රුපියල නැගලා

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේවා ඉතින් කෙටි කාලීන විසදුම්. තව තවත් ලංකාව ලෝකෙට ණයවෙලා, රට අරාජික වෙනවා විතරයි. :(
     
    • Like
    Reactions: Starry Night

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
    ලොල්පොන්ස් කියන දෙයක් තමා ඉතින්.

    $200 වැඩි වෙච්ච ගමන් දවස ගානේ thread දාපු එකෙක් හිටියා. කොහෙද කියල බැලුවේ...😂

    ඒ උනත් මේ නය ගන්නවානම් ගෙවන්න plan එකකුත් තියෙන්න ඕනේ ...නැත්නම් තව අවරුදු 10 න් තව වරායක් දෙන්න වෙයි
    එතකොට තව අවුරුදු 5කට සිරිසේනට දීල ගන්න බැරියැ.
    ------ Post added on Apr 17, 2021 at 9:02 AM
     
    • Haha
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැට්ටෝ මේ ණයක්. තව අ. 10 අපි මේ ණය ගෙවන්න ඕනේ ....


    අවුරුදු 10ක් තියෙන්නෙ බන් හූල්ලන් නැතුව ඉදපන්, උබල මේ නහින්නෙ අතින් ගෙවනව වගේනෙ ලොල්
     
    • Love
    Reactions: nlasasatha

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ බිලියන 5 ක් ඉල්ලා ගත්තා නන් රුපියල් 100 වෙනවා නේ.50ක් ඉල්ලා ගත්තා නන් බං රුපියල් 1 ක් ඩොලර් 1 වෙන්ව නේ🙄🙄
     
    • Haha
    Reactions: Aki992

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අවුරුදු 10ක් තියෙන්නෙ බන් හූල්ලන් නැතුව ඉදපන්, උබල මේ නහින්නෙ අතින් ගෙවනව වගේනෙ ලොල්
    අවුරුදු 10ක් තියෙන්නෙ බන් හූල්ලන් නැතුව ඉදපන්, උබල මේ නහින්නෙ අතින් ගෙවනව වගේනෙ ලොල්
    ape minissunge slli tmai gom bijjo gewnne.nathuw Sir ge euwa nemei hehehe hee😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,247
    166,465
    113
    එකමත් එක රටක
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
    මැටි පුසෝ, 201 ඉදල ණය අරගෙන අප්‍රේල් 20වෙනිදා වෙද්දී 190 ට බස්සපු rate එක දැන් 198.49 ... :baffled: :rofl: