රුවන්ගි වැරදිද ???

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔතනදි ඔය එකක්වත් නෙමේ බං උනේ.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් වැඩියක්ම ඉන්නෙ තවම අවුරුදු දහ අටවත් වෙච්ච නැති ඇටකිච්චො ටිකක්.. උන් තමයි ඔය පිංතූර හදලා ගොන් ආතල් ගන්නෙ.. සමහර වෙලාවට උන්ගෙ පේජ් එකේ ලයික් වැඩි කරගන්න.. නැත්තං ඌට ෆ්‍රෙන්ඩ්ස්ලා වැඩි කරගන්න..

    පහුගිය දවසක ෆේස්බුක් එකේ ගෘෘප් එකක කෙල්ලෙක්ගෙ නමින් තිබ්බ එකවුන්ට් එකක ස්ටේටස් එකක් දානවා "මගේ අම්මා ලෙඩවෙලා.. මේකට කොමෙන්ට් දාහක් ඕන.. එතකොට මගේ අම්මට හොඳවෙයි.." කියලා.. උඹම හිතලා බලපං මුන්ගෙ අනාගතය කොහොම වෙයිද කියලා.. උන් මානසික ලෙඩ්ඩු වෙලා ඉන්නෙ.. ජීවිතේම ෆේස්බුක්, සයිබර් එක.. උන් හිතන්නෙ ජීවිතේ හැම දේම මේකෙන් කරගන්න පුළුවන් කියලා..

    තව ඔය වගේ සෑහෙන්න දේවල් තියෙනවා.. නිවාඩු පාඩුවෙ ෆේස්බුක් ගිහින් ගෘෘප් දෙක තුනකට රිංගලා බලපංකො.. සිරාවටම දුකයි උන් ගැන..:(

    ---

    කොහොමින් කොහොම හරි පොඩි උන් වැඩේ පටන් ගන්නවා.. මිඩියාකාරයො ටික තව පොඩ්ඩක් රස බර කරල සයිට් එකේ දානවා.. පත්තරේ දානවා.. ලංකාවටම බෙදනවා..:lol:

    සිරාම කතාව බං අන්තිමේට හැදෙන්නේ තමන්ට අනන්‍යාතාවයක් නැතිව අතරමං වෙච්ච කාලකන්නි පරපුරක් බං. ඒකට වගකියන්න හැමෝටම සිද්ද වෙනවා බං. SNS කියන් Concept එක ලංකාවේ භාවිතා වෙන්නේ වෙනස්ම විදියකට බං. අපේ එවුන්ට නිදහස ලැබුනාම ඒක ඕනේවට වැඩිය විදින්න ගිහින් අන්තිමේට විදවනවා.
    සෝෂල් නේට්වර්ක්ස් භාවිතාය අනුලෝමව සමානුපාතිකයි ලංකාවේ වෙග‍යෙන් වැඩිවෙන ස්මාර්ට්‍ ෆෝන් භාවිතය

    හරියට කිසිම දෙයක් භාවිතා කරන්න දන්නේ නෑ ලංකාවේ ගොන්නු. Facebook හින්දා පවුල් කීයක් කැඩෙනවද අද වෙද්දී ලංකාවේ. ලව් නම් කැඩුනට කමක් නෑ කියමුකෝ ඒත් බං දරුවෝ ඉන්න පවුල් කැඩුනම. මං දන්න එකෙක් ඉන්නවා ඌ මෙහේ ඌට අවුරුදු 20යි ඒ ගෑනි මාතර ඒ ගෑනිට අවුරුදු 40යි. යකෝ දෙගුණයක් වයසයි ගෑනිට. ලමයි දෙන්න ඉද්දීමයි මූ ගෙදරට රිංගන්නේ. සමාජ සම්බන්ධතා ගැන මුං මෙච්චරම ගොන් ද කියලා හිතෙනවා බං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19166494 said:
    ඒ පැත්ත ගැන නෙමේ කුකුලෝහ් මම කතා කලේ.. ටිකක් ලස්සන කෙල්ලෙක් දැක්කොත් අපේ උන්ට හැදෙන පුකේ අමාරුව ගැන.. අර මිදි වල තිත්ත ගැන රචනා ලියන නරි ගැන
    ඕක වෙන්නෙ ඉන්දියාව, ලංකාව වගේ රටවල තමා.. දැන් ඔය රුවන්ගි කියන එකී ලංකාවෙ ජනප්‍රිය චරිතයක්.. ඒකිගෙ තනයක්, ගැටයක් ලාවට හරි පෙනුනම අපේ උන්ට චූන් යනව වැඩියි.. මොකෝ ලේසියට දකින්න නැහැනේ.. ඔය තත්ත්වය වෙනස් අනිත් රටවල නිළියො ගත්තම.. ෆිල්ම් එකක් ගත්තත් උන්ගෙ අනිවා සෙක්ස් සීන් තියෙනවා.. බීච් එකට ගියත් බිකිණිය ගහගෙන පිංතූර දානවා.. එහෙම එකේ ඒ රටේ එකෙක්ට ඒ රටේ නිළියක් හෙලුවෙන් ඉන්නව දැක්කට මහලොකු චූන් එකක් යන්නෙ නෑ..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඕක වෙන්නෙ ඉන්දියාව, ලංකාව වගේ රටවල තමා.. දැන් ඔය රුවන්ගි කියන එකී ලංකාවෙ ජනප්‍රිය චරිතයක්.. ඒකිගෙ තනයක්, ගැටයක් ලාවට හරි පෙනුනම අපේ උන්ට චූන් යනව වැඩියි.. මොකෝ ලේසියට දකින්න නැහැනේ.. ඔය තත්ත්වය වෙනස් අනිත් රටවල නිළියො ගත්තම.. ෆිල්ම් එකක් ගත්තත් උන්ගෙ අනිවා සෙක්ස් සීන් තියෙනවා.. බීච් එකට ගියත් බිකිණිය ගහගෙන පිංතූර දානවා.. එහෙම එකේ ඒ රටේ එකෙක්ට ඒ රටේ නිළියක් හෙලුවෙන් ඉන්නව දැක්කට මහලොකු චූන් එකක් යන්නෙ නෑ..

    Bra එකේ පටියට නගින එවුන් බං ලංකාවේ ඉන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාම කතාව බං අන්තිමේට හැදෙන්නේ තමන්ට අනන්‍යාතාවයක් නැතිව අතරමං වෙච්ච කාලකන්නි පරපුරක් බං. ඒකට වගකියන්න හැමෝටම සිද්ද වෙනවා බං. SNS කියන් Concept එක ලංකාවේ භාවිතා වෙන්නේ වෙනස්ම විදියකට බං. අපේ එවුන්ට නිදහස ලැබුනාම ඒක ඕනේවට වැඩිය විදින්න ගිහින් අන්තිමේට විදවනවා.
    සෝෂල් නේට්වර්ක්ස් භාවිතාය අනුලෝමව සමානුපාතිකයි ලංකාවේ වෙග‍යෙන් වැඩිවෙන ස්මාර්ට්‍ ෆෝන් භාවිතය

    හරියට කිසිම දෙයක් භාවිතා කරන්න දන්නේ නෑ ලංකාවේ ගොන්නු. Facebook හින්දා පවුල් කීයක් කැඩෙනවද අද වෙද්දී ලංකාවේ. ලව් නම් කැඩුනට කමක් නෑ කියමුකෝ ඒත් බං දරුවෝ ඉන්න පවුල් කැඩුනම. මං දන්න එකෙක් ඉන්නවා ඌ මෙහේ ඌට අවුරුදු 20යි ඒ ගෑනි මාතර ඒ ගෑනිට අවුරුදු 40යි. යකෝ දෙගුණයක් වයසයි ගෑනිට. ලමයි දෙන්න ඉද්දීමයි මූ ගෙදරට රිංගන්නේ. සමාජ සම්බන්ධතා ගැන මුං මෙච්චරම ගොන් ද කියලා හිතෙනවා බං.
    කතා කරල වැඩක් නෑ මචං.. වර්ථමාන පරපුර ගත්තාම දුකක් විතරයි දැනෙන්නෙ.. මේක මං පහුගිය දවසක බුකියෙ දැකපු පිංතූරයක්.. මේ වගේ දවසට පිංතූර සීයක් දෙසීයක් ශෙයාර් වෙනවා.. අලුතින් හද හදා දානවා.. මේකට කොමෙන්ට් වැටිලා තිබ්බා දාහ පන්නලා.. ඒ හැම එකාම 234 ගහලා කොමෙන්ට් කරනවා.. මොකක්ද වෙන්නෙ බලන්න.. මුන්ට මේක බොරුවක් කියල තේරුම් ගන්නවත් මොලයක් නැහැ.. එහෙම වෙන්න පුලුවන්ද කියල නිකමටවත් හිතන්න තරම් මොලයක් තිබ්බා නම් මුන් මේකට කොමෙන්ට් කරන්නෙත් නැහැ..

    12144734_694216860714227_7622530437276702215_n.jpg

    ඒ වගේම දැන් ගොඩක් උන් පේජ් කරන්නෙ බිස්නස් එකක් විදියට.. ඔය ඩයලොග් වල SMS වැඩේ දැන් නැගලම යනවා.. උන් මේ වගේ ගොන් ආතල් දීලා කීයක් හරි හොයාගන්නවා..

    2006-2010 කාල වලදි සයිබර් එක හොඳ තැනක තිබ්බා බං.. ඒ කාලෙ මහ ලොකුවටම ලංකාවෙ උන් මේකට ඇලිලා නොහිටියත් හිටපු උන් සමාජයට යම් දෙයක් කලා.. බ්ලොග් නම් කොච්චර ලිව්වද ඒ කාලෙ හිටපු උන්.. එළකිරි උනත් බලපං.. දැන් වගේද ඒ කාලෙ.. කුණුහරුපයක් දකින්නෙ සෑහෙන කලාතුරකින්.. වලි නෑ.. ආගම් සීන් නෑ.. එක එකා මරාගන්නෙ නෑ.. ෆේස්බුක් ගත්තත් උන් වැදගත් දෙයක් තමයි බෙදාගත්තෙ..

    2010 පස්සෙ ඕක සම්පූර්ණයෙන්ම වෙනස් උනා බං.. දැන් සයිබර් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු විතරයි.. අර වැදගත් යමක් කරපු උන් දැන් පුළුවන් කමක් තිබ්බත් පැත්තකට වෙලා ඉන්නවා.. මොකද කිසිම තේරුමක් නැති නිසා.. අපේ උන්ට දැන් දෙයක් කියවන්න තියෙන ආසාව නැති වෙලා ගිහින්..

    දැන් මොකා උනත් මේකට එන්නෙ අනුන්ගෙ අනුන්ගෙ කුණු ගොඩවල් හොයන්නයි, වැල බලන්නයි, පොන්නයො වගේ කෙල්ල දාලා ගියා, කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඬන්නයි, ජාතිවාදෙ ඇති කරන්නයි, ලොකු ලොකු ටෝක්ස් දෙන්නයි.. උන් හෙන කැමතියි මේකෙ පොරක් වෙන්න.. ඔය හැමදේම කරන්නෙ ඒ දේ වෙනුවෙන් තමයි.. ඒත් උන් දන්නෙම නැතුව උන්ගෙ අනාගතේ සයිබර් එකටම විනාස වෙලා යනවා..

    :lol:
    මචං මං කලින් කිව්ව වගේ ඕකට ප්‍රධාන හේතුවත් සයිබර් එක තමයි.. ඒ වගේම ඔය අසහනය වැඩිපුරම තියෙන්නෙත් අවුරුදු දහ අටවත් නොවිච්ච පොඩි උන්ට.. දැන් කාලෙ ගත්තොත් වැලක් බලනව කියන්නෙ කජු කනව වගේ වැඩක්.. හිතෙන හිතෙන වෙලාවට බලනවා.. තමන්ට කැමති පාට, සයිස් එක, ස්ටයිල් එක ඕන දෙයක් හොයාගන්න පුළුවන් නේහ් සටස් ගාලා..

    එතකොට අපේ කාලෙ ගනිංකො.. වැලක් බලන්න විඳපු දුක කොහොමද.. අනික සමහර එව්වා බලන්න තියා හිතන්නවත් බෑ.. පැදුරු අස්සෙ, කොට්ට අස්සෙ, මෙට්ට අස්සෙ දාලා හූරලා විනාස කරලා සීඩී.. සංසාරෙ එපා වෙනවා.. ඉතිං ඔය සීන් නිසා අපිට වැල බලන එක මහ ලොකුවටම කරන්න බැරි උනා.. අනික අපි ඕව පස්සෙ වැඩිය දිව්වෙත් නැහැනේ..

    දැන් උන් ඕවා බලලා බලලා මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ.. ඉතිං ඔය වගේ එකෙක්ට කෙල්ලෙක් හම්බවුනා කියන්නෙ හිතාගනිංකො.. ආයෙ නාහෙ හිටං ඇරල තමයි නවතින්නෙ..

    දැන් ඉතිං ඔය රුවන්ගි වගේ ජනප්‍රිය බඩ්ඩකගෙ ගැටේ දැක්කත් ඇති අතේ පාරක් ගහගන්න ඕකුන්ට..:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔතනදි ඔය එකක්වත් නෙමේ බං උනේ.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් වැඩියක්ම ඉන්නෙ තවම අවුරුදු දහ අටවත් වෙච්ච නැති ඇටකිච්චො ටිකක්.. උන් තමයි ඔය පිංතූර හදලා ගොන් ආතල් ගන්නෙ.. සමහර වෙලාවට උන්ගෙ පේජ් එකේ ලයික් වැඩි කරගන්න.. නැත්තං ඌට ෆ්‍රෙන්ඩ්ස්ලා වැඩි කරගන්න..

    පහුගිය දවසක ෆේස්බුක් එකේ ගෘෘප් එකක කෙල්ලෙක්ගෙ නමින් තිබ්බ එකවුන්ට් එකක ස්ටේටස් එකක් දානවා "මගේ අම්මා ලෙඩවෙලා.. මේකට කොමෙන්ට් දාහක් ඕන.. එතකොට මගේ අම්මට හොඳවෙයි.." කියලා.. උඹම හිතලා බලපං මුන්ගෙ අනාගතය කොහොම වෙයිද කියලා.. උන් මානසික ලෙඩ්ඩු වෙලා ඉන්නෙ.. ජීවිතේම ෆේස්බුක්, සයිබර් එක.. උන් හිතන්නෙ ජීවිතේ හැම දේම මේකෙන් කරගන්න පුළුවන් කියලා..

    තව ඔය වගේ සෑහෙන්න දේවල් තියෙනවා.. නිවාඩු පාඩුවෙ ෆේස්බුක් ගිහින් ගෘෘප් දෙක තුනකට රිංගලා බලපංකො.. සිරාවටම දුකයි උන් ගැන..:(

    ---

    කොහොමින් කොහොම හරි පොඩි උන් වැඩේ පටන් ගන්නවා.. මිඩියාකාරයො ටික තව පොඩ්ඩක් රස බර කරල සයිට් එකේ දානවා.. පත්තරේ දානවා.. ලංකාවටම බෙදනවා..:lol:

    දැන් උන්න කොල්ලෝ කාලේ කකා කාලකන්නි වෙන හැටි දැක්කහම ඇගම හිරි වැටෙනවා:(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;19166630 said:
    දැන් උන්න කොල්ලෝ කාලේ කකා කාලකන්නි වෙන හැටි දැක්කහම ඇගම හිරි වැටෙනවා:(:(
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාම කතාව බං අන්තිමේට හැදෙන්නේ තමන්ට අනන්‍යාතාවයක් නැතිව අතරමං වෙච්ච කාලකන්නි පරපුරක් බං. ඒකට වගකියන්න හැමෝටම සිද්ද වෙනවා බං. SNS කියන් Concept එක ලංකාවේ භාවිතා වෙන්නේ වෙනස්ම විදියකට බං. අපේ එවුන්ට නිදහස ලැබුනාම ඒක ඕනේවට වැඩිය විදින්න ගිහින් අන්තිමේට විදවනවා.
    සෝෂල් නේට්වර්ක්ස් භාවිතාය අනුලෝමව සමානුපාතිකයි ලංකාවේ වෙග‍යෙන් වැඩිවෙන ස්මාර්ට්‍ ෆෝන් භාවිතය

    හරියට කිසිම දෙයක් භාවිතා කරන්න දන්නේ නෑ ලංකාවේ ගොන්නු. Facebook හින්දා පවුල් කීයක් කැඩෙනවද අද වෙද්දී ලංකාවේ. ලව් නම් කැඩුනට කමක් නෑ කියමුකෝ ඒත් බං දරුවෝ ඉන්න පවුල් කැඩුනම. මං දන්න එකෙක් ඉන්නවා ඌ මෙහේ ඌට අවුරුදු 20යි ඒ ගෑනි මාතර ඒ ගෑනිට අවුරුදු 40යි. යකෝ දෙගුණයක් වයසයි ගෑනිට. ලමයි දෙන්න ඉද්දීමයි මූ ගෙදරට රිංගන්නේ. සමාජ සම්බන්ධතා ගැන මුං මෙච්චරම ගොන් ද කියලා හිතෙනවා බං.

    FB in sri lanka = වදුරට දැලි පිහිය අහු උනා වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතා කරල වැඩක් නෑ මචං.. වර්ථමාන පරපුර ගත්තාම දුකක් විතරයි දැනෙන්නෙ.. මේක මං පහුගිය දවසක බුකියෙ දැකපු පිංතූරයක්.. මේ වගේ දවසට පිංතූර සීයක් දෙසීයක් ශෙයාර් වෙනවා.. අලුතින් හද හදා දානවා.. මේකට කොමෙන්ට් වැටිලා තිබ්බා දාහ පන්නලා.. ඒ හැම එකාම 234 ගහලා කොමෙන්ට් කරනවා.. මොකක්ද වෙන්නෙ බලන්න.. මුන්ට මේක බොරුවක් කියල තේරුම් ගන්නවත් මොලයක් නැහැ.. එහෙම වෙන්න පුලුවන්ද කියල නිකමටවත් හිතන්න තරම් මොලයක් තිබ්බා නම් මුන් මේකට කොමෙන්ට් කරන්නෙත් නැහැ..

    12144734_694216860714227_7622530437276702215_n.jpg

    ඒ වගේම දැන් ගොඩක් උන් පේජ් කරන්නෙ බිස්නස් එකක් විදියට.. ඔය ඩයලොග් වල SMS වැඩේ දැන් නැගලම යනවා.. උන් මේ වගේ ගොන් ආතල් දීලා කීයක් හරි හොයාගන්නවා..

    2006-2010 කාල වලදි සයිබර් එක හොඳ තැනක තිබ්බා බං.. ඒ කාලෙ මහ ලොකුවටම ලංකාවෙ උන් මේකට ඇලිලා නොහිටියත් හිටපු උන් සමාජයට යම් දෙයක් කලා.. බ්ලොග් නම් කොච්චර ලිව්වද ඒ කාලෙ හිටපු උන්.. එළකිරි උනත් බලපං.. දැන් වගේද ඒ කාලෙ.. කුණුහරුපයක් දකින්නෙ සෑහෙන කලාතුරකින්.. වලි නෑ.. ආගම් සීන් නෑ.. එක එකා මරාගන්නෙ නෑ.. ෆේස්බුක් ගත්තත් උන් වැදගත් දෙයක් තමයි බෙදාගත්තෙ..

    2010 පස්සෙ ඕක සම්පූර්ණයෙන්ම වෙනස් උනා බං.. දැන් සයිබර් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු විතරයි.. අර වැදගත් යමක් කරපු උන් දැන් පුළුවන් කමක් තිබ්බත් පැත්තකට වෙලා ඉන්නවා.. මොකද කිසිම තේරුමක් නැති නිසා.. අපේ උන්ට දැන් දෙයක් කියවන්න තියෙන ආසාව නැති වෙලා ගිහින්..

    දැන් මොකා උනත් මේකට එන්නෙ අනුන්ගෙ අනුන්ගෙ කුණු ගොඩවල් හොයන්නයි, වැල බලන්නයි, පොන්නයො වගේ කෙල්ල දාලා ගියා, කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඬන්නයි, ජාතිවාදෙ ඇති කරන්නයි, ලොකු ලොකු ටෝක්ස් දෙන්නයි.. උන් හෙන කැමතියි මේකෙ පොරක් වෙන්න.. ඔය හැමදේම කරන්නෙ ඒ දේ වෙනුවෙන් තමයි.. ඒත් උන් දන්නෙම නැතුව උන්ගෙ අනාගතේ සයිබර් එකටම විනාස වෙලා යනවා..

    ලංකාවට හපන් ඉන්දියාව.. බොරු සංස්කෘතියෙන් විලි වහන් ඉදලා ඉදලා උන්ට නෙට් හම්බ උනේ.. මම උබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ උන්දාන සෙල්ලම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19166630 said:
    දැන් උන්න කොල්ලෝ කාලේ කකා කාලකන්නි වෙන හැටි දැක්කහම ඇගම හිරි වැටෙනවා:(:(
    ඕකුන්ට ඉතිං අවුරුදු විසි පහක් තිහක් උනාට පස්සෙ තමයි තේරෙන්නෙ.. සමාජ ආශ්‍රයක් නෑ.. අමු ගොබ්බ හු#තලා.. පුටුව රත් කරකර ඉන්නව දවසෙම බොරුවට සයිබර් වීරයො කියල හිතන්..

    රත්තරං;19166646 said:
    ලංකාවට හපන් ඉන්දියාව.. බොරු සංස්කෘතියෙන් විලි වහන් ඉදලා ඉදලා උන්ට නෙට් හම්බ උනේ.. මම උබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ උන්දාන සෙල්ලම්
    :lol::lol:
    PK ෆිල්ම් එක දුන්නා හැබැයි කරටි කැඩෙන්නම ඉන්දියාවෙ උන්ට.. මට පුදුමෙ ඕකට ලෙඩක් ඇදපු නැති එක බං..
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ඕකුන්ට ඉතිං අවුරුදු විසි පහක් තිහක් උනාට පස්සෙ තමයි තේරෙන්නෙ.. සමාජ ආශ්‍රයක් නෑ.. අමු ගොබ්බ හු#තලා.. පුටුව රත් කරකර ඉන්නව දවසෙම බොරුවට සයිබර් වීරයො කියල හිතන්..

    :lol::lol:
    PK ෆිල්ම් එක දුන්නා හැබැයි කරටි කැඩෙන්නම ඉන්දියාවෙ උන්ට.. මට පුදුමෙ ඕකට ලෙඩක් ඇදපු නැති එක බං..

    EKA THMA BAN MATAT HITAGANNA BARI, UNGE RATE UNTA EHEMA FILM EKAK HADAGATTA EKA BAN:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    facebook එකේ ඉන්න එකෙක් දෙන්නෙක් පික් එකක් එඩිට් කරා කියන්නේ ඒක ලංකාවේ ඉන්න හැමෝගෙම මතය කියන එක නෙමෙයිනේ.උන් ඕන ගූ ගොඩක් ලොකු කරලා පෙන්නනවා page එකට likes ගන්න.:dull:
    මුලු ඇඟම වැහෙන්න ගෝනිය දාගෙන යන එකයි හෙලුවෙන් යන එකයි දෙකම අන්තවාදී.
    බුදුන් දෙශනා කරපු විදියට මැදුම් පිලිවෙතේ ගියානං හරි. කාටත් ලොස් නෑ :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවාරයෙන් වැරදි

    ඔය බඩෙන් පැත්තක් කුක්කුවෙන් යන්තම් පොඩ්ඩක් පෙන්නන වෙලාවේ මොකද ඔක්කොම පෙන්නුවානම් ගෙවෙනවද ?? අපි දොස් කියනවද ?? බ්‍රා එක ඇදලා නැතුව විතරක් මදි මුළු උඩටම නැතුව ආවනම් තමයි එකේ වටිනා කම. අපි ඔකේ වරදක් නොදකින්නේ එහම ආවනම්. මෙහෙම පොඩ්ඩක් පෙන්නු එක නම් බරපතල වැර්දද්දක්. ඕකිව අල්ලලා හිරේ දාන්න තියෙන්නේ එතුරු ටිකක් පෙන්න කම් නිදහස් කරන්නේ නැහැ කියල
    එකෙන්ම සීගිරි ලලනාවන්ටත් නිග්‍රහයක් මේක :angry:
     
    L-Smoker

    Member
    අවුලක් නෑ. උබලගේ අම්මලටයි, නන්ගිලටයි, බැදලා ඉන්නවා නම් wife ටයි. girl friend කෙනෙක් ඉන්නවා නම් එයටයි ඊලග පාර අවුර්දුද්දට ඔය වගේ ඇදුමක් ගෙනල්ල දීපල්ලා. අපිට නම් කිසිම අව්ලක් නෑ
    උඹ වැල එහෙම බලන්න එපා උඹලාගේ ගෙදර උන් ඒවගේ රඟපාන් නැත්තම්:rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    2006-2010 කාල වලදි සයිබර් එක හොඳ තැනක තිබ්බා බං.. ඒ කාලෙ මහ ලොකුවටම ලංකාවෙ උන් මේකට ඇලිලා නොහිටියත් හිටපු උන් සමාජයට යම් දෙයක් කලා.. බ්ලොග් නම් කොච්චර ලිව්වද ඒ කාලෙ හිටපු උන්.. එළකිරි උනත් බලපං.. දැන් වගේද ඒ කාලෙ.. කුණුහරුපයක් දකින්නෙ සෑහෙන කලාතුරකින්.. වලි නෑ.. ආගම් සීන් නෑ.. එක එකා මරාගන්නෙ නෑ.. ෆේස්බුක් ගත්තත් උන් වැදගත් දෙයක් තමයි බෙදාගත්තෙ..

    2010 පස්සෙ ඕක සම්පූර්ණයෙන්ම වෙනස් උනා බං.. දැන් සයිබර් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු විතරයි.. අර වැදගත් යමක් කරපු උන් දැන් පුළුවන් කමක් තිබ්බත් පැත්තකට වෙලා ඉන්නවා.. මොකද කිසිම තේරුමක් නැති නිසා.. අපේ උන්ට දැන් දෙයක් කියවන්න තියෙන ආසාව නැති වෙලා ගිහින්..

    දැන් මොකා උනත් මේකට එන්නෙ අනුන්ගෙ අනුන්ගෙ කුණු ගොඩවල් හොයන්නයි, වැල බලන්නයි, පොන්නයො වගේ කෙල්ල දාලා ගියා, කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඬන්නයි, ජාතිවාදෙ ඇති කරන්නයි, ලොකු ලොකු ටෝක්ස් දෙන්නයි.. උන් හෙන කැමතියි මේකෙ පොරක් වෙන්න.. ඔය හැමදේම කරන්නෙ ඒ දේ වෙනුවෙන් තමයි.. ඒත් උන් දන්නෙම නැතුව උන්ගෙ අනාගතේ සයිබර් එකටම විනාස වෙලා යනවා..

    Reason :

    1) Den hema phone ekenma hema ekatama internet yanna puluwan
    2) Internet wala tax adu kireema