හ්ම්....... මොකක්හරි කොස්සක් වගේ
ඔවු මචන්, හෝටලයක් වගේ රස්සා ලැබෙන, විදේස විනිමය ලැබෙන වැඩක් කරන්න ගියොත් මුන් මොකක් හරි බාල්දියක් පෙරලනවනේ.....එක්කෝ පන්සල් කැඩුවා කියයි, එක්කෝ රක්ශිත වනාන්තරයක් වැනසුවා කියයි, එක්කෝ වැවක් ගොඩකරා කියයි, නැත්නම් කුඹුරක් ගොඩ කරා කියලා අඬයි....අල වගේද ගෝවා. රක්සිත වනාන්තර වලට කෙලවුනාම මොකද පැකේජ් ටුවරිස්ලා ටිකක් ගෙන්න ගන්න පුලුවන්නම්....
On a serious note......
මචන්, මේවා කරන්නේ මහින්දගේ නම විකුණන තක්කඩි. මම මහින්දට මේවට බනින්නේ නෑ. හැබැයි ඉඳලා හිටලා පත්තරයක් කියවලා, මේවගේ වාර්තා දැක්කම ටිකක් හොයලා බලන එක හොඳයි එතුමට. හැමදෑම හමුදාවෙයි පොලීසියෙයි හයියෙනුයි, ආණ්ඩුවේ මාධ්‍යවල බොරු කියලයි දිගටම යන්න බෑ.










