රුපියල Record පිට Record තබයි.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තාම නෑ අශ්චර්‍යෙ පටාන් ගත්තෙ.. තාම රට ආශ්චර්යට යන ගමන්... ඉවසපල්ලා තව ටිකායි :frown::frown:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
    එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
    අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????

    ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක
    .

    හරිම දුකයි..

    :yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි
    අයියෝ, ඉම්පෝට් කරන බඩු ඔක්කොම ගනන් යයි
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Dang 136.56

    528824_3465358045314_1611904907_2864930_471862054_n.jpg

    :shocked:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෝඩ ඇමති ඇම්බට්ටයො , පී බී ජයසුන්දර,මහ බැංකු අධිපති
    අතුලු අනෙකුත්
    ගොන් ‍රැලගේ ක්‍රිය කලාපය නිසා
    අපේ ලස්සන ශ්‍රී ලංකාව අද හෙටම අවසන් ගමන් යනු ඇත....
    උන් නම් USA,UK පනී.....

    දුප්පතා සැමද නරකාදියේ........
     
    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    Machan Indian Rs & Parkistan Rs walath value eka bahela. Meka ape ratata vitharak balapana thathayak neweyi.
    American karayo Asian Economic eka wattanna karana deyak . Time to time $ eke watinakama Fluctuate karanwa.

    හැක් හැක් උබේ බුද්ධිය ගැන මට පුදුමයි. උබ ගෙ ඔය ජොක් කතා මහා බැංකුවෙ කබ්රාල් පිංගුත්තරයාවත් කියන්නෙ නැහැ.
    කොහොමද කියපන් usa අපෙ රුපිලෙ අගය වට්ටන්නෙ.
    ලංකාවෙ රුපියලෙ අගය උච්චාවචනය වෙනවා නෙමෙ දන්න කාලෙ ඉදන් වෙගයෙන් පහල යනවා.
    usa තමයි අදත් ලංකාවෙ වැඩිම අපනයන් ප්‍රමානයක් මිලදි ගන්නෙ,
    එවාට සම්බාධක දාලා නැහැ.
    ඉරානයෙන් තෙල් ගන්නවාට දාපු සම්බාධකයත් දාපු ඉක්මනටම ඉවත් කලා. අඩු මිලට ඉරානයෙන් තෙල් ගන්න පුලුවන්.ලොක වෙලඳ පොළේ තෙල් මිල අඩු වෙලා.එත් ලංකාවෙ තෙල් මිල අඩු කලාද?
    කොටස් වෙලද පොලත් දන්න කාලෙ ඉදලම පහල යනවා.එකත් ඇමෙරකාවෙ වැඩක් කියපන්.
    ඇහෙ තිඑන පොල්පරාලෙ පෙන්නෙ නැහැ. ඇමෙරිකාවට බැන බැන ඉදපන්.
     
    • Like
    Reactions: gcj

    true.. :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
    එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
    අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????

    ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක
    .

    හරිම දුකයි..
    :yes::yes::yes: OW banz ,dan minissu satthu ganata wetila,anik ekage ewath horakan karala,mankolla kala Jeewath wenna wena tharamata agadeta Gihin :angry: (A okkotama hethuwa minissunta kala edala inna tharam mudalak hamba wenne nathi eka)
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ලොක්කට කියන්න ඕන කොම්පැණිය සුද්දට විකුනල $ වලින් පඩි ගෙවන්න කියල..........
     
    collhk

    Well-known member
  • අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
    එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
    අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????

    ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක
    .

    හරිම දුකයි..

    ekane hasantha balanna ape janadi pathi tuma kochchara duk wenawada me rate janatawa gena.parawal hadanawa ,res thiyanawa matanam asawe be hasantha.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ හු*** මේක කරන්න බෑ අප්පා මෝඩ බූරුවෙක්... රට කනවා කැ* කබ්‍රාලයත් මුටම දීගෙන ඉන්නවා කෙප්ප කෙබර කෙල කෙල..