sirwata ban patta malak paninne.hadisyata dongle eka use karama e h*8ta disconnect wenawa,ita passe slt connect wenakota eka hu**a limit karala,90's wala dial up ekath meeta wada speed.phone walin log wenna be hari haman package ekak ne.nodakin...connection 10k wiatara ganna one internet use karanna
මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..
ඇද්දා ගැහුවා පොළවේ කෑලි කෑලි හිටින්න... ඇයි බන් අපි මෙච්චර අසරණ.. මම සිංගප්පුරු හිටපු දවස්වල එහේ ස්පීඩ් දැකලා මට ඇඬුනා.. අපි බඩගාගෙන මේ 40GB පාවිච්චි කරනවා..
ඇයි බන් අපි කරල තියෙන කරුමේ USA ඉපදුනෙ නැති එකද???
මෙහේ හැම තැනම චයිනීස් ජරාවල්... ඉන්ටර්නෙට් එකේ බැලුවම ලංකාවට එවන්නේ නෑ.. සිරාවට බන්.. පුදුම විදියට හිත රිදෙන්නේ....මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..
ඇද්දා ගැහුවා පොළවේ කෑලි කෑලි හිටින්න... ඇයි බන් අපි මෙච්චර අසරණ.. මම සිංගප්පුරු හිටපු දවස්වල එහේ ස්පීඩ් දැකලා මට ඇඬුනා.. අපි බඩගාගෙන මේ 40GB පාවිච්චි කරනවා..
ආසවට බ්රෑන්ඩඩ් Perfume එකක් ගන්නද බන්? මං ඊයේ එකක් ඔර්ඩර් කරලා ශිපින්ග් බලද්දි උන් ලංකාවට එවන්නේ නෑලු... නෙදකින් බන්..ඇයි බන් අපි කරල තියෙන කරුමේ USA ඉපදුනෙ නැති එකද???
හෙඩ්සෙට් එක පිච්චිලා ස්කුල් කැන්ඩි බැලුවා. ලංකාවේ කොයි තූත්තු කුඩියකවත් නෑ ගන්න...මෙහේ හැම තැනම චයිනීස් ජරාවල්... ඉන්ටර්නෙට් එකේ බැලුවම ලංකාවට එවන්නේ නෑ..
අනේ මන්දා බන් පිස්සු වගේ...
සිරාවට බන්.. පුදුම විදියට හිත රිදෙන්නේ....මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..

ඇයි බන් බඩියෝ අපි ලංකාවේ ඉපදුනේ????
එක අතකින් නම් අවංකවම දුකයි මචන්...
මරු ආශික් ලන්තය බන්... ඉස්සර පත්තරේ ගියා බුවාලන්තය කියල.... ලොල්ඇයි බන් බඩියෝ අපි ලංකාවේ ඉපදුනේ????එක අතකින් නම් අවංකවම දුකයි මචන්...
ඉන්දියාවේ ලක්ශ දෙකහමාරේ මරුටිය අපි ලක්ෂ 15.30ක් දීලා ගන්නවා...මරු ආශික් ලන්තය බන්... ඉස්සර පත්තරේ ගියා බුවාලන්තය කියල.... ලොල්
මහ කාලකන්නි හැත්ත බං ලංකාවෙ ඉන්නෙ.. 

සිරාවට බන්.. පුදුම විදියට හිත රිදෙන්නේ....මේ ටිකේ මේ ඉන්ටර්නෙට් නිසා පුදුම දුකක් විඳින්නේ... මට ආවා කේන්තියක් මචන්..
ඇද්දා ගැහුවා පොළවේ කෑලි කෑලි හිටින්න... ඇයි බන් අපි මෙච්චර අසරණ.. මම සිංගප්පුරු හිටපු දවස්වල එහේ ස්පීඩ් දැකලා මට ඇඬුනා.. අපි බඩගාගෙන මේ 40GB පාවිච්චි කරනවා..
ආසවට බ්රෑන්ඩඩ් Perfume එකක් ගන්නද බන්? මං ඊයේ එකක් ඔර්ඩර් කරලා ශිපින්ග් බලද්දි උන් ලංකාවට එවන්නේ නෑලු... නෙදකින් බන්..ඇයි බන් අපි කරල තියෙන කරුමේ USA ඉපදුනෙ නැති එකද???
හෙඩ්සෙට් එක පිච්චිලා ස්කුල් කැන්ඩි බැලුවා. ලංකාවේ කොයි තූත්තු කුඩියකවත් නෑ ගන්න...මෙහේ හැම තැනම චයිනීස් ජරාවල්... ඉන්ටර්නෙට් එකේ බැලුවම ලංකාවට එවන්නේ නෑ..
අනේ මන්දා බන් පිස්සු වගේ...
appiriyay ban eka welawakata.mala panina welawata nan atamai ban okoma wikunala dala rata yanna hitenawa.mehemawath ipaduna kiyala hitha sanasaganna tama wenne.kanna nethi unuth innawane ban hariyata,unta kohoma malak paninawa atthda
සහතික ඇත්ත බන්.. අපි මෙහෙම හරි එනවා.. දුෂ්කර ගම් වල ලමයින්ට මේ සැපවත් නෑනේ.. ඒක ඒ ඒ අයගේ සංසාරිය කර්මය වෙන්න ඇති මචන්..ow ban seen eka atta.Too much fakes.branded ekak gattath wedak ne.pol gas nagina eka gawath ewagema ekak tiyenawa.just kiddng.appiriyay ban eka welawakata.mala panina welawata nan atamai ban okoma wikunala dala rata yanna hitenawa.mehemawath ipaduna kiyala hitha sanasaganna tama wenne.kanna nethi unuth innawane ban hariyata,unta kohoma malak paninawa atthda
![]()
සමහරු BMW පදිනකොට තවත් සමහරු පුට් බයිසිකලේ පාගනවා...