රුවන්වැලි_මහා_සෑය_අදුරේ ගිලී ඇත.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ කියන ඒවා හරි එත් ඒවා හෙන blunt බන්...
    antinatalism argument එකට රිජු සම්බන්ධයක් නෑ...

    සෘජු සම්බන්ධයක් නැති වුනාට ඌ කියන දේවල් අැත්තනෙ :) උගෙ අනික් වීඩියෝසුත් බලපං psychotherapy එහෙම සෑහෙන්න විවේචනය කරනව :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹත් උඹේ මතේට නැති නිසා ඌ බ්‍රේන් වොශ් කරගෙන කියනව :baffled:
    ඌ භෞතික වාදිය තමා :frown:

    ඔය ctooi කියන එකාට ටිකක් පිස්සු...:sorry:
    උගේ ත්‍රෙඩ් එහෙම කියවල බලපන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෘජු සම්බන්ධයක් නැති වුනාට ඌ කියන දේවල් අැත්තනෙ :) උගෙ අනික් වීඩියෝසුත් බලපං psychotherapy එහෙම සෑහෙන්න විවේචනය කරනව :)

    ඌ සමාජ විද්ද්යා පැත්ත මතු කරන්නේ...
    ඌ මතුකරන point වලට counter arguments තියනව බන්...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹත් උඹේ මතේට නැති නිසා ඌ බ්‍රේන් වොශ් කරගෙන කියනව :baffled:
    ඌ භෞතික වාදිය තමා :frown:

    බම්බුව උ මොන භෞතිකවාදිද උ දරන්නෙ යුරොපෙ උන්ගෙ මතෙ උ පොඩි කාලෙ ඉදලා ඉගෙන ගත්ත එකෙන් ලංකාව වගෙ රටවල් විවෙච්නය කරනවා, සුද්දියො බිකිනි අදිනවා නම් මුලු ලොකෙම ගැනු bikini අදින්න ඔන වගෙ මත වල අර මුස්ලිම් උන් වගෙ මුස්ලිම් උන්ගෙ අනිත් එක ඔය උ මතෙ වෙලා තියෙන්නෙ කොහොම උනත් උන් වගෙ දෙතුන් දෙනෙක් කරන්නෙ මෙ වෙබ් සයිට් එකෙ ජාතිවාදී ආගම් වාදි ප්‍රශ්න ඇති කරන එක එක හොද දෙයක් නෙමෙයි :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ සමාජ විද්ද්යා පැත්ත මතු කරන්නේ...
    ඌ මතුකරන point වලට counter arguments තියනව බන්...

    ඒ counter arguments වලටත් counter (counter arguments) තියෙනව :P

    white walker ta mokaa wune eken waren nama musalayi :angry::angry:

    කව්ද බං white walker කියන්නෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්බුව උ මොන භෞතිකවාදිද උ දරන්නෙ යුරොපෙ උන්ගෙ මතෙ උ පොඩි කාලෙ ඉදලා ඉගෙන ගත්ත එකෙන් ලංකාව වගෙ රටවල් විවෙච්නය කරනවා, සුද්දියො බිකිනි අදිනවා නම් මුලු ලොකෙම ගැනු bikini අදින්න ඔන වගෙ මත වල අර මුස්ලිම් උන් වගෙ මුස්ලිම් උන්ගෙ අනිත් එක ඔය උ මතෙ වෙලා තියෙන්නෙ කොහොම උනත් උන් වගෙ දෙතුන් දෙනෙක් කරන්නෙ මෙ වෙබ් සයිට් එකෙ ජාතිවාදී ආගම් වාදි ප්‍රශ්න ඇති කරන එක එක හොද දෙයක් නෙමෙයි :no:

    අනේ පලයන් මහත්තයෝ යන්න...
    ඉස්සර හැම ත්‍රෙඩ් එකේම සිංහල මිනිසුන්ගේ ජාන අවුල් අවුල්, IQ මදී කියා කියා මැරෙන්න ගිය එකානේ උබ... :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ counter arguments වලටත් counter (counter arguments) තියෙනව :P

    නෑ...:angry:
    කොහොමත් philosophy මාතෘකාවක් social science වගේ vague subject එකකින් හිතන එක තේරුමක් නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ...:angry:
    කොහොමත් philosophy මාතෘකාවක් social science වගේ vague subject එකකින් හිතන එක තේරුමක් නෑ...

    :dull:
    ලමයි හදන එක වැරදි philosophically විතරක් නෙමේ ප්‍රායෝගික ලෝකෙත් උන්ව හැදුව කියන්නෙ ප්‍රශ්න :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ කිප දෙනෙක් එක්ක එකතු වෙලා ජාතිවාදී ආගම් වදි ලංකාව විවෙච්නය කරලා ප්‍රශ්න අදිනවා එකෙන් වෙන්නෙ එවට කිසිම සම්බන්දයක් නැති admin දොස් අහනවා උබ හදන්නෙ මෙ ෆොරම් එකෙ ප්‍රශ්න අදින්න උබලා කාගෙ agenda එකක්ද කරන්නෙ අර unp media unit එකෙ උන් වගෙ උබට අදාල නැති එවට පුක දිලා මෙ සයිට් එකෙ ප්‍රශ්න අදිනවට විරුද්දයි , එවා කරපන් යුරොපෙ සයිට් වල උබලට ඔන මෙකෙ සාමාජිකයන්ව බෙදබින්න කරන්න :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull:
    ලමයි හදන එක වැරදි philosophically විතරක් නෙමේ ප්‍රායෝගික ලෝකෙත් උන්ව හැදුව කියන්නෙ ප්‍රශ්න :dull:

    ප්‍රයෝගික ලෝකේ එන ප්‍රශ්නේ එච්චර දෙයක් නෙමෙයි එතන තියන philosophical / logical ප්‍රශ්නෙත් එක්ක බැලුවම... :dull:
     
    උබ අකමැති උනා කියල මට මොකෝ..:D
    මම කරනෙන් මගේ job එක.. :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :dull:
    ලමයි හදන එක වැරදි philosophically විතරක් නෙමේ ප්‍රායෝගික ලෝකෙත් උන්ව හැදුව කියන්නෙ ප්‍රශ්න :dull:

    උබත් අරු වගෙ ජාති වාදි ආගම් වාදි ප්‍රශ්න මතු කරලා බොරු ප්‍රශ්න හදන්නද ඔන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රයෝගික ලෝකේ එන ප්‍රශ්නේ එච්චර දෙයක් නෙමෙයි එතන තියන philosophical / logical ප්‍රශ්නෙත් එක්ක බැලුවම... :dull:

    දැන් බෑ බං :no: පස්සෙ ඕක ගැන හිතන්න ඕනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් අරු වගෙ ජාති වාදි ආගම් වාදි ප්‍රශ්න මතු කරලා බොරු ප්‍රශ්න හදන්නද ඔන

    අනේ නෑ ඔයා විතරක් මැරිල ගියා නං මට හොඳටම ඇති :) මං යනව බං බායි :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ අකමැති උනා කියල මට මොකෝ..:D
    මම කරනෙන් මගේ job එක.. :rolleyes:

    උබලට ඔන මෙ සයිට් එකෙ ප්‍රශ්න ඇති කරන්න උබට තව fake එකවුන්ට් කියක් තියෙනවද, :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලට ඔන මෙ සයිට් එකෙ ප්‍රශ්න ඇති කරන්න උබට තව fake එකවුන්ට් කියක් තියෙනවද, :baffled:

    තව එකෙක් තියනව බන් ctooi කියල... එච්චරයි... :yes: