රුවන්ගි වැරදිද ???

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :lol:
    මචං මං කලින් කිව්ව වගේ ඕකට ප්‍රධාන හේතුවත් සයිබර් එක තමයි.. ඒ වගේම ඔය අසහනය වැඩිපුරම තියෙන්නෙත් අවුරුදු දහ අටවත් නොවිච්ච පොඩි උන්ට.. දැන් කාලෙ ගත්තොත් වැලක් බලනව කියන්නෙ කජු කනව වගේ වැඩක්.. හිතෙන හිතෙන වෙලාවට බලනවා.. තමන්ට කැමති පාට, සයිස් එක, ස්ටයිල් එක ඕන දෙයක් හොයාගන්න පුළුවන් නේහ් සටස් ගාලා..

    එතකොට අපේ කාලෙ ගනිංකො.. වැලක් බලන්න විඳපු දුක කොහොමද.. අනික සමහර එව්වා බලන්න තියා හිතන්නවත් බෑ.. පැදුරු අස්සෙ, කොට්ට අස්සෙ, මෙට්ට අස්සෙ දාලා හූරලා විනාස කරලා සීඩී.. සංසාරෙ එපා වෙනවා.. ඉතිං ඔය සීන් නිසා අපිට වැල බලන එක මහ ලොකුවටම කරන්න බැරි උනා.. අනික අපි ඕව පස්සෙ වැඩිය දිව්වෙත් නැහැනේ..

    දැන් උන් ඕවා බලලා බලලා මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ.. ඉතිං ඔය වගේ එකෙක්ට කෙල්ලෙක් හම්බවුනා කියන්නෙ හිතාගනිංකො.. ආයෙ නාහෙ හිටං ඇරල තමයි නවතින්නෙ..

    දැන් ඉතිං ඔය රුවන්ගි වගේ ජනප්‍රිය බඩ්ඩකගෙ ගැටේ දැක්කත් ඇති අතේ පාරක් ගහගන්න ඕකුන්ට..:lol:

    ලංකාවේ කොච්චර ඕපන් වෙන්න දැගුලුවත් කොච්චර පොෂ් වෙන්න මේකේ ඉන්න එවුන් දැගලුවත් ‍ගොඩක් එවුන් ඉන්නේ ලිංගික වශයෙන් හිරවෙලා. Personalty කියන එක අන්තිමයි එහෙම එවුන්ට Cyber Space එක කියන්නේ නිකං දෙයියෙක් ඇරියා වගේ තැනක්. මොකද මේකේ Screen එකක් Mobile එකක් පිටිපස්සට වෙලා පොර ටෝක් දෙන්න පුලුවන් තමන්ට විවෘත සමාජෙට දෙන්න බැරි උන. පොඩ්ඩකට හිතලා බලහං ලංකාවේ ගැහැණියට තියෙන තැන කොච්චර වෙනස් වුනත් සමාජේ මීට අවුරුදු 100 ගානකට කලින් හිටපු තැනමයි ගැහැනිය කියන චරිතේ ඉන්නේ බං. ඇමරිකන් යුරෝප් සමාජවල කෙල්ලෝන්ගේ Personalty අපේ රටේ කෙල්ලොන්ගේ Personalty අහසට පොළව වගේ. අපේ එකෙක්ට පොඩි ප්‍රශ්නයක් ඇති නහයෙන් අඩන්න ඒත් ඒකට කට්ට කාගෙන මුහුන දෙන්න අනුවර්තන‍ය වෙන්නේ නෑ තව අවුරුදු සිය ගාණකට මේ රටේ ගෑනු. ඒ රටවල් වල ගෑනු පිරිමියෙක්ගේ රැකවරණය නැතුව ජීවත් වෙන්න පවා capable. මම ඇත්තටම කැමති ඒ වගේ ස්වාධිනත්වයක් තියෙනව නම් කෙල්ලොන්ට. ඒක තමයි මම නම් හිතන්නේ වෙන්න ඕනේ.

    උදාහරණයක් කියන්නම් උඹට මතකද දන්නේ නෑ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් හරියට කොන්ඩම් එකක් තෝරගන්න විදිය එහෙම ගැන කියලා වීඩීයෝ එකක් කරා මීට අවුරුදු දෙකකට විතර කලින් අන්තිමට ඒ සීන් එක නැවතුනේ ඒ කෙල්ලොන්ගේ FB Account Deactivate වෙන තැනට ඇවිත්. ගොසිප් සයිට් එහෙම පට්ට ගැහුවා ඒක. මට සිරාවටම දුක හිතුනා එදා නම් බං අපේ රට කවදා හොද තැනකට එයිද කියලා. මොකද ඒ සිද්දීය ඇති මේ ‍රටේ මුලු ජාතියක් මනින්න.

    අපේ රටේ මිනිස්සු, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් මොකා ආවත් මේ රට දියුණු වෙන්නේ නෑ.

    වහල් මානසිකත්වයට ආස මේ වගේ ජාතියක් මන් වෙන කොහේවත් දැකලත් නෑ බං. දේශපාලුවොන්ට නම් මං ජීවිතේට ආයේ බනින්නේ නෑ බං. මොකද උන් බලෙන් එතනට ආවේ නෑනේ. කතා කරනවා නම් මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් බං. වැඩේ කියන්නේ අපි කොච්චර හොදට ඉන්න හැදුවත් අපිවත් එතනට තල්ලු කරගන්න ගොඩක් එවුන් බලාගෙන් ඉන්න එකයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටක ඉන්නෙ ඔක්කොම හොද මිනිස්සු නෙවෙනෙ බන්,,40% විතර ඉන්නව හිතපාලනය කරගන්න අසමර්ත සත්තුවගෙ කොටසක්,,ලෝකෙ කවුරුත් පිලිගන්නව කාමය කියන හැගීම කාටත් එනව නමුත් ඒක ඒ ඒ පුද්ගලයාතුල තියෙන භාවයන් අනුව පාලනයක් කරගන්න පුලුවන් බව,,නමුත් අර පාලනය අසමර්ත පිරිස මේවගේ වෙසගනන් දැක්කම ඔලු විකුර්තිකරගෙන පොඩි එකෙක් හරි උස්සන් ගිහිල්ල දුශනය කරල තමන්ට ආපු විකුර්ති කාම ආශාව සපුරගන්නව,,කොන්ඩයගෙ අයියවගේ එවුන්,,ඒවගේ තව රටේ ලක්ශගානක් ඉන්නව,,උන් ඇවිස්සෙනව මේ රුවන්ගි වගේ එවුන් දකිනකොට...හරියට රතු පාට ඇදුම් ඇදන් ගොනෙක් ගාවින් යනකොට ගොනා අනිනව වගේ,,
    ඒකයි සමාජයකට ශීලාචාර බවක්,,චාරයක්,,ලැජ්ජ බයක් අවශ්ය,,ෆැශන් කියල හෙට උදේ නුගේගොඩට පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඇදන් කෙල්ලොයි,,,ජොකා විතරක් ඇන්ද කොල්ලොයි ආවම ඒක මොනවගේ දසුනක්ද...සත්තුයි මිනිස්සුයි වෙනස ඉස්සෙල්ල තෙරුම්ගන්න වෙනව,,,
    හැම වෙනසකදිම ධන සෘණ සයිඩ් එෆෙක්ට් තියෙනව
    ඒකයි සමාජයකට පොදුවේ ගැලපෙන දේවල් අවශ්ය වෙන්නෙ

    මෙතන ඇදුම පිලිබද ලුහුඩු විරෝධයක් නෙවේ තියෙන්නෙ,,ඒක ඇදල ඉන්නෙ කොතනද,,පෙන්නන්නෙ කාටද,,කුඩා පිරිසකටද,,රටේ බාල, තරුන, මහලු. පැවිදි,ශීලාචාර,අශීලාචාර,,මනස පාලනයත් ඇති නැති හැමෝටමද,,මේක දැකීමෙන් ඒ ඒ පුද්ගලයන් ඒක කොහොම සංජානනය කරගන්නවද,,ඉන්පස්සෙ ඔවුන් මොනවද කරන්නෙ කියන එක,,,රටේ දූශන,,අපචාර වැඩි කියල ඕන පොට්ටයෙක්ට පේනව,,එකත් බොරුවක්ද...ඒවට හේතු තියෙනව,,ඒව නිකන්ම වෙනව නෙවේ

    FBවගේ මාධ්ය වල එක අතකට මෙහෙම විවේචක කන්ඩායම් ඉන්න එකට ස්තුති වෙන්න ඕන,,මේ අය නොහිටින්න ගයේශා අද ඇමතිවරියක්:lol:,,පබා ඇමතිවරියක්,,:lol:අනර්කලි ඇමතිවරියක්:lol:,ජින්ජර් ඇමති වරියක් වෙනව නේද,,,ඒ ඔක්කොමටම නොමිනේශන් පවා නොදුන්නෙ Web එකේ තියෙන විවේචන බලය නිසා..ඒ විවේචනකරපු අයට ජාතියෙ ප්‍රණාමය හිමිවෙන්න ඕනෙ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Hambechcha hodama uttaraya.
    wedak ne kiyala.
    geheniyek danaganna one samjayen thamata thiyena "NISITHENA" ganna.

    A/l kaledi apita ugannapu sir kenekuth me wagema hodata apita oya gena pahadili kara machan.
    rep++++
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රටක ඉන්නෙ ඔක්කොම හොද මිනිස්සු නෙවෙනෙ බන්,,40% විතර ඉන්නව හිතපාලනය කරගන්න අසමර්ත සත්තුවගෙ කොටසක්,,ලෝකෙ කවුරුත් පිලිගන්නව කාමය කියන හැගීම කාටත් එනව නමුත් ඒක ඒ ඒ පුද්ගලයාතුල තියෙන භාවයන් අනුව පාලනයක් කරගන්න පුලුවන් බව,,නමුත් අර පාලනය අසමර්ත පිරිස මේවගේ වෙසගනන් දැක්කම ඔලු විකුර්තිකරගෙන පොඩි එකෙක් හරි උස්සන් ගිහිල්ල දුශනය කරල තමන්ට ආපු විකුර්ති කාම ආශාව සපුරගන්නව,,කොන්ඩයගෙ අයියවගේ එවුන්,,ඒවගේ තව රටේ ලක්ශගානක් ඉන්නව,,උන් ඇවිස්සෙනව මේ රුවන්ගි වගේ එවුන් දකිනකොට...හරියට රතු පාට ඇදුම් ඇදන් ගොනෙක් ගාවින් යනකොට ගොනා අනිනව වගේ,,
    ඒකයි සමාජයකට ශීලාචාර බවක්,,චාරයක්,,ලැජ්ජ බයක් අවශ්ය,,ෆැශන් කියල හෙට උදේ නුගේගොඩට පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඇදන් කෙල්ලොයි,,,ජොකා විතරක් ඇන්ද කොල්ලොයි ආවම ඒක මොනවගේ දසුනක්ද...සත්තුයි මිනිස්සුයි වෙනස ඉස්සෙල්ල තෙරුම්ගන්න වෙනව,,,
    හැම වෙනසකදිම ධන සෘණ සයිඩ් එෆෙක්ට් තියෙනව
    ඒකයි සමාජයකට පොදුවේ ගැලපෙන දේවල් අවශ්ය වෙන්නෙ

    මෙතන ඇදුම පිලිබද ලුහුඩු විරෝධයක් නෙවේ තියෙන්නෙ,,ඒක ඇදල ඉන්නෙ කොතනද,,පෙන්නන්නෙ කාටද,,කුඩා පිරිසකටද,,රටේ බාල, තරුන, මහලු. පැවිදි,ශීලාචාර,අශීලාචාර,,මනස පාලනයත් ඇති නැති හැමෝටමද,,මේක දැකීමෙන් ඒ ඒ පුද්ගලයන් ඒක කොහොම සංජානනය කරගන්නවද,,ඉන්පස්සෙ ඔවුන් මොනවද කරන්නෙ කියන එක,,,රටේ දූශන,,අපචාර වැඩි කියල ඕන පොට්ටයෙක්ට පේනව,,එකත් බොරුවක්ද...ඒවට හේතු තියෙනව,,ඒව නිකන්ම වෙනව නෙවේ

    FBවගේ මාධ්ය වල එක අතකට මෙහෙම විවේචක කන්ඩායම් ඉන්න එකට ස්තුති වෙන්න ඕන,,මේ අය නොහිටින්න ගයේශා අද ඇමතිවරියක්:lol:,,පබා ඇමතිවරියක්,,:lol:අනර්කලි ඇමතිවරියක්:lol:,ජින්ජර් ඇමති වරියක් වෙනව නේද,,,ඒ ඔක්කොමටම නොමිනේශන් පවා නොදුන්නෙ Web එකේ තියෙන විවේචන බලය නිසා..ඒ විවේචනකරපු අයට ජාතියෙ ප්‍රණාමය හිමිවෙන්න ඕනෙ

    1000%k agreed..:)

    http://www.elakiri.com/forum/showpost.php?p=19169309&postcount=41

    Mekatama samana post ekak mama dapu:)
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    man e reply eka kiyewwa.

    Oya hithuwata wada ugath buddimath kanthawak ne.aththtama.(murunga aththe thiyanawa neme)
    man hithuwe ohoma hithana kello harima adui kiyala.

    11.gif
    11.gif
    11.gif

    11.gif

    11.gif

    11.gif

    Aug 31, 2011
    399
    43
    0
    අද NGO ගොඩක් පාත්වෙලා ඉන්නව මෙහෙ ගණිකා වුර්තිය නීතිගතකරල ලංකාව ආසියාවෙ නොම්මර එකේ සුපිරිම ගණිකා destination එක කරන්න,,ගණිකාවො ප්‍රසිද්ධ මාධ්යහමු පැවැත්තුවෙ නිකන් නෙවෙ එයාල පිටුපස දේශපාලන බලය,, NGO නඩය ඉන්නව..

    කවුරුවත් හිතුවෙ නැහැ මෙහෙම බය නැතුව ගණිකාවො ඉදිරියට ඇවිල්ල ලොකු ටෝක්ස් දේවි කියල ..විශේශයෙන් රටේ පොදුජනයගෙ විශාල විවේචනයක් තිබ්බ කැසිනෝ ,ගණිකා වියාපාර එපා වෙන සම්මත පොදුවෙ පිලිගන්න පුලුවන් ආර්ථික ක්‍රියාකාරකම් වලින් පුලුවන් රට දුයුනු කරන්න කියල...එහෙම මේවට විරුද්ධ වෙන පෙලපාලි යන විශාල පෞර්ශයක් රටේ මිනිස්සුන්ගෙ තිබ්බ 2014 වෙනකන්,,නමුත් අද එහෙම නෑ..ඒකයි මේ ගණිකාවො ගමේ බාසාවෙන් කියනවනම් "පොරවල් වෙලා "ඉන්නෙ..

    මොන ආගමකට ජාතියකට ඔබ අයත් උනත් හොද නරක ඔබට තෙරෙනවනම්,,හොද අම්ම කෙනෙක්ගෙ තාත්තෙ කෙනෙක්ගෙ පසුබිමක් ඔබට තියෙනවනම්..ඔබ විවාහ වෙලා යහපත් බිරිදක් සැමියෙක් ලබල හොද දරුවො හදන්න ඉන්න කෙනෙක් නම් මේ රුවන්ගි වගේ අයගෙ හැසිරීම විවේචනය කරන්න වෙනව..එයා එහෙම ඇදල ඇවිල්ල නටල දගලල අන්තිමට නෙත් එෆ් එම් එකට ඇවිල්ල අයා 100% හරි කියල රටට කිව්ව..අර යුරේනි ව විවේචනය කලාම එයා මොනා උනත් පස්සෙ සමාව ගත්ත,,නමුත් රුවන්ගි තිබ්බටත් වඩා ආඩම්බර වෙලා උඩගු වෙලා එයා තරම් හර් කෙනෙක් නෑ කියල ලොකු ටෝක් දෙනව...ඒ මදිවට රට ජාතිය අරක මේක ගැන නිතර කියවන,,අනුන්ගෙ නිදනකාමර වලට පවා රින්ගල වැරදි හොයන නෙත් එෆ් එම් රුවන්ගිට කඩේ ගියා...රුවන්ගිව උපදේශක තනතුරට උසස්කලා,,සමහරවිට මෙකෙන් රුවන්ගි වගේ අය තවත් පිම්බෙනව..ඒගොල්ලන්ගෙ පැත්ත අරන් එයාලට ඔයගොල්ලො කඩේ ගියොත්..මේක සරලව ඇදුමක් අදින එකේ ප්‍රස්නයක් නෙවෙ,,මේව අත්පුඩි ගහල පිලිගන්න එකෙන් මේවගේ අවස්තාවලින් ඉස්සරහට එන්න බලන්න ඉන්න කොච්චර කොටසක් ඉන්නව්ද,,,

    මේ අපේ දෙරණයි,,අපේ දේ අගයනව කියල මිනිස්සු රවට්ටල මේවගේ රුවන්ගිල හිට්කරල ජනප්‍රිය වෙන දෙරණ වගේ චැනල් මීට හොදයි හිගා කැවනම් ගෙවල් ගානෙ ගිහිල්ල..ශනුද්‍රිද කව්ද ගෙනල්ල විකාර කියවල සිරස බාල ප්‍රචාරණයක් ගත්ත වගේ දෙරණත් කරන්නෙ ඒකමයි,,,

    මේ ඔක්කොමත් කරල අන්තිමට උදේට පිරිතුත් කියල පෝය දවසට කෙන්දර කාරයො,,කට්ටඩියො,,මදාවියො ගෙන්නල සාකච්චාතියල පෝය දවසට ධර්ම විකුර්ති කරල විකුනන් කනව..
    මේ රට කෑවෙ මීඩියා වලින්..මිනිස්සුන්ගෙ ජීවිත,,ජීවන රටා සම්පුර්නයෙන් විකුර්තිකලා ආයෙ හදන්න බැරි විදියටම

    අද මේ මීඩියා තමයි රටෙ නොනිල වශයෙන් ආන්ඩුකරන්නෙ..රට දියුනු කරන්න කලමණාකරනය,මාකටින්,,තාක්ශනය,,නීතිය,,කර්මාන්ත ගැන මේ මිඩියා වලින් පෙන්නන් නෑ කතා කරන් නෑ...රටේ උගත් වැදගත් මහාචාර්යවරු,,වියවසායකයො..නව නිර්මානකරුවන්..මේ මාධ්ය පෙන්නන් නෑ,,හිට් කරන් නෑ,,,හිට් කරන්නෙ රුවන්ගි ලව ගයේශලව..අර මෝඩ ත්‍රීසිස්ටර්ලව ඒ තුන්දෙනා වැසිකිලි ගියත් මේ මාධ්යවලට නිව්ස් එකක්..මේ මාදය ගොඩනගන්නෙ මේ රටේ අනාගතපරපුර මහ ගොන් මෝඩ ප්‍රජාවක් කරල තමන්ගෙ මාකට් එක හදාගන්න
     
    Aug 31, 2011
    399
    43
    0
    මොනව උනත තවමත් බය නැතුව ගණිකාවන්ට කඩේ ගොගිහින් ඔවුන්ට ඉස්සරහට එන්න නොදි ඔවුන්ට වචනයෙන් හරි බැට දෙන්න පෞර්ශත්වයක් තියෙන ,,ඔලුගෙඩියක්,,කොන්දක් තියෙන කීපදෙනෙක් හරි රටේ ඉන්න එකට සතුටුයි..
    ඔයාලට පින්,,ඔයාලගෙ පවුල්වලට හොදක්ම වේවා
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297

    :sorry:
     
    ඉතින් උඹට කොන්ද පන තියෙනවා නම් ඇයි බං Fake එකකින් ආවේ?

    උඹේ සමහර කරුණු වලට එකගයි.