රුවන්වැලිසෑය

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මෝඩ සින්ඝලු හොදවෙලවට ඩී එස් සේනානායක අගමැති තුමා ඔය පස් ගොඩට ගඩොල් සිමෙන්ති දාල ඔය තත්වෙට ගෙන කාලේ මේ වගේ අනාත සින්ඝලු හිටියේ නැත්තේ හිටියනම් ඕක තවමත් පස් ගොඩක් ..

    290px-Ruwanwelisaya-in-1891.jpg
    [/url] photo upload website[/IMG]

    me mona chathyada macahn...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පුලුවං ඒත් ඉතිං වැඩක් වෙයිද :sorry:
    ඕක මුලින්ම කැනීම කරලානෙ හොයාගෙන තියෙන්නෙ .:)


    e kale scan karanna kisideyak na hoyagana thibbe dan ne power full scan thiyenne eka nissa mekata muwa wela athula scan karanawa wenath puluwan.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    ගොඩක් ඉන්ටර්නෙට් එක යූස් කරන අයට සාක්ෂරතාවය තිබ්බට තර්කන හැකියාව නෑ. ඒව ගැන මේ පොස්ට් හදල දාන ඇඩ්මින්ලට බැනල වැඩකුත්නෑ.

    ඕය වැඩේට මිලියන ගාණක් වියදම් කරන්න පුළුවන් නන් රුපියල් 500000ක් වියදම් කරල මාධ්‍ය සාකච්චාවක් තියල අපි මේකයි කරන්නෙ කියල කිව්ව නන් තමා වටින්නෙ.

    මොකද රුවන්වැලි සෑය පවත්වගෙන යන්නෙ ධානපතියන්ගෙ සල්ලි වලින් නෙවෙයි හැම වෙලාවෙම, දුප්පත් අම්මල තාත්තල දෙන දාන පඩුරු වලින්. ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනව වෙන්නෙ මොකද්ද කියල දැනගන්න. නැත්තන් සැක හිතනව. වෙන වෙන හිතලු හිතනව.

    පෙජ් ඇඩ්මින්ල කරේ ඒ සැකේ උන්ගෙ වාසියට ගත්ත එක.
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    1vk1z2Q


    1st image එක 1940 දී ප්‍රතිසංස්කරණය කරන කාලයේදී
    2 වෙනි එකත් එහෙමයි
    3 වෙනි එක 1870 දී සුද්දා රුවන්වැලිසෑය හොයග්න්නකොට එක තිබුන හැටි

    අනුරාධපුර රාජධානිය කඩාවැටීම හා සොලී ආක්‍රමණ එක්ක රුවන්වැලිසෑයට බලපෑම් එල්ල වුණා වගේම කොල්ල කෑමට ලක්වුණා කියලත් කියනවා, අනුරාධපුර යුගය අවසන් වෙනකොට මේ ස්ථාන වලට ලොකු අවධානයක් නොලැබීම නිසා ගරා වැටුනා
    දැන් තියන්නේ 1940 හා 1990 ප්‍රතිසංස්කරණය කරන ලද රුවන්වැලිසෑය
     
    Last edited: