අපි ඊට වඩා දුප්පත්නේ බන්Sinhalu nam marai
Romanian karayo unge rate rassa aul nisa England, France horata panala ewala higakanawa
Badu pot wala innema Romanian, Albanian kello
Lankawe yakkayo Romaniawe gihin rassa karana
Lassa 3 k wechcha gov haththa 15 kare oya mainaaaa... Dan hama thanama mainage wahallu ringawala nisa horu rakina horu inne...රොමෙනියන් එවුන් ඉන්නෙත් පාන් කියාගන්න බැරුව. යක්ක පුටාල උන්ගෙ බත් එකටත් ගහන්නද යන්නෙ.
ඔය රටවල ජීවත් වෙනවට වඩා ලංකාව සෑහෙන්න ඉදිරියෙන් හිටියෙ, මහින්ද සුලග හමල හැමනිලා යන්න කලින් වෙනකම්ම.
යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...paw bung, me minissu okkomath life eka goda daganna yanne, unta puluwan kamak thibaa nam Australia wage ratakata yanna un yanawaa.
A unata skill eka, qualifications, English nathnam owage ratak hari try karala balanawa unge life eka change weiyi da kiyala. hoyala balala yanne nathi eka thama wardda eyalage
mekane bung gamaka indala 30,000-40,000 padiyakata wada karana A/L fail wecha English wath bari manussyak ithin try ekake dila balanawaaයන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
රුමේනියා තමා හරි නමරොමේනියා, රුමේනියා රටවල් දෙකක්ද බන්?
Matath asai gihin anatha wenna...යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...