රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

Jul 10, 2011
5,011
473
0
:lol::lol::lol::lol::lol:
හිනාවුනේ කියන්න දේවල් නැතුව නෙමෙයි. තොපිට කියලා වැඩක් නැති නිසා,

එක්කො උන්ගෙ ශරියා නීතිය ගෙනත් තොපිට විතරක් වලන්ගු කරන්න ඕන:lol:



ඔක්කොටම කලිං ක්‍රියාත්මක කරන්න ඕනේ උඹ වගේ තමන්ගේ සහ අනිත් ආගම් වලට අපහාස කරන එවුන්ව.. :cool::cool::yes::yes::D:D
 
Jul 10, 2011
5,011
473
0
චගු;14239880 said:
බොහොම පින් සහෝ මේ තොරතුරු වලට
තෙරුවන් සරණයි

චූඩා මාණික්‍ය වර්ණනාව PDF version එකක් වත් හොයා ගන්න විදියක් නැද්ද මචන්

ස්තුතිය් මචං..මම හොයලා බලන්නම් සහෝ..තිබුනොත් මම ඔයාට ලින්ක් එක දෙන්නම්.. ;)
 
Jul 10, 2011
5,011
473
0
:yes::yes:
--------------------------------------------------
මචන් මේකෙ ඇත්තක් තියෙනව බන්.. උබ මේ ID එක Fake එකක් කියල මුලදිම කිව්ව. ඊට පස්සෙ උබ මේ ID එකෙන් සෑහෙන්නෙ කොල්ලො එක්ක වාද කලා.. මගේ ත්‍රෙඩ් එක
ත් උබ බැහල කමෙන්ට් කලා.. උබ කුරානෙ තියෙන ඒව හරි ගස්සන්න හෙනම ගේමක් දුන්න. ඒත් ඒ කාලෙ හැමෝම උබෙන් අහපු එක දෙයක් තිබ්බ. ඒ උබේ රතු කොටු ගැන.. ඒ නිසා කවුරුත් උබේ පෝස්ට් ගනන් ගත්තෙ නෑ. ඒත් දැන් උබ කොටු පුරෝන සෙල්ලමක ඉන්නෙ. මොකද කලින් අපිට පහර ගහන්න හදපු උබ ඇයි දැන් වෙනස් වෙලා.. ලගදි පල්ලි ගියේ නැද්ද? උබ ඉස්සර කමෙන්ට් කරේ කිසිම තේරුමක් නැති වල්පල්.. මෙලො රහක් නැති කමෙන්ට්. ඒත් දැන් උබේ කමෙන්ට් සිරාවට තියෙනව.. වැදගත් බවක්.. :cool:උබට මේ තරම් වෙනස් වෙන්න කිසිම හේතුවක් මට නම් පේන්නෙ නෑ. :no: උබ මේකෙ කොටු ඔක්කොම පුරෝල පරන සෙල්ලම ආයිත් කරන්න හදන්නෙ. එහෙම නැත්නම් හීන් නූලෙන් ගේම දෙන්නෙ එන්නෙ. :(

p.s මම උබේ ත්‍රෙඩ් වල රෙප් කපන්නෙ නම් නෑ.. බොරුවට සිංහයා අවදියෙන් කියල ලොකු අකුරෙන් කමෙන්ට් දාන උන් මොක්කුද කියල මේ වගේ ත්‍රෙඩ් වලින් පැහැදිලියි... :(

බලාගෙන ගියාම උඹේ කතාවෙනුත් ඇත්තක් තියනවා..ඒත් උඹට මේ දේ තෙරුනේ නැද්ද?? මට ඇයි වෙන නමකින් ඇවිල්ලා මේ වගේම පෝස්ට් දාලා රෙප් කො‍ටු පුරවාගත්තට පස්සෙ උඹ කියන දේවල් කරන්න බැරි? ඇය් මම මේ අය්ඩී එකම ගොඩනගාගන්න හදන්නේ?? ඒකට උඹ ලග උත්තරයක් තියනවද?
:cool::cool:
 
Jul 10, 2011
5,011
473
0
MAMA MAGE SRI LANKAAWE LASSANA ATHEETHAYATA AADAREI

11.gif
11.gif
:yes::yes:
 

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    ගොඩක් පින් මචන් උබට..මෙ ටික දැනගන්න ලබුන එක ගොඩක් වටිනවා....
    Rep+++++
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බොරලුගොඩ මහතා;14238633 said:




    හරි ස්තුතිය් දෙන්නටම..
    මෙන්න මේකයි සිද්දිය..අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ අර වෛද්‍ය සිසුවියට වෙච්ච දේ..ඒ වෙලාව කැම්පස් වල කට්ටිය උද්ගෝශන කරා අර 6 දෙනාවම එල්ලලා මරන්න ඕනේ කියලා..ඒත් ඉන්දිය ආන්ඩුවෙන් කරේ අවුරුදු 30ක් සිර දඩුවමක් දීම..ඒ සිද්දිය වෙලා සතියක් උනේ නැ තවත් ආරංචියක් ආවා තමිල් නාඩුවල තූත්තුකුඩි ප්‍රාන්තයේ අවුරුදු 12 පාසල් යන කෙල්ලෙක් ව දූශන කරලා මරලා කියලා..එතකොට මේ වැරදි කරන මිනිස්සුන්ට දෙන දඩුවම සාදරනද?? මෙහම ගියොත් වැරදි අඩු වෙනවද?? අවුරුදු 30ක් සිර දඩුවම් දුන්නට ජනතිපතිගේ ජන්ම දිනය, අනුස් මරණ දිනය, අර දිනය, මේ දිනය කියලා දීපු සිර දඩුවම් කාලයත් අඩු වෙනවා..ඒ කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා..

    දැන් අපි බලමු සව්දි Crime Rate එක..

    484619_4211069432120_1700746419_n.jpg


    මම කියන්නේ නැ ලංකාවටත් ශරියා නීතියක් ඔනෙ කියලා..ලංකාව බෞද්ද රටක්..ඒ උනත් රජ කාලේ දීපු දඩුවම් ශරියා නීතියට සමාන නීති නෙමෙයිද??

    මම උඹතුමාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්..ලංකාවේ නීතිය අඩුමගාන හරියට ක්‍රියාත්මක වෙනවද?? ඒහම බලද්දි සවුදි නීති ගැන සතු‍ටු වෙන්න ඕනේ හැමෝටම සම නීතියක් කියලා හිතලා..ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිහ දෙකලා

    දැන් ඔයගොල්ලෝ කියනවනේ මනුස්සකම නිසා තමයි අපි කැගහන්නේ කියලා..මම ඔයගොල්ලන්ගෙන් අහන්නම්..මීට මාස 6 කට කලිං අනුරාදපුරේ ගමක අවුරුදු 13 කෙල්ලෙක් ව ගමේ 36 දෙනෙක් දූශණ කරලා තිබ්බේ.. එ වෙලාවෙ කොහෙද උඹලගේ මනුස්සකම තිබුනේ?? ඒවට උඹලා කෑ ගැහුවේ නැනේ..මටනම් ඒ වෙලාවේ ලේ රත් උනා..

    උඹලා මෙහම කැගහන්නේ ඇත්තටම මනුස්සකම නිසා නෙමෙයි උඹලගේ කුහක කම නිසා..උඹලගේ යටි අරමුණ ඉස්ලාම් ආගමෙ සහ මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි හොයනේක..නැතුව වෙන මොකුත් නෙමෙය්..

    උඹලා මනුස්සකම ගැන හිතනවනම් කොන්ද පණ තියෙනවනම් අපේ රටේ වෙන අපරාදේ ගැන කතකරපල්ලා..රජ පවුල රටට කරන වින්නැහිය ගැන කතාකරපල්ලා..ලමා අපචාර, ස්ත්‍රී දූශන ගැන කතාකරපල්ලා...අනේ ද කියන්නේ උඹලා..පුලුවන්නම් මේ උත්තරේ අර ත්‍රෙඩ් එකට පේස්ට් කරන්න..

    යකො දෑන් එතකොට උබෙ theory එකට අනුව මේ මරපු පොඩි කෙල්ලයි ඉන්දියාවේ ස්ත්‍රි දුශකයො සෙට් එකයි කට්ටියම එකම වෑරෑද්ද ද කරල තියෙන්නෙ ද ? මේ case එක rape case එකක් නෙවේ ගොනො :no: :no: :dull:

    මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දිපන් ගොනෝ,හදවතට එකගව කියපන් උබ පිලිගන්නවද මේ කෙල්ලව මෙහෙම හිස ගසා දාල මරපු එක එයා අතින් උන වෑරෑද්දට හොද ගෑලපෙන දඩුවමක් කියලා ? යකෝ අවුරුදු 16 කෙල්ලෙක්ට තෙරෙනවද බන් පොඩි ලමයෙක් ගෙ කිරි හිර උනාම මොකද කරන්නෙ කියල ? මොකද ජොබ් එකට කලින් training එකක්වත් දිල නෙවේ නෙ.නිකන් ගොන් talk නොදි හිටපන් බුරුවො.කාගෙ හරි හිස ගසා දල මරන්න ඔච්චරම ඕනම නම් මෙ කෙල්ලගෙ නෙවේ මෙ කෙල්ලට හොර detail දාල රට යවපු උන් ටිකගෙ හිස ගසා දාල මරන්න තිබ්බෙ.

    මම නම් මෙ වෑඩෙට 100% හෙලා දකින්නෙ මුස්ලිම් එවුන්ට අපහසයක් කරන්න නෙවේ,මම මෙකට විරුද්ද ලමයෙක් කාලෙ උන වෑරෑද්දකට ඉතා දරුනු අනවශ්ය දඩුවමක් දිම සහ කිසිම appeal එකක් වත් කරන්න නොදි දඩුවම් දිම නිසයි.ඔනේ පුදගලයෙකුට දඩුවමක් නියම උනාම එකට appeal එකක් තව ඉහල උසාවියක කරන්න අයිතියක් තියෙනවා.මේව ජාතියන්තවර සම්මත කරගත් මානුශික අයිතිවාසිකම් බුරුවෝ :frown: මොකද ඔය සෞදි රෙද්දෙ ඉන්නෙත් මිනිස්සු නෙවේ ද(මට නම් සෑකයි වෙලාවකට මුන් මිනිස්සුද කියලත් ) ? :frown: :frown:
     
    Last edited: