රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
බොරළු ඔයා හරි කුජීතයි මෙයා
අද ඔයාගේ ආගමේ පොඩි කෙල්ලෙක්ව ඔයාගේ ආගමෙන්ම මැරුව
සිංහල එවුන් දුකට වචනයක් හරි කියනකොට උබයි උබලගේ අනිත් සහචරයෝයි
ඇයි වචනයක් වත් කතා කරන්නේ නැත්තේ උබත් ෂරිය නීතියට එකග වල් මුසලයෙක්ද:eek:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

viewing but no comments :lol::lol::lol::(:growl:

35akgtt.jpg
 
Jul 10, 2011
5,011
473
0
බොරළු ඔයා හරි කුජීතයි මෙයා
අද ඔයාගේ ආගමේ පොඩි කෙල්ලෙක්ව ඔයාගේ ආගමෙන්ම මැරුව
සිංහල එවුන් දුකට වචනයක් හරි කියනකොට උබයි උබලගේ අනිත් සහචරයෝයි
ඇයි වචනයක් වත් කතා කරන්නේ නැත්තේ උබත් ෂරිය නීතියට එකග වල් මුසලයෙක්ද:eek:

මටනම් අර මම Screen ශොට් එක දාලා තියන ත්‍රෙඩ් එකට් රිප්ලයි කරන්න හිතුනා..ඒත් මම පස්සෙ වැඩේ අතැරියා.. මට මේක පොඩ්ඩක් පැහදිලි කරනවද? ඇයි මචං ඔයගොල්ලන්ට දුක හිතෙන්නේ? මට ඒක පොඩ්ඩක් පැහදිලි කරන්නකෝ.. :yes::yes:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14238192 said:
මටනම් අර මම Screen ශොට් එක දාලා තියන ත්‍රෙඩ් එකට් රිප්ලයි කරන්න හිතුනා..ඒත් මම පස්සෙ වැඩේ අතැරියා.. මට මේක පොඩ්ඩක් පැහදිලි කරනවද? ඇයි මචං ඔයගොල්ලන්ට දුක හිතෙන්නේ? මට ඒක පොඩ්ඩක් පැහදිලි කරන්නකෝ.. :yes::yes:
මනුස්සකමට ඇයි ප්‍රශ්නයක්ද?:eek:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14238267 said:
උඹේ උත්තරේමනම් අරුත් කියන්නේ මම මගේ මතය ප්‍රකාශ කරන්නම්.. :cool:
ඕක අමුතුවෙන් කියන්න ඕන නෑ බන් අපිට හිතාගන්න පුලුවන්..

මාශා අල්ලා කියලා නිකන් ඉන්න එක තමයි උඹ කරන්න ඇත්තෙ
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තෙරුවන් සරණයි .
    තෙරුවන් සරණ යන්න වාසනාව ලැබේවා.
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    කියන්න අමතක උනා මේ නුල දාපු එකට පින් තෙරුවන් සරණයි +3
    අපි දෙන්නම එකම උත්තරේ තමයි දැන් උබේ මතේ කියමුකෝ බලන්න

    රෙප් දෙන්න හැදුවට බැරිලු
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ඕක අමුතුවෙන් කියන්න ඕන නෑ බන් අපිට හිතාගන්න පුලුවන්..

    මාශා අල්ලා කියලා නිකන් ඉන්න එක තමයි උඹ කරන්න ඇත්තෙ

    බොරළු මට කියපන්කො උබ ඒ තේරෙඩ් එකට කොමන්ට් නොකළේ ඇයි කියල

    හරි ස්තුතිය් දෙන්නටම..
    මෙන්න මේකයි සිද්දිය..අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ අර වෛද්‍ය සිසුවියට වෙච්ච දේ..ඒ වෙලාව කැම්පස් වල කට්ටිය උද්ගෝශන කරා අර 6 දෙනාවම එල්ලලා මරන්න ඕනේ කියලා..ඒත් ඉන්දිය ආන්ඩුවෙන් කරේ අවුරුදු 30ක් සිර දඩුවමක් දීම..ඒ සිද්දිය වෙලා සතියක් උනේ නැ තවත් ආරංචියක් ආවා තමිල් නාඩුවල තූත්තුකුඩි ප්‍රාන්තයේ අවුරුදු 12 පාසල් යන කෙල්ලෙක් ව දූශන කරලා මරලා කියලා..එතකොට මේ වැරදි කරන මිනිස්සුන්ට දෙන දඩුවම සාදරනද?? මෙහම ගියොත් වැරදි අඩු වෙනවද?? අවුරුදු 30ක් සිර දඩුවම් දුන්නට ජනතිපතිගේ ජන්ම දිනය, අනුස් මරණ දිනය, අර දිනය, මේ දිනය කියලා දීපු සිර දඩුවම් කාලයත් අඩු වෙනවා..ඒ කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා..

    දැන් අපි බලමු සව්දි Crime Rate එක..

    484619_4211069432120_1700746419_n.jpg

    මම කියන්නේ නැ ලංකාවටත් ශරියා නීතියක් ඔනෙ කියලා..ලංකාව බෞද්ද රටක්..ඒ උනත් රජ කාලේ දීපු දඩුවම් ශරියා නීතියට සමාන නීති නෙමෙයිද??

    මම උඹතුමාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්..ලංකාවේ නීතිය අඩුමගාන හරියට ක්‍රියාත්මක වෙනවද?? ඒහම බලද්දි සවුදි නීති ගැන සතු‍ටු වෙන්න ඕනේ හැමෝටම සම නීතියක් කියලා හිතලා..ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිහ දෙකලා

    දැන් ඔයගොල්ලෝ කියනවනේ මනුස්සකම නිසා තමයි අපි කැගහන්නේ කියලා..මම ඔයගොල්ලන්ගෙන් අහන්නම්..මීට මාස 6 කට කලිං අනුරාදපුරේ ගමක අවුරුදු 13 කෙල්ලෙක් ව ගමේ 36 දෙනෙක් දූශණ කරලා තිබ්බේ.. එ වෙලාවෙ කොහෙද උඹලගේ මනුස්සකම තිබුනේ?? ඒවට උඹලා කෑ ගැහුවේ නැනේ..මටනම් ඒ වෙලාවේ ලේ රත් උනා..

    උඹලා මෙහම කැගහන්නේ ඇත්තටම මනුස්සකම නිසා නෙමෙයි උඹලගේ කුහක කම නිසා..උඹලගේ යටි අරමුණ ඉස්ලාම් ආගමෙ සහ මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි හොයනේක..නැතුව වෙන මොකුත් නෙමෙය්..

    උඹලා මනුස්සකම ගැන හිතනවනම් කොන්ද පණ තියෙනවනම් අපේ රටේ වෙන අපරාදේ ගැන කතකරපල්ලා..රජ පවුල රටට කරන වින්නැහිය ගැන කතාකරපල්ලා..ලමා අපචාර, ස්ත්‍රී දූශන ගැන කතාකරපල්ලා...අනේ ද කියන්නේ උඹලා..පුලුවන්නම් මේ උත්තරේ අර ත්‍රෙඩ් එකට පේස්ට් කරන්න..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :yes::yes::yes::eek:
    බොරළු මට කියපන්කො උබ ඒ තේරෙඩ් එකට කොමන්ට් නොකළේ ඇයි කියල

    කියන්න අමතක උනා මේ නුල දාපු එකට පින් තෙරුවන් සරණයි +3
    අපි දෙන්නම එකම උත්තරේ තමයි දැන් උබේ මතේ කියමුකෝ බලන්න

    රෙප් දෙන්න හැදුවට බැරිලු

    උත්තරේ දැම්මා.. ;);)