්නේ ඩොලර් ගන්න බැහැ.. එතකොට වෙන්නේ රටින් එළියෙන් ගේන බඩුවල ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ රුපියලේ අගය මත. මොකද ඇත්තටම රටේ වත්කමක් නැහැ රුපියලට බර තියන්න. සල්ලි ප්‍රින්ට් කරලා මිසක ආදායම් මත නෙමෙයි වටිනාකම තියෙන්නේ රුපියලේ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සිංහලු රුපියල් දීලා ඩොලර්ස් ගන්න එක නිග්ලෙජබල් අමවුන්ට් එකක්. ලෝකේ රුපියලට තියන ටර්නින් ඉෆෙක්ට් එක 0.0000000000001ටත් අඩුයි.. ඒ කියන්නේ රුපියල යුස් කරලා ඩොලර් එක වට්ටන්න බැහැ.. හැබැයි ඩොලර් එක යුස් කරලා රුපියල වට්ටුවහැකි.. යුරෝ එක යුස් කරලා, බ්‍රිටිෂ් පවුම යුස් කරලා, ජපන් යෙන් එක, ඔසී ඩොලර් එක වගේ මේජර් කරන්සිස් යුස් කරලා ඩොලර් එක වෙනස් කළහැකි ආර්ථික තත්වයන් මත. උදාහරනෙකට ඔස්ට්‍රලියාව කිව්වොත් චීනෙට මිට පස්සේ "අයන් ඔරේ" (යපස්) දෙන්නේ නැහැ කියලා. එතකොට චිනේ ආර්ථිකේ වැටෙනවා සැලකිය යුතු මට්ටමකට. එතකොට එක ඇමෙරිකන් කම්පනිවලට දැනෙන නිසා ඕස්ට්‍රේලියන් ඩොලර් එකට (AUD) එකට මේජර් ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් ඇමෙරිකන් ඩොලර් එකට. හැබැයි හෙට ලොන්ත දෙස්පාලුවෙක් විමල් වගේ කිව්වොත් අමෙරිකාවර හෙට ඉදන් ජංගි මහන්නේ නැහැ ලංකාවේ ගැහැණු කියලා, ඩොලර් එක වැටෙයිද? එක දැනෙන්නේවත් නැහැ.. ඔන්න ඔය ඉෆෙක්ට් එක නිසා ලංකා රුපියල කියන එක ඩොලරය මත වන් වේ යැපෙනවා.. කොටින්ම ලංකාව බිලියන ගානක රුපියල් ප්‍රින්ට් කලත් වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න බැරිනම් එළියෙන්. උදාහරණෙට මෙහෙම ගනින්, රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ රුපියල් වලින්.. මේකට මනි ප්‍රින්ට් කලොත් ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුලුවන් අවුලක් නැහැනේ කියලා. එත් රජයේ සේවකයා රුපියල් 30000ක් පඩි අරගන්නවනම් මේ අලුතෙන් ප්‍රින්ට් කරපු මනි වලින් උට එකෙන් ගන්න වෙන ද්‍රව්‍ය බලහන්. කාර් එකක් ගන්නවානම්, පෙට්‍රල් ගන්නවානම්, ඇදුමක්, ෆෝන් එකක් ගන්නවානම්. මේවා ඌ ගන්න ඕනා රුපියල් ඩොලර් කරලා. එතකොට උට 30000ක් හම්බ උනාට වැඩක් නැහැ ඩොලර් එකක් ගන්න රුපියල් 230ක් දෙන්න වෙනවනම්. ඊට වඩා ලාබයි. ඩොලර් එක 165ට තියාගෙන රුපියල් 20000ක් පඩි ගන්නවා.
    ethakota ube opinion eka money print karala dollar eka 165 thiya ganna kiyana ekada
     
    • Like
    Reactions: slx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    සුව වෙලා වරෙන්......

    උඹලට තේරෙන දේ මේහේ,ආර්ථික ඔස්තාර්ලට, ඇමතියන්ට තේරෙන්නේ නෑ...
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ethakota ube opinion eka money print karala dollar eka 165 thiya ganna kiyana ekada
    නැහැ.. බන්. එකේ අනිත් පැත්ත.. මනි ප්‍රින්ට් කලාම වෙන්නේ රුපියලේ අගය අඩු වෙනවා.. පුළුවන් තරම් රටේ මුදල් අඩු උනොත් ඒකක ප්‍රමාණය අඩු නිසා වටිනාකම වැඩියි.. සල්ලි අච්චු ගහන එකෙන් වෙන්නේ රටේ කරන්සිය දිෆ්ලේට් වෙන එක. රුපියල් අච්චු ගහල ඩොලර් එක පහලට ගෙන්න බැහැ.. එකෙන් වෙන්නේ ඩොලර් එක උඩ යන එක.. රුපියල 165 තියාගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමා, අපනයන වැඩි කරලා ආනයන අඩු කරන එක. අනික තම රටේ තියන විදේශ මුදල් සංචිත නිදහස් කරලා රුපියලට මාකට් එකේ ස්ථාවර වෙන්න දෙන එක. මේකෙදි අපනයන/ආනයන ක්‍රමේ හරි.. නමුත් සංචිත නිදහස් කරන එකෙන් වෙන්නේ උබ මම යුස් කරන බඩු ගෙන්න වියදම් කරන මුදල ඇත්තටම ගෙවන්නේ උබත් මමත් නෙමෙයි මුළු රටම ඒකකයක් හැටියට. ඒ කියන්නේ උබ ඩොලර් එක 165 ගානේ ඩොලර් 1000ක ෆෝන් එකක් ගත්තොත් මේ සංචිත මුදාහරියට පස්සේ, උබ ගෙවලා තියෙන්නේ 165000යි උබේ අතින්.. නමුත් ඒ බඩුවට රටක් හැටියට මුළු රටේ උන් ගෙවලා තියනවා 180000ක්. ඒ ඉතුරු රුපියල් 15000 ගිහින් තියෙන්නේ මුළු රටේම සංචිතයෙන්. ඒ කියන්නේ උබ ෆෝන් එක යුස් කලාට රටේ අනිත් උනුත් එකට ගෙවලා..
     
    thanks machan.