මචං මං කලින් කිව්ව වගේ ඕකට ප්රධාන හේතුවත් සයිබර් එක තමයි.. ඒ වගේම ඔය අසහනය වැඩිපුරම තියෙන්නෙත් අවුරුදු දහ අටවත් නොවිච්ච පොඩි උන්ට.. දැන් කාලෙ ගත්තොත් වැලක් බලනව කියන්නෙ කජු කනව වගේ වැඩක්.. හිතෙන හිතෙන වෙලාවට බලනවා.. තමන්ට කැමති පාට, සයිස් එක, ස්ටයිල් එක ඕන දෙයක් හොයාගන්න පුළුවන් නේහ් සටස් ගාලා..
එතකොට අපේ කාලෙ ගනිංකො.. වැලක් බලන්න විඳපු දුක කොහොමද.. අනික සමහර එව්වා බලන්න තියා හිතන්නවත් බෑ.. පැදුරු අස්සෙ, කොට්ට අස්සෙ, මෙට්ට අස්සෙ දාලා හූරලා විනාස කරලා සීඩී.. සංසාරෙ එපා වෙනවා.. ඉතිං ඔය සීන් නිසා අපිට වැල බලන එක මහ ලොකුවටම කරන්න බැරි උනා.. අනික අපි ඕව පස්සෙ වැඩිය දිව්වෙත් නැහැනේ..
දැන් උන් ඕවා බලලා බලලා මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ.. ඉතිං ඔය වගේ එකෙක්ට කෙල්ලෙක් හම්බවුනා කියන්නෙ හිතාගනිංකො.. ආයෙ නාහෙ හිටං ඇරල තමයි නවතින්නෙ..
දැන් ඉතිං ඔය රුවන්ගි වගේ ජනප්රිය බඩ්ඩකගෙ ගැටේ දැක්කත් ඇති අතේ පාරක් ගහගන්න ඕකුන්ට..
ලංකාවේ කොච්චර ඕපන් වෙන්න දැගුලුවත් කොච්චර පොෂ් වෙන්න මේකේ ඉන්න එවුන් දැගලුවත් ගොඩක් එවුන් ඉන්නේ ලිංගික වශයෙන් හිරවෙලා. Personalty කියන එක අන්තිමයි එහෙම එවුන්ට Cyber Space එක කියන්නේ නිකං දෙයියෙක් ඇරියා වගේ තැනක්. මොකද මේකේ Screen එකක් Mobile එකක් පිටිපස්සට වෙලා පොර ටෝක් දෙන්න පුලුවන් තමන්ට විවෘත සමාජෙට දෙන්න බැරි උන. පොඩ්ඩකට හිතලා බලහං ලංකාවේ ගැහැණියට තියෙන තැන කොච්චර වෙනස් වුනත් සමාජේ මීට අවුරුදු 100 ගානකට කලින් හිටපු තැනමයි ගැහැනිය කියන චරිතේ ඉන්නේ බං. ඇමරිකන් යුරෝප් සමාජවල කෙල්ලෝන්ගේ Personalty අපේ රටේ කෙල්ලොන්ගේ Personalty අහසට පොළව වගේ. අපේ එකෙක්ට පොඩි ප්රශ්නයක් ඇති නහයෙන් අඩන්න ඒත් ඒකට කට්ට කාගෙන මුහුන දෙන්න අනුවර්තනය වෙන්නේ නෑ තව අවුරුදු සිය ගාණකට මේ රටේ ගෑනු. ඒ රටවල් වල ගෑනු පිරිමියෙක්ගේ රැකවරණය නැතුව ජීවත් වෙන්න පවා capable. මම ඇත්තටම කැමති ඒ වගේ ස්වාධිනත්වයක් තියෙනව නම් කෙල්ලොන්ට. ඒක තමයි මම නම් හිතන්නේ වෙන්න ඕනේ.
උදාහරණයක් කියන්නම් උඹට මතකද දන්නේ නෑ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් හරියට කොන්ඩම් එකක් තෝරගන්න විදිය එහෙම ගැන කියලා වීඩීයෝ එකක් කරා මීට අවුරුදු දෙකකට විතර කලින් අන්තිමට ඒ සීන් එක නැවතුනේ ඒ කෙල්ලොන්ගේ FB Account Deactivate වෙන තැනට ඇවිත්. ගොසිප් සයිට් එහෙම පට්ට ගැහුවා ඒක. මට සිරාවටම දුක හිතුනා එදා නම් බං අපේ රට කවදා හොද තැනකට එයිද කියලා. මොකද ඒ සිද්දීය ඇති මේ රටේ මුලු ජාතියක් මනින්න.
අපේ රටේ මිනිස්සු, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් මොකා ආවත් මේ රට දියුණු වෙන්නේ නෑ.
වහල් මානසිකත්වයට ආස මේ වගේ ජාතියක් මන් වෙන කොහේවත් දැකලත් නෑ බං. දේශපාලුවොන්ට නම් මං ජීවිතේට ආයේ බනින්නේ නෑ බං. මොකද උන් බලෙන් එතනට ආවේ නෑනේ. කතා කරනවා නම් මේක සෑහෙන්න බොන්න වෙන ප්රශ්නයක් බං. වැඩේ කියන්නේ අපි කොච්චර හොදට ඉන්න හැදුවත් අපිවත් එතනට තල්ලු කරගන්න ගොඩක් එවුන් බලාගෙන් ඉන්න එකයි




