රුවන්වැලි මහා සෑය පූජාව 2017-01-07
මචන්ලා මේක මගෙ අඳුරන මල්ලි කෙනෙක් රුවන් වැලි සෑයේ කරන පූජාවක්...උඹලා ෆ්‍රී නම් සහභාගී වෙයන් ලොකු පිනක්...මම මෙ විස්තරත් එක්කම ත්‍රේඩ් එක දැම්මේ ලොකු පිනක් ඒකට සහභාගි වෙන්න පුලුවන් නම් ඒකයි...බම්ප් එකක් දියල්ලා...ඇන්ඩ් ශෙයාර් කරපල්ල ෆේස්බුක් එකෙත් ලොකු පිනක්..කට්ටිය වැඩි වෙනවනම් හොඳය් කියලයි මචන් එගොලොන් කියන්නේ..
ශ්‍රේෂ්ඨ නරපතියෙකු වු දුටුගැමුණු රජතුමා අවුරුදු 24ක් පුරා ලක්දිව රජකම් කොට ගෞතම බුදු සසුන දියුණුව උදෙසා මෙසේ සහත් පින්කම් සිදු කලේ අග්‍රසාවක තනතුරක් ලැබීම පිණිස සාරා අසංඛෙයිය තුන් කල්පලක්ශයක් පෙරුම පුරා පාරමී ධර්මයන් දියුණු කල හේතුවෙනි. මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ පියාණන් වන්නේ දුටු ගැමුණු රජතුමාගේ පියාණන් වූ කාවණ්තිස්ස රජතුමාය. මෑණියන් වන්නේ විහාරමහාදෙවියයි. අග්රසාවකයන් වහන්සේලා ලෙස දුටුගැමුණු රජතුමාන්ණන් දකුණත්සව් පදවිය ලබන බවත් වමත්සව් පදවිය සද්ධාතිස්ස රජතුමාණන් දරණ බවත් බුදුවන ආත්මයෙහි ගිමි කළ අග මෙහෙසිය කාවණ්තිස්ස රජතුමාගේ නැගනිය වූ අනුලා දේවිය දරණ බවත් ගිහි කල පුතණුවාණන් දුටුගැමුණු රජතුමාණන්ගේ පුතණුවන්වූ සාලිය කුමරු දරණ බවත් දුටුගැමුණු රජතුමාණන්ගේ භාණ්ඩාගාරයේ ආරක්ෂාවට සිටි සංඝ නම් අමාත්‍යවරයා මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වන බවත් සෘධිමත් බල සම්පන්න සමා රහතන් වහන්සේලා විසින් දේශනා කර ඇත.
ඒ අනුව ගත් කල මෛත්‍රී බුදුර්ජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල් තනතුරු ප්‍රාර්ථනා කරමින් පාරමී ධරමයන් සම්පූර්ණ කරගෙන පැමිණි මහා පින්වත් පිරිසක් සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා මනුලොව පැම්ණ ලක්දිව එක්සේසත් කර වෙහෙර විහාර පූජනීය චෛත්‍ය ඉදිකොට ගෞතම බුදු සසුන තුල ධර්මාබෝධය පිණිස උත්සහ දරණ මහා සංගරත්ණයටත් සැදැහවත් මිනිසුන්ටත් පහසුකම් සලසාදී යලි බෝසතාණන් වහන්සේ වැඩසිටින තුසිත ඩෙවි ලොවට සැපත් වූ බව ඉහත තොරතුරු ගවේශනය කල විට පැහැදිලිවේ.
ත්‍රී සිංහලයම එක්සේසත් කල මහා නරපතියාණන් වන්නේ දුටු ගැමුණු මහරජතුමාය. සොලීන්ගේ ආක්‍රමණ නිසා විනාශ වූ රට දැය සමය නැවතත් නගා සිටුවීමේ මහඟු කාර්යභාරය මූලික වූ නරපතියාණන් වන්නේ එතුමායි. සංවිධානාත්මක යුධකලාව මෙහෙයවූ අතර සමස්ත රට වැසියාම ජාතික අභිමාණයෙන ඔද වැඩවූ මෙතුමා විජිතපුර මහා සටන මෙහෙයවූ ලක්දිව සිව්දිසාවේ ගම් බිම් අස්වද්දමින් සිය ජනතාවගේ කුස ගින්න නිවා දැමීමට මහමෙහෙවරක් ද සමගිය පමනක් නොව ත්රීසිංහලයම එක්සේසත් කිරීමෙන් අනතුරුව බුදුසසුන නගා සිටුවීමට මහමෙහ්වරක් සිදු කරනු ලැබීය. එතුමාගේ ශාසනික මෙහෙවර අතර මහා ස්ථූපය ගොඩනැගීම ප්‍රධාන කරනයක් විය. එය නිමා කිරීමට නොහැකි වූ අවස්තාවේදී සම සොහොයුරු තිස්ස කුමරු එය තාවකාලික සුදු රෙදි වලින් සරසවා නිමා කල අතර එය දැක පහන් සංවේගයට පත්වූ ශ්‍රේෂ්ඨ නරපතියා මරණාසන්න මොහොතේදී පවා රට දැය සමය වෙත අපිරිමිත බැඳීමෙන් ක්‍රියාකර ඇත. දැයේ දූදරුවන් අපහට නිරතුරු මෙවන් නරපතියන් සිහි කර යුතු අතර එම ශ්‍රෙෂ්ඨ විරුවාණන් අතනොහැර යාමට අධිටන් කරගනිමු
මාගේ මේ ව්‍යායමය හුදෙක් රජ සැප පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයේ විරස්ථීතිය පිණිසයි. ( තුන්හෙලය එක්සේසත් කල එදා මෙදා තුල මෙම පුඥ භූමියේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතියා වන දුටුගැමුණු රජතුමා)

Last edited: