fatta machn...!!!
rep denda baha lu![]()
nice post
+3
මාත් ගන්න ඔන එකක්... වැඩ නැතුවට වැඩ... rep++



World Record එක තියපු කෙනාටනන් ඕක හදන්න ගිහින් තියෙන්නේ තත්පර 5.66 ක් විතරයි........![]()
mara skill ekakthanks
වැදගත් දෙයක්


mama honda ekak gaththa Liberty plaze eken.. 1500k una..

පිස්සුද බන් ? 
උඹ හොඳ එකක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා නම් මම දන්නෑ, ඒත් මම රුපියල් 150ට ගත්තු එක කිසිම කරදරයක් නැතුව අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා. 
කම්මැලි වෙලාවට මම කරන්නේ මේක අවුල් කරලා, ආපහු හදන එක තමයි. 

ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හදන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත /QUOTE]
අවශ්ය වන අවම කරකැවිම් ගනන 20ක්.29ක් නෙමෙයි.
මෙ මම
http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g
1500 ක් ?පිස්සුද බන් ?
උඹ හොඳ එකක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා නම් මම දන්නෑ, ඒත් මම රුපියල් 150ට ගත්තු එක කිසිම කරදරයක් නැතුව අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා.
කම්මැලි වෙලාවට මම කරන්නේ මේක අවුල් කරලා, ආපහු හදන එක තමයි.
![]()
mama pawichchi karana eka 2000k.Dayan guhong.labana mase gannnawa Dayan Zhanchi ekak.lankawe nehe.ebay thamai.mama thamai denata lankawe speedma rubik's cube eka hadanne.
mama honda ekak gaththa Liberty plaze eken.. 1500k una..
mama igena gatte meken..
Intro:
http://www.youtube.com/watch?v=tOgN7d1D-3s
Cube Notation:
http://www.youtube.com/watch?v=tdeYaLi91Nk
1. Solving the Green Cross:
http://www.youtube.com/watch?v=ox90TQfjpmg
2. Solving the Green Corners:
http://www.youtube.com/watch?v=FAeLResB4nQ
3. Solving the Second Layer:
http://www.youtube.com/watch?v=Ja9hleuUEhA
4. Getting the Blue Cross:
http://www.youtube.com/watch?v=okEuogvZDmk
5. Finishing the Blue Cross:
http://www.youtube.com/watch?v=0YPy-5ixlhs
6. Positioning the Blue Corners:
http://www.youtube.com/watch?v=stw6YV7AlQc
7. Orienting the Blue Corners:
http://www.youtube.com/watch?v=EL4zsPdL6FM
///ALGORITHMS///
1. F′, U, L′, F′
2. R′, D′, R, D
3a. U′, L′, U, L, U, F, U′, F′
3b. U, R, U′, R′, U′, F′, U, F
4. F, R, U, R′, U′, F′
5. R, U, R′, U, R, 2U, R′
6. U, R, U′, L′, U, R′, U′, L
7. R′, D′, R, D

niyamai machan...mage nan thawama time eka 2 mins & 20 seconds witharamama pawichchi karana eka 2000k.Dayan guhong.labana mase gannnawa Dayan Zhanchi ekak.lankawe nehe.ebay thamai.mama thamai denata lankawe speedma rubik's cube eka hadanne.