රුමේනියාවේ ගිහිල්ලා කුලී වැඩ කරමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රොමෙනියන් එවුන් ඉන්නෙත් පාන් කියාගන්න බැරුව. යක්ක පුටාල උන්ගෙ බත් එකටත් ගහන්නද යන්නෙ.

    ඔය රටවල ජීවත් වෙනවට වඩා ලංකාව සෑහෙන්න ඉදිරියෙන් හිටියෙ, මහින්ද සුලග හමල හැමනිලා යන්න කලින් වෙනකම්ම.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    paw bung, me minissu okkomath life eka goda daganna yanne, unta puluwan kamak thibaa nam Australia wage ratakata yanna un yanawaa.

    A unata skill eka, qualifications, English nathnam owage ratak hari try karala balanawa unge life eka change weiyi da kiyala. hoyala balala yanne nathi eka thama wardda eyalage
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    රොමෙනියන් එවුන් ඉන්නෙත් පාන් කියාගන්න බැරුව. යක්ක පුටාල උන්ගෙ බත් එකටත් ගහන්නද යන්නෙ.

    ඔය රටවල ජීවත් වෙනවට වඩා ලංකාව සෑහෙන්න ඉදිරියෙන් හිටියෙ, මහින්ද සුලග හමල හැමනිලා යන්න කලින් වෙනකම්ම.
    Lassa 3 k wechcha gov haththa 15 kare oya mainaaaa... Dan hama thanama mainage wahallu ringawala nisa horu rakina horu inne...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    paw bung, me minissu okkomath life eka goda daganna yanne, unta puluwan kamak thibaa nam Australia wage ratakata yanna un yanawaa.

    A unata skill eka, qualifications, English nathnam owage ratak hari try karala balanawa unge life eka change weiyi da kiyala. hoyala balala yanne nathi eka thama wardda eyalage
    යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මිනිහෙක් තමන් කැමති රස්සාවක් කරල නිත්‍යානුකුල විදියට උපයාගන්න එක මුලික මිනිස් අයිතිවාසිකමක්. කෙනෙක්ගෙ රස්සාවට හිනාවෙන පහත් කරල සළකන මිනිස්සු ඉන්නෙ ලංකාව වගෙ නොදියුණු රටවල විතරයි.

    අපිට ශීලාචාර සමාජයක් වෙන්න තව ගොඩක් කල් යනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
    mekane bung gamaka indala 30,000-40,000 padiyakata wada karana A/L fail wecha English wath bari manussyak ithin try ekake dila balanawaa

    hoyala balala yana eka wath unta karaganna thernne naa. English wath hariyata ba ithin, ekaiyi seen eka
     
    • Sad
    Reactions: Rahula Kasun

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රොමේනියා, රුමේනියා රටවල් දෙකක්ද බන්?
    රුමේනියා තමා හරි නම

    තව යුරෝපයේ ඉන්නව රෝමානි කියල සෙට් එකක්. උන් තමා අහිකුන්ටකයො. රුමිනියාවෙ ඉන්නව ඔකුන් සෑහෙන්න. ඔය ජාතිය පැවත එන්නෙ ඉන්දියාවෙ අහිකුන්ටක සෙට් එකෙන්ම තමා. නමුත් යුරෝපයේ ජීවත් වීම නිසා මුන්ගෙ සෑහෙන පිරිසක් සුදු පාටයි. ලංකාවෙ අහිකුන්ටකයො තනි කල්ලො.

    උන්ගෙ තියනව එක එක සමිති සංගම් ලොකෙ වටේ ඉන්න මුන්ගෙ අය එකතුයි.

    රුමෙනියා ජාතිය පැවත එන්නෙ ඔකුන්ගෙන් නෙවෙයි. මුන් ඇවිත් රෝමන් ජාතියක්. ඔය දෙක පටලවා ගන්න එපා. රුමේනියන් බාසාවත් ලතින් භාශාවක්. රුසියන් එවුන් මුන්ට උකෝලා දාන්න ට්‍රයි කරන්නෙත් ඔය නිසා.

    වටපිටාවෙ රටවල ඉන්න ගොඩක් එවුන් ස්ලාවික් එවුන්. මොල්ඩොවාට රුසියන් උන් ඇගිලි ගහන්නෙ ඔය සීන් එක නිසා. එහෙ ඉන්නෙ රුමේනියන් එවුන්ම තමා. නමුත් රුසියන් එවුන් කියන්නෙ ඒක ස්ලාවික් එවුන්ගෙ නිජ භූමියක් කියල. ඒකයි චූටි කෑල්ලක් අල්ලන් ඉන්නෙ බලෙන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    යන ගොඩක් උන් යන්නෙ යන්නම්වාලෙ රැල්ලට... ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියලවත් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව යන උන් ඕන තරම් ඉන්නව. එහෙම ගිහින් අනාත වෙන උන්ට පවු කියන්නත් බෑ ඉතින්...
    Matath asai gihin anatha wenna...
    Suddiyekwath pihitaweine...