- රුවන් වගේ වෙන්න!

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    12400876_1010203102352200_3352091430712747696_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....

    අපිලටනම් ඔය ප්‍රශ්නේ නෑ මාතියා.. යේක අපේ යේක ඔදට උල් තමා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මං හිටියේ රුවන් හෙට්ටිආරච්චිගෙ අළුත් සිංදුවක් කියල
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අජිත් රෝහන ලස්සනට බොරු කියන්න දන්නව රුවන් ලස්සනට බොරු කියන්න දන්නෙ නෑ.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මං හිටියේ රුවන් හෙට්ටිආරච්චිගෙ අළුත් සිංදුවක් කියල

    රුවන් හෙට්ටිඅර්ච්චි කියන්නෙ ගායකයෙක්...
    පොලොඉසියේ ඉන්න මේයකා.. හොද නළුවෙක්.. හොදට රගපානව... බලපල්ලකො කතා කරද්දී ඔලුව දෙපැත්තට වන වන බොරු චොකා බයිල කියන හැටි..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රුවන් හෙට්ටිඅර්ච්චි කියන්නෙ ගායකයෙක්...
    පොලොඉසියේ ඉන්න මේයකා.. හොද නළුවෙක්.. හොදට රගපානව... බලපල්ලකො කතා කරද්දී ඔලුව දෙපැත්තට වන වන බොරු චොකා බයිල කියන හැටි..

    චොකා බයිල :rofl::rofl::rofl::rofl: LOL oi..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රුවන් හෙට්ටිඅර්ච්චි කියන්නෙ ගායකයෙක්...
    පොලොඉසියේ ඉන්න මේයකා.. හොද නළුවෙක්.. හොදට රගපානව... බලපල්ලකො කතා කරද්දී ඔලුව දෙපැත්තට වන වන බොරු චොකා බයිල කියන හැටි..

    :lol::lol: