අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????
ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක.
හරිම දුකයි..

Machan Indian Rs & Parkistan Rs walath value eka bahela. Meka ape ratata vitharak balapana thathayak neweyi.
American karayo Asian Economic eka wattanna karana deyak . Time to time $ eke watinakama Fluctuate karanwa.
හැක් හැක් උබේ බුද්ධිය ගැන මට පුදුමයි. උබ ගෙ ඔය ජොක් කතා මහා බැංකුවෙ කබ්රාල් පිංගුත්තරයාවත් කියන්නෙ නැහැ.
කොහොමද කියපන් usa අපෙ රුපිලෙ අගය වට්ටන්නෙ.
ලංකාවෙ රුපියලෙ අගය උච්චාවචනය වෙනවා නෙමෙ දන්න කාලෙ ඉදන් වෙගයෙන් පහල යනවා.
usa තමයි අදත් ලංකාවෙ වැඩිම අපනයන් ප්රමානයක් මිලදි ගන්නෙ,
එවාට සම්බාධක දාලා නැහැ.
ඉරානයෙන් තෙල් ගන්නවාට දාපු සම්බාධකයත් දාපු ඉක්මනටම ඉවත් කලා. අඩු මිලට ඉරානයෙන් තෙල් ගන්න පුලුවන්.ලොක වෙලඳ පොළේ තෙල් මිල අඩු වෙලා.එත් ලංකාවෙ තෙල් මිල අඩු කලාද?
කොටස් වෙලද පොලත් දන්න කාලෙ ඉදලම පහල යනවා.එකත් ඇමෙරකාවෙ වැඩක් කියපන්.
ඇහෙ තිඑන පොල්පරාලෙ පෙන්නෙ නැහැ. ඇමෙරිකාවට බැන බැන ඉදපන්.

අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????
ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක.
හරිම දුකයි..

OW banz ,dan minissu satthu ganata wetila,anik ekage ewath horakan karala,mankolla kala Jeewath wenna wena tharamata agadeta Gihin
(A okkotama hethuwa minissunta kala edala inna tharam mudalak hamba wenne nathi eka)අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.