ඌ කියන ඒවා හරි එත් ඒවා හෙන blunt බන්...
antinatalism argument එකට රිජු සම්බන්ධයක් නෑ...
සෘජු සම්බන්ධයක් නැති වුනාට ඌ කියන දේවල් අැත්තනෙ
උගෙ අනික් වීඩියෝසුත් බලපං psychotherapy එහෙම සෑහෙන්න විවේචනය කරනව 
ඌ කියන ඒවා හරි එත් ඒවා හෙන blunt බන්...
antinatalism argument එකට රිජු සම්බන්ධයක් නෑ...
උගෙ අනික් වීඩියෝසුත් බලපං psychotherapy එහෙම සෑහෙන්න විවේචනය කරනව 
![]()
අනේ මන්ද උඹත් උඹේ මතේට නැති නිසා ඌ බ්රේන් වොශ් කරගෙන කියනව
ඌ භෞතික වාදිය තමා![]()

සෘජු සම්බන්ධයක් නැති වුනාට ඌ කියන දේවල් අැත්තනෙඋගෙ අනික් වීඩියෝසුත් බලපං psychotherapy එහෙම සෑහෙන්න විවේචනය කරනව
![]()
තෝ මෙතන trolling කරනව භෞතික වාදිය![]()


![]()
අනේ මන්ද උඹත් උඹේ මතේට නැති නිසා ඌ බ්රේන් වොශ් කරගෙන කියනව
ඌ භෞතික වාදිය තමා![]()

ඌ සමාජ විද්ද්යා පැත්ත මතු කරන්නේ...
ඌ මතුකරන point වලට counter arguments තියනව බන්...

white walker ta mokaa wune eken waren nama musalayi![]()
බම්බුව උ මොන භෞතිකවාදිද උ දරන්නෙ යුරොපෙ උන්ගෙ මතෙ උ පොඩි කාලෙ ඉදලා ඉගෙන ගත්ත එකෙන් ලංකාව වගෙ රටවල් විවෙච්නය කරනවා, සුද්දියො බිකිනි අදිනවා නම් මුලු ලොකෙම ගැනු bikini අදින්න ඔන වගෙ මත වල අර මුස්ලිම් උන් වගෙ මුස්ලිම් උන්ගෙ අනිත් එක ඔය උ මතෙ වෙලා තියෙන්නෙ කොහොම උනත් උන් වගෙ දෙතුන් දෙනෙක් කරන්නෙ මෙ වෙබ් සයිට් එකෙ ජාතිවාදී ආගම් වාදි ප්රශ්න ඇති කරන එක එක හොද දෙයක් නෙමෙයි![]()

ඒ counter arguments වලටත් counter (counter arguments) තියෙනව![]()

නෑ...
කොහොමත් philosophy මාතෘකාවක් social science වගේ vague subject එකකින් හිතන එක තේරුමක් නෑ...



ලමයි හදන එක වැරදි philosophically විතරක් නෙමේ ප්රායෝගික ලෝකෙත් උන්ව හැදුව කියන්නෙ ප්රශ්න![]()

උබ කිප දෙනෙක් එක්ක එකතු වෙලා ජාතිවාදී ආගම් වදි ලංකාව විවෙච්නය කරලා ප්රශ්න අදිනවා එකෙන් වෙන්නෙ එවට කිසිම සම්බන්දයක් නැති admin දොස් අහනවා උබ හදන්නෙ මෙ ෆොරම් එකෙ ප්රශ්න අදින්න උබලා කාගෙ agenda එකක්ද කරන්නෙ අර unp media unit එකෙ උන් වගෙ උබට අදාල නැති එවට පුක දිලා මෙ සයිට් එකෙ ප්රශ්න අදිනවට විරුද්දයි , එවා කරපන් යුරොපෙ සයිට් වල උබලට ඔන මෙකෙ සාමාජිකයන්ව බෙදබින්න කරන්න![]()


ලමයි හදන එක වැරදි philosophically විතරක් නෙමේ ප්රායෝගික ලෝකෙත් උන්ව හැදුව කියන්නෙ ප්රශ්න![]()
ප්රයෝගික ලෝකේ එන ප්රශ්නේ එච්චර දෙයක් නෙමෙයි එතන තියන philosophical / logical ප්රශ්නෙත් එක්ක බැලුවම...![]()
පස්සෙ ඕක ගැන හිතන්න ඕනෙ උබත් අරු වගෙ ජාති වාදි ආගම් වාදි ප්රශ්න මතු කරලා බොරු ප්රශ්න හදන්නද ඔන
මං යනව බං බායි 
උබ අකමැති උනා කියල මට මොකෝ..
මම කරනෙන් මගේ job එක..![]()

උබලට ඔන මෙ සයිට් එකෙ ප්රශ්න ඇති කරන්න උබට තව fake එකවුන්ට් කියක් තියෙනවද,![]()
