රුවන්ගිගේ Bra එක හොයාගෙන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    386_1000%20%281%29.jpg

    me mokadda mei.?:shocked:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sirwata ban patta malak paninne.hadisyata dongle eka use karama e h*8ta disconnect wenawa,ita passe slt connect wenakota eka hu**a limit karala,90's wala dial up ekath meeta wada speed.phone walin log wenna be hari haman package ekak ne.nodakin...connection 10k wiatara ganna one internet use karanna

    සිරාවට බන්.. පුදුම විදියට හිත රිදෙන්නේ....:( මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..:dull: ඇද්දා ගැහුවා පොළවේ කෑලි කෑලි හිටින්න... ඇයි බන් අපි මෙච්චර අසරණ.. මම සිංගප්පුරු හිටපු දවස්වල එහේ ස්පීඩ් දැකලා මට ඇඬුනා.. අපි බඩගාගෙන මේ 40GB පාවිච්චි කරනවා..

    ආසවට බ්‍රෑන්ඩඩ් Perfume එකක් ගන්නද බන්? මං ඊයේ එකක් ඔර්ඩර් කරලා ශිපින්ග් බලද්දි උන් ලංකාවට එවන්නේ නෑලු... නෙදකින් බන්.. :oo: ඇයි බන් අපි කරල තියෙන කරුමේ USA ඉපදුනෙ නැති එකද???

    හෙඩ්සෙට් එක පිච්චිලා ස්කුල් කැන්ඩි බැලුවා. ලංකාවේ කොයි තූත්තු කුඩියකවත් නෑ ගන්න... :dull:මෙහේ හැම තැනම චයිනීස් ජරාවල්... ඉන්ටර්නෙට් එකේ බැලුවම ලංකාවට එවන්නේ නෑ..

    අනේ මන්දා බන් පිස්සු වගේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :shocked:
     
    owa monawa ban, lankawe samanya manussayekta hambena padiyen wel 3 kanna ba.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇයි බන් බඩියෝ අපි ලංකාවේ ඉපදුනේ????:( එක අතකින් නම් අවංකවම දුකයි මචන්...

    ඉන්දියාවේ ලක්ශ දෙකහමාරේ මරුටිය අපි ලක්ෂ 15.30ක් දීලා ගන්නවා... :lol:මරු ආශික් ලන්තය බන්... ඉස්සර පත්තරේ ගියා බුවාලන්තය කියල.... ලොල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් බඩියෝ අපි ලංකාවේ ඉපදුනේ????:( එක අතකින් නම් අවංකවම දුකයි මචන්...

    ඉන්දියාවේ ලක්ශ දෙකහමාරේ මරුටිය අපි ලක්ෂ 15.30ක් දීලා ගන්නවා... :lol:මරු ආශික් ලන්තය බන්... ඉස්සර පත්තරේ ගියා බුවාලන්තය කියල.... ලොල්
    ඒක නම් හැබෑ තමයි බං.. මොනා කරන්නද.. රටේ වැරැද්ද නෙමෙයි රටේ පාලකයන්ගෙ වැරැද්ද..:( මහ කාලකන්නි හැත්ත බං ලංකාවෙ ඉන්නෙ.. :growl:

    උඹ පර්ෆියුම් ගන්නවා නම් ඊබේ එකෙන් ගනිං.. මම නම් දැන් වැඩේ නවත්තල තියෙන්නෙ.. මට පර්ෆියුම් මේනියාව හැදිලා කාලයක් සැහෙන්න වියදම් උනා..:(

    මම එක සැරයක් හොඳ හෙඩ්ෆෝන් එකක් හොයන්න හතර වටේ කරක් ගැහුවා උඹ වගේ.. එක තැනකවත් නැහැ.. හැම තැනම තියෙන්නෙ Made in China Grade C එක.. උන්ගෙන් ඇහුවාම ඔරිජිනල් ගේන්නෙ නැත්තෙ ඇයි කියලා.. කවුරුවත් ගන්නෙ නෑලු.. මේකත් ඔරිජිනල් වගේලු වැඩි වෙනසක් නෑල්ලු.. :lol:

    අන්තිමේ මං ඒකත් ඊබේ එකට පින්සිද්ධ වෙන්න ගත්තෙ.. ඒකටත් කෙලවෙයි වගේ බං හෙට අනිද්දට.. යහපාලනේ..:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සිරාවට බන්.. පුදුම විදියට හිත රිදෙන්නේ....:( මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..:dull: ඇද්දා ගැහුවා පොළවේ කෑලි කෑලි හිටින්න... ඇයි බන් අපි මෙච්චර අසරණ.. මම සිංගප්පුරු හිටපු දවස්වල එහේ ස්පීඩ් දැකලා මට ඇඬුනා.. අපි බඩගාගෙන මේ 40GB පාවිච්චි කරනවා..

    ආසවට බ්‍රෑන්ඩඩ් Perfume එකක් ගන්නද බන්? මං ඊයේ එකක් ඔර්ඩර් කරලා ශිපින්ග් බලද්දි උන් ලංකාවට එවන්නේ නෑලු... නෙදකින් බන්.. :oo: ඇයි බන් අපි කරල තියෙන කරුමේ USA ඉපදුනෙ නැති එකද???

    හෙඩ්සෙට් එක පිච්චිලා ස්කුල් කැන්ඩි බැලුවා. ලංකාවේ කොයි තූත්තු කුඩියකවත් නෑ ගන්න... :dull:මෙහේ හැම තැනම චයිනීස් ජරාවල්... ඉන්ටර්නෙට් එකේ බැලුවම ලංකාවට එවන්නේ නෑ..

    අනේ මන්දා බන් පිස්සු වගේ...

    ow ban seen eka atta.Too much fakes.branded ekak gattath wedak ne.pol gas nagina eka gawath ewagema ekak tiyenawa.just kiddng.:lol:appiriyay ban eka welawakata.mala panina welawata nan atamai ban okoma wikunala dala rata yanna hitenawa.mehemawath ipaduna kiyala hitha sanasaganna tama wenne.kanna nethi unuth innawane ban hariyata,unta kohoma malak paninawa atthda:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ow ban seen eka atta.Too much fakes.branded ekak gattath wedak ne.pol gas nagina eka gawath ewagema ekak tiyenawa.just kiddng.:lol:appiriyay ban eka welawakata.mala panina welawata nan atamai ban okoma wikunala dala rata yanna hitenawa.mehemawath ipaduna kiyala hitha sanasaganna tama wenne.kanna nethi unuth innawane ban hariyata,unta kohoma malak paninawa atthda:(
    සහතික ඇත්ත බන්.. අපි මෙහෙම හරි එනවා.. දුෂ්කර ගම් වල ලමයින්ට මේ සැපවත් නෑනේ.. ඒක ඒ ඒ අයගේ සංසාරිය කර්මය වෙන්න ඇති මචන්..:dull: සමහරු BMW පදිනකොට තවත් සමහරු පුට් බයිසිකලේ පාගනවා...

    ඕනේම දේකට හේතුවක් තියෙනවා නේහ්.....