රුවන්වැලිසෑය ඩෝසර් කර ගණිකා නිවාස හදයිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හ්ම්....... මොකක්හරි කොස්සක් වගේ

    ඔවු මචන්, හෝටලයක් වගේ රස්සා ලැබෙන, විදේස විනිමය ලැබෙන වැඩක් කරන්න ගියොත් මුන් මොකක් හරි බාල්දියක් පෙරලනවනේ.....එක්කෝ පන්සල් කැඩුවා කියයි, එක්කෝ රක්ශිත වනාන්තරයක් වැනසුවා කියයි, එක්කෝ වැවක් ගොඩකරා කියයි, නැත්නම් කුඹුරක් ගොඩ කරා කියලා අඬයි....අල වගේද ගෝවා. රක්සිත වනාන්තර වලට කෙලවුනාම මොකද පැකේජ් ටුවරිස්ලා ටිකක් ගෙන්න ගන්න පුලුවන්නම්....

    On a serious note......

    මචන්, මේවා කරන්නේ මහින්දගේ නම විකුණන තක්කඩි. මම මහින්දට මේවට බනින්නේ නෑ. හැබැයි ඉඳලා හිටලා පත්තරයක් කියවලා, මේවගේ වාර්තා දැක්කම ටිකක් හොයලා බලන එක හොඳයි එතුමට. හැමදෑම හමුදාවෙයි පොලීසියෙයි හයියෙනුයි, ආණ්ඩුවේ මාධ්‍යවල බොරු කියලයි දිගටම යන්න බෑ.
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    අඩෝ kiwwe hamuduruwantada????
    :baffled::baffled::baffled::baffled:
    අඩෝ කිව්වේ හාමුදුරුවොන්ට නෙමේ බන් ඔය වගේ පහත් වැඩ කරන්න මුල්ගල තියන උන්ට
    වැරදි වැටහීමක් උනානම් සමාවෙන්න.....
     
    ස්මෝල් කිව්වෙ වීල් ද? :rolleyes:
    ඔබගේත් මගෙත් යාලුවෝ ඒ නමින් ඉන්නවා.වැදගත්ම දේ අඳුනා ගැනිමයි(ඉනෆ්):D

    හා හා කළබල වෙන්න එපා නැගෙණිය,

    පන්සල්, චෛත්‍ය කියන්නේ පැරණි සංකල්ප. ධර්ම රාජ්‍යයට යන්න පන්සල් පරිස්සම් කර කර බෑ.

    තට්ටු දෙක තුනේ එයා කන්ඩිශන් අසපු ගොඩනගලා තමයි ධර්ම රාජ්‍යයට යන මග හෙලිකරග්න්න පුලුවන්. යන ගමන් තෙහෙට්ටුවට ටිකක් බිව්වට කමක් නෑ, ඒවා ඉතින් රජකාලේ ඉඳන් එන චාරිත්තර නේ......:lol:
    අනේ හාංදුන්නේ..බඩගින්නේ ඉන්න උපාසක ඇත්තන්ටත් ඔය කඩන පන්සලක ගඩොලක්වත් කුඩුකරලා කේක් එකක් වත් හදා දෙන්නකෝ..!:P:angry::(:(:(
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    වනක්කම් !!!!අසලයිමුලක්කුම්!!!අලුත් හෙළ කරුමේ නායක්කාර තුමනි!
    ඔය සද්දේ මේ මුස්පේන්තු යුගය ආරම්බයේදීනේ දාන්න තිබුනේ.
    :growl::frown:
    වැදි බණ අහලා එපාවෙලා...........!

    "අස් සලාමු අලෙයි කුම්"
    කියල හරියට කියන්න බැර්‍රනම් අපේ දේවල් සමච්චල් නොකර ඉන්න... :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හාමුදුරු නමකට "වනක්කම්" හො "සලාම්" කියන්නෙ නැහැ..
    අපේ කටවල් ඇරවල අපෙනුත් ඔයාලගෙ ධම්ම පද විකුර්ති කරවල කියවල සුළුජාතීන්ව එලකිරියෙන් ban කරවගන්නද මේ සැරේ ඔයාගෙ උත්සාහය...:nerd::nerd::rolleyes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697

    අසලයිමුලක්කුම් :rofl::rofl::rofl::rofl::rofl:
     
    "අස් සලාමු අලෙයි කුම්"
    කියල හරියට කියන්න බැර්‍රනම් අපේ දේවල් සමච්චල් නොකර ඉන්න... :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හාමුදුරු නමකට "වනක්කම්" හො "සලාම්" කියන්නෙ නැහැ..
    අපේ කටවල් ඇරවල අපෙනුත් ඔයාලගෙ ධම්ම පද විකුර්ති කරවල කියවල සුළුජාතීන්ව එලකිරියෙන් ban කරවගන්නද මේ සැරේ ඔයාගෙ උත්සාහය...:nerd::nerd::rolleyes:
    ඔන්න කහින්න ගත්තා..:dull::dull::dull:මගේ පෝස්ට් එකේ ඔය වචන ටික එකට තියෙන්නේ.ගැසලි අරාබියෙක් වුනාට මම සිංහල.අපිට ඕක වචනෙන් වචනෙට කඩ කඩා කියන්න ඔන් නෑ.දන්නෙත් නෑ.
    යන්තම් හරි ඔළුවක් තියන කෙනෙක් හිතලා බලන්න මේ ගැසලි දැන් යන්නේ කොහෙද කියලා!:P
    කුනුදිය පර්වත.....බයේ හැංඟුන ගලේ...
    (ෆම් ගැසලිට මගේ අන්තිම රිප්ලය් එක)
     
    Thanikarama apahaaseta thamai o'ka daala thiyenney bro..
    මැටි හරකෝ...ස්කෝලේ ගිහින් තියනවද?සිංහලෙන් පද සන්ධි/පූර්වාපර ගැළපීම් දන්නේ නැතුව බයිලා ගහන්න එපා.මේක ඔය මුස්...ලට ගැරහීමක් නෙවෙයි.:Pඅහෝ අල්ලා පොළොවේ ගසත්වා!!!:dull::dull::dull:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    "රුවන්වැලිසෑය ඩෝසර් කර ගණිකා නිවාස හදයිද?" MEKA KAURU KARAPU PRAKASHAYAKDHA?
    MEKA HAMUDHURUWANGE HITHATA APU ADAHASK WITARAI.

    APE RATE EKAMA BORUWA DETHUN PARAK KIUWAMA ,EKA ETHTHA WENAWA.

    RUWANWELISEYA GANIKAMADAMAK KARANNA THARAM LANKAWE MINISSU PAHATH THATHWETA WETENNE NEHE.

    ME WAGE PRAKASHA KARADHIDHI HITHALA BALALA KARANNE ONE.

    "PRASHNE LANKAWE WEDIYENMA GANIKA VIYAPARAKA KARANNETH ME ANURADHAPURAYEMAI.EGENA ME AYATA HOYALA BALALA PILIYAMAK KARANNA BERIDA?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මැටි හරකෝ...ස්කෝලේ ගිහින් තියනවද?සිංහලෙන් පද සන්ධි/පූර්වාපර ගැළපීම් දන්නේ නැතුව බයිලා ගහන්න එපා.මේක ඔය මුස්...ලට ගැරහීමක් නෙවෙයි.:Pඅහෝ අල්ලා පොළොවේ ගසත්වා!!!:dull::dull::dull:

    poddak parissamen post karanna shamee wagakeemen. Meka sandi galapeem kiyala boruwata prashna athi wena dewal post karanna epa.

    Mokada me widiyatama thawath godak dewal puluwan kiyanna sandi galapala. Ethkota hamoma uda paninawa buddagamata garahuwa apahasa kala kiyala.
    Apita iwasanna bari nam apith anik agam walata wihiluwatawath apahasa nokara inna ona.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    poddak parissamen post karanna shamee wagakeemen. Meka sandi galapeem kiyala boruwata prashna athi wena dewal post karanna epa.

    Mokada me widiyatama thawath godak dewal puluwan kiyanna sandi galapala. Ethkota hamoma uda paninawa buddagamata garahuwa apahasa kala kiyala.
    Apita iwasanna bari nam apith anik agam walata wihiluwatawath apahasa nokara inna ona.

    agreed...:yes:
     
    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    මැටි හරකෝ...ස්කෝලේ ගිහින් තියනවද?සිංහලෙන් පද සන්ධි/පූර්වාපර ගැළපීම් දන්නේ නැතුව බයිලා ගහන්න එපා.මේක ඔය මුස්...ලට ගැරහීමක් නෙවෙයි.:Pඅහෝ අල්ලා පොළොවේ ගසත්වා!!!:dull::dull::dull:
    :dull: