mekak kiyak withara wenawada? koheda ganna puluwan? 3x3x3
මම ඕක හදන්න පුක ඉරෙනකන් ට්‍රයි කරල තියෙනව බන් ඒත් බෑ..
![]()
රෙප් දෙන්න බෑලු









කම්මැලි වෙලාවට කියාපු බාන්ඩෙ ඕක..elaz
මේකත් බලපල්ලකො
දැනට එකම සැරයක් ඕක හදලා තියෙනවා.. ඊට පස්සෙ කොච්චර ට්‍රයි කලත් හදාගන්න බැරි උනා බං..කම්මැලි වෙලාවට කියාපු බාන්ඩෙ ඕක..
bump
B
U
M
P
thanks bro..බාන්ඩෙ ඕක..
අපි මේක විසදුවේ ඉස්කෝලේ යන කලේ.10 වසරේ ගණිත ගුරුතුමා තම මේක විසදන හැටි කියල දුන්නේ.උබලට පාඩම් කරද්දී නිදිමත වෙලාවට කමමැලි වෙලාවට ඕක හදන්න කිවා.O\L සෑම විශයකටම උපරිම සමර්ථ ලබාගෙන පාස් වෙන්න ඕක උදවු උනා.වියදම් කරපු පුංචි රු50 අනාගත හොද යෝජයන් උනා. මේ පොස්ට් 1ක බලද්දී මට මලිදෙව් විදු මෑණියන් සෙවණේ ගතකල ඒ සොදුරු අතීතය සිහිපත් උනා.
ස්තුතියි මචං
thanks bro..thanks
add reep5+