රුවන් වැලි සැය...!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thun lokema wadima budun wahanse ge wadima sarwancha dathu nidan karala tiyenne ruwanmali saye... pramanaya dronayk tharam padama 18 wathawak polawata gila bassala tiyenawa maha rahathun wahanselage ha dewiyange balayen.. jiwamana budu ruwak jeewaman seyawen wada innawa kiyanawa garbaye... awurudu 5000k giya thana dathu parinirwanaya wenakota dathun wahansela buduruwak mawana kiyanawa ahase. ethakan ruwabmali maha seya pawathinawa kiyanawa

    මේ වෙනකොට ඕව හාරලා ඔක්කොම අරන් ඇති :dull:
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ruwanwelith newe swarnmali original name eka.oka hadankota gahe hitiya ruksha devathawek ne.hadanna denna be kiyala ita passe eyage nama danawanan hadanna dennan kiyala ethana.


    ruwanmali kiyala ekak ne,rathnamali kiyala nan kiyanawa.ruwanweli kiyanawa atte himalayen oka hadanna weli genawa hinda wenna athi

    oke athule tiyenne loku gold pot 8k 8 corners wala.silver pot 8 8 corners wala.108 silver bars 8 corners wala.tawa 8 gold bars eka wateta.
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    නියම නම අර්ථ වන්නේ ස්වර්ණමාලී සෑය ඔය කියන සෑය ඉස්සර තිබිලා තියෙන්නේ කෑලැවක් ඉතින් නිදන් වස්තු දැන් නැතුව ඇති මොකද අවුරුදු ගානක් පරණයි නිසා.මම හිතන විදියට කවුරු හරි අර ගෙන ඇති.
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    නියම නම අර්ථ වන්නේ ස්වර්ණමාලී සෑය ඔය කියන සෑය ඉස්සර තිබිලා තියෙන්නේ කෑලැවක් ඉතින් නිදන් වස්තු දැන් නැතුව ඇති මොකද අවුරුදු ගානක් පරණයි නිසා.මම හිතන විදියට කවුරු හරි අර ගෙන ඇති.

    r8-full.jpg


    kawruwath horakan karala nelu ban e kale idan.hilak wath nelu.ehema thamai kiyanne.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක ඉතා බලගතු ස්ථානයක් :)

    නිදන් ගන්නවා කියල හිතන්නවත් එපා, කාටවත් කරන්න බෑ :sorry::sorry: