මේවා ඉතින් කෙටි කාලීන විසදුම්. තව තවත් ලංකාව ලෝකෙට ණයවෙලා, රට අරාජික වෙනවා විතරයි. 


ලොල්පොන්ස් කියන දෙයක් තමා ඉතින්."පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
එතකොට තව අවුරුදු 5කට සිරිසේනට දීල ගන්න බැරියැ.$200 වැඩි වෙච්ච ගමන් දවස ගානේ thread දාපු එකෙක් හිටියා. කොහෙද කියල බැලුවේ...
ඒ උනත් මේ නය ගන්නවානම් ගෙවන්න plan එකකුත් තියෙන්න ඕනේ ...නැත්නම් තව අවරුදු 10 න් තව වරායක් දෙන්න වෙයි
මැට්ටෝ මේ ණයක්. තව අ. 10 අපි මේ ණය ගෙවන්න ඕනේ ....
අවුරුදු 10ක් තියෙන්නෙ බන් හූල්ලන් නැතුව ඉදපන්, උබල මේ නහින්නෙ අතින් ගෙවනව වගේනෙ ලොල්
ape minissunge slli tmai gom bijjo gewnne.nathuw Sir ge euwa nemei hehehe heeඅවුරුදු 10ක් තියෙන්නෙ බන් හූල්ලන් නැතුව ඉදපන්, උබල මේ නහින්නෙ අතින් ගෙවනව වගේනෙ ලොල්
මැටි පුසෝ, 201 ඉදල ණය අරගෙන අප්‍රේල් 20වෙනිදා වෙද්දී 190 ට බස්සපු rate එක දැන් 198.49 ..."පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
