


ආයෝජනය පට්ට විදියට වැඩි වෙලා දැන් හුගක් ලංකාවේ නිළියොත් උන්ගේ huත්ත ආයෝජනය කරනවා පිට රටවල වලටපැටියා;12339398 said:
කොහොමද ගොං රජාගෙ ගොං මොලේ.
අමන හරකා කියනනෙ රුපියල අවප්‍රමාණ වුනාම විදේශ ආයෝජන වැඩි වෙනවලු.
මම අහන්නෙ “එතකෙටෙ හු*තිගෙ පුතෝ ඇල්පෙනෙත්තෙ ඉඳලා ගනං යන එක තොට පෙනුනෙ නැද්ද?“ කියලා
විදේශ ආයෝජන වැඩි වෙන එක හොඳ ඇති. ඒත් රටේ මිනිස්සුන්ව බිල්ලට දීලා ඒවා කරන්න ඕනෙද?![]()
ආයෝජනය පට්ට විදියට වැඩි වෙලා දැන් හුගක් ලංකාවේ නිළියොත් උන්ගේ huත්ත ආයෝජනය කරනවා පිට රටවල වලට
හිගා කනකොට එහෙ පාරවල් වලින් එලවන හිගන ටුවරිට්ස්ලා අද නුවර පාරවල් වල වැහි වහල
කබරල් කියන කබරයාගේ ගෙදර ආර්ථික වර්දනේ 8% ලු
මම හිටහ්න්නේ උගේ ගැනිගේ අරකෙ අවරදනේ වෙන්නැති
දැන් හයිවේ එකයි නෙලුම් පොකුණයි කාපල්ලා කටු කන බැල්ලිගෙ පුතාල


luxury vehicle order karala, fuel allowance eka wadi kara gena, loku talk dagena sapen innawaඇත්තට මොනවද බං පාර්ලිමේන්තුව ඇතුලේ අපි ජන්දෙ දීපු උන් කරන්නේ...
එතකොට මුන් නය ගත්තේ මිනිස්සු සුකිත මුඛිත කරන්න වෙන්නැතිදේශපාලුවන්ට බැනල වැඩක් නෑ බන් ආර්ථිකයේ fundamentals හොඳ නෑ. වැඩේ තියෙන්නේ එකෙක් වත් ඇත්ත නොකියන එක. නිකන් බොරුවට ඒ කලේ dollar එක prop up කර ගෙන හිටිය, එක කිව්වද?නෑ. දැන් ඉතින් නය ගෙවා ගන්න හෝ ගාල රුපියල පහත දානවා. ඔක්කොමලගේ තියන්නේ එදා වෙලා shape කර ගැනීමේ න්‍යාය.
එතකොට මුන් නය ගත්තේ මිනිස්සු සුකිත මුඛිත කරන්න වෙන්නැති
මුන්ට ප්‍රස්නයක් නැහැ මුන් ඩොලර් කොටි ගණන් වල දේපල දැන් රට රටවල අරගෙන ඉවරයි
කෙලවෙන්නේ අපි වගේ පොඩි එවුන්ට
ඔවු බන් එක ඇත්ත. අපිට මොනවද හම්බ උනේ? යකෝ හම්බ වෙන නයෙන් ම ලොකු කුට්ටියක් යනව කොමිස් වලට. ඒ සල්ලිත් උන් invest කරන්නේ පිට රටවල. ඕකෙන් වෙන්නේ අන්ත දරිද්‍ර සමාජ ස්තරයක් බිහි වන එක ( අර උඹ දාපු thread එකේ වගේ) අපේ කාලකන්නි කම කියන්නේ මේ පහලම ස්ථරයේ ඉන්න මිනිස්සුනට ( ලංකාවේ 30%-40%) ඉතුරු වෙලා තියන්නේ කවුරු හරි දේශපලුවෙක් ගේ පස්සේ වැටීගෙන උගේ අත පල්ලෙන් වැටෙන දෙයකින් බඩගින්න නිවා ගන්න විතරයි. . දේශපාලුවෝ මේ system එක දන්නවා බන්. උන්ට කොමිස් ගහ ගන්න උන් ඔය තැන වලට යවන්න සමාජ ස්ථරයක් හදා ගන්න ඕන විත්තිය. උන් එක නියමෙටම කරලා තියෙනවා. උන්ට බැනල වැඩක් නෑ මිනිස්සුන් ව දැනුවත් කරපන්, මේ විෂම චච්ක්රය කඩන්න.






![]()
![]()
issarahata lankawe Rupiyalath me wage weida danne na![]()
pissu hadenawa ne banZimbabwe now uses US$ because Zim$ is *****සිම්බාබ්වේ වුනා වගේ වෙයිද දන්නේ නැහැ...........
ආසාවේ බැහැ........
සල්ලි මිටිගනං පාරේ ගෙනියන්න.................