රුවන් වැලි සැය...!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රුවන් වැලි සැය...!

    රුවන්වැලි සැයේ පාදමේ හෝ ගර්භයේ නිදන් කරලා තියෙන්නේ මොනවද?

    බොහොම වටිනා දෙයක් නිදන් කරල තියෙනවද?

    මෙතන උත්තරය දාන්න බැරි නම් ඒ අය මට PM එකක් එවන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පාදම දහ වතාවක් පොලවට ගිල්ලලාතියෙන්නෙ. රත්නමාලී යන්ත්‍රය තියෙනවලු තව රත්තරන් මුතු මැණික් දාලා ඇති.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හාරන්නද යන්නේ :oo:

    ආගමික වටිනාකම පයිසෙකට ගනන් නොගෙන වටින මොනවද තැන්පත් කරල තියෙන්නේ කියල අහල තියන විදියනම් සැකයි..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රුවන්මැලි සෑය. රුවන්වැලි නෙවෙයි.
    නිදන් කරලා තියෙන දේ කියන්ඩ හිතෙන්නේ නෑ අහලා තියෙන විදියට.
     
    • Like
    Reactions: AnuradhaRa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හාරන්නද යන්නේ :oo:

    ආගමික වටිනාකම පයිසෙකට ගනන් නොගෙන වටින මොනවද තැන්පත් කරල තියෙන්නේ කියල අහල තියන විදියනම් සැකයි..

    මම නෙවෙයි හාරන්න යන්නේ.. අපේ රජයයි.,ඉන්දයාවයි. හාරන්න යන්නේ...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thun lokema wadima budun wahanse ge wadima sarwancha dathu nidan karala tiyenne ruwanmali saye... pramanaya dronayk tharam padama 18 wathawak polawata gila bassala tiyenawa maha rahathun wahanselage ha dewiyange balayen.. jiwamana budu ruwak jeewaman seyawen wada innawa kiyanawa garbaye... awurudu 5000k giya thana dathu parinirwanaya wenakota dathun wahansela buduruwak mawana kiyanawa ahase. ethakan ruwabmali maha seya pawathinawa kiyanawa
     
    • Like
    Reactions: HSW

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    රුවන්මැලි සෑය. රුවන්වැලි නෙවෙයි.
    නිදන් කරලා තියෙන දේ කියන්ඩ හිතෙන්නේ නෑ අහලා තියෙන විදියට.

    රුවන්වැලි ban :eek: