රුසියන් යුක්‍රෙන් වලිය සරලව...101

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    පුටින් කියන්නේ පට්ට දුෂිත පාලකයෙක්.
    අනික මේ පුටින් ගේ demands නිකන් දෙකයි පනහේ ඒවා.
    පුටින් හිතන් ඉන්නේ යුක්රේන් වෙන් වෙලා ගියත් උ කියන විදියට ඉන්න ඕනේ කියල. හරියට නිකන් ලංකාවේ කෙල්ලෝ කොල්ලව දාලා ගියත් කොල්ලා නිකන් කෙල්ලව control කරන්න හදනවා වගේ.
    Nato membership එක කොහොමත් යුක්රේන් වලට හම්බෙන්නේ නැ. පුටින් නිකන් නොන්ජලයෙක් වගේ නහින්න හදනවා. උට අයිතියක් නැ එක දෙන්න එපා කියන්න. යුක්රේන් වල වැඩි හරියක් කැමති Nato, EU හම්බෙනවාට උන්ට migrate වෙන්න පුළුවන්.

    Nato එකත් ලොකු සපෝර්ට් එකක් දෙන එකක් නැ වලියට Europe countries වලට energy supply කරන්නේ රුසියාවෙන් නිසා. හැබැයි උන් දැන් alternatives හොයන ගමන් ඉන්නේ. එහෙම හොයාගත්ත දවසට රුසියාව කනවා.

    China ඕවාට සපෝර්ට් කරන්නේ නැ. උන්ට ඕනේ බිස්නස් කරගෙන ඉන්න. රුසියාවට සම්බාදක වැටෙයි ඉතින් හෝ ගලා. පුටින් I dont care කියලා ඉදින් උන්ගේ රටේ උන් දුක් විඳි.

    පුටින් කියන්නේ ඔය කියන තරම් හොඳ එකෙක් නෙමෙයි. උ තනිකරම media show කාරයෙක්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113

    578485.jpg
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    ස්ටාලින් කි නම ඇහුවම මිනිස්සු වෙව්ලලා යනවානේ.. රශියාව හදල ගත්තේ ස්ටාලින්...
    පුටින් ඒ රටේ මිනිස්සුන්ටත් පේන්න බෑ...රශියාවේ ඉරණම තව කාලෙකට ලියවිලා තියේවී පුටින් එක්ක... ...
    ඇලෙක්සි නවානිව අවුරුදු10කට දාන්න යන්නේ මේ අව් අස්සේ පූටින්... පුටින්ගේ පොපියුලරිටි1 හොදටම් අඩු වෙල තිබ්බේ,ඒත් මේ යුද්ධ සීන්1 එක්ක දැන් ආයෙම ෆේමස් වෙලා, අනික පූටින්ගේ ගෝල්1 තම පරණ සොවියට්1 ඒ විදියටම නැතත් ඒ උදාරත්වයට ගැනීම...
    රශියාවට වඩා ස්ට්‍රොන්ග් රටවල් තිය්නවා ආර්ථික අතින් ඕන තරම්,ඒත් ඒ කාගෙත් මුලු එකතුවට වඩා පවර්1ක් පුටින්ට තියනවා.. අපට පුටින් හොදද නැද්ද කියන එක නෙවෙයි වැඩේ, මේ යකාව එක්ක හෙට්ටු වෙන්න තරම් නායකයෝ නෑ මේ කාලේ.. මම පුද්ගලිකව ගත්තම කැමති වෙස්ටර්න් රූල්1ට. ඒත් ශක්තිමත් රශියාවක් තියෙන්න ඕන,එකෙන් තමා ලෝක සාමය,ලෝකයේ දියුණුව හැමදේම උඩට එන්නේ...
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුටින් කියන්නේ පට්ට දුෂිත පාලකයෙක්.
    අනික මේ පුටින් ගේ demands නිකන් දෙකයි පනහේ ඒවා.
    පුටින් හිතන් ඉන්නේ යුක්රේන් වෙන් වෙලා ගියත් උ කියන විදියට ඉන්න ඕනේ කියල. හරියට නිකන් ලංකාවේ කෙල්ලෝ කොල්ලව දාලා ගියත් කොල්ලා නිකන් කෙල්ලව control කරන්න හදනවා වගේ.
    Nato membership එක කොහොමත් යුක්රේන් වලට හම්බෙන්නේ නැ. පුටින් නිකන් නොන්ජලයෙක් වගේ නහින්න හදනවා. උට අයිතියක් නැ එක දෙන්න එපා කියන්න. යුක්රේන් වල වැඩි හරියක් කැමති Nato, EU හම්බෙනවාට උන්ට migrate වෙන්න පුළුවන්.

    Nato එකත් ලොකු සපෝර්ට් එකක් දෙන එකක් නැ වලියට Europe countries වලට energy supply කරන්නේ රුසියාවෙන් නිසා. හැබැයි උන් දැන් alternatives හොයන ගමන් ඉන්නේ. එහෙම හොයාගත්ත දවසට රුසියාව කනවා.

    China ඕවාට සපෝර්ට් කරන්නේ නැ. උන්ට ඕනේ බිස්නස් කරගෙන ඉන්න. රුසියාවට සම්බාදක වැටෙයි ඉතින් හෝ ගලා. පුටින් I dont care කියලා ඉදින් උන්ගේ රටේ උන් දුක් විඳි.

    පුටින් කියන්නේ ඔය කියන තරම් හොඳ එකෙක් නෙමෙයි. උ තනිකරම media show කාරයෙක්.

    රශිය ගිය උන් දන්නව ඌට උගේ රටේ උන්ම කොච්චර අකමැතිද කියල . රශිය කියන්නෙ කිසිම ඩිමොක්‍රසියක් නැති රටක් .
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පුටින් එක්ක හැප්පෙන්න පුලුවන් තවත් පුටින් කෙනෙක්ට ඒ කියන්නේ අපේ ස ට..හොඳම දේ යුක්රෙන් එවුන් අපේ ස ව එක්ක යන එක.. අපේ ස ගෙන් කන කෑමට පුටින් අල්ලපු රටවල් එක්ක ගේම ඉල්ලන එක අඩු වෙනවා..
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රුසියාව යුක්‍රේනය තමුන්ට අයිතියි කියල කියන කතාව සාධාරණීකරනය කරන්න පාවිච්චි කරන් තව හේතුවක් තියනවා. ඒ තමයි යුක්‍රේනය කියන්නෙත් අතීතයේ රුසියාවම කියන කතාව. අවුරුදු ගානකට කලින් මොන්ග්ගෝලියන් කාරයො කියෙව් (අදටත් යුක්‍රේනෙ අගනගරය) ආක්‍රමනය කරනවා. මේ කාලෙදි මොස්කව් කියෙව් කියන නගර දෙකේම හිටියෙ එකම මිනිස්සු. Kievan Rus' කියල රාජධානියක්. පස්සෙ මොස්කව් වල ඉඳපු උන් රහසිගතව සන්විධානය වෙලා කියෙව් මොස්කව් කියන පලාත් මොන්ගොලියන් කාරයොන්ගෙන් බේර ගන්නවා. ඒ වෙනකොට මේ මොස්කව් කාරයොන්ට සීතලට අඳින ඇඳුම් එහෙම විකුනල හොදට සල්ලි හොයාගෙන තිබ්බෙ. ඒ සල්ලි වලින් වෙඩිබේත් පාවිච්චි කරන්නත් පටන් අරන් තිබ්බෙ. ඉතින් මොන්ගෝලියන් කාරයො පන්නන්න පුලුවන් උනා.
    කොහොමහරි මේ පලාත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩක් තියෙන්නෙ තැනිතලා බිම්. ඒ නිසා ඕන ගොනෙක්ට පොඩි යුද්දයක් කරලා මුන්ව අල්ලගන්න පුලුවන්. ඒක තේරුම් ගත්තු රුසියන් කාරයො තමුන්ගෙ ඉඩම විතරක් බේරගෙන නිකන් හිටියෙ නෑ,, දිගට හරහට ලෝක සිතියමේ නැගෙනහිර පැත්තටම ගහගෙන ගියා මූද හම්බෙනකම්. අදටත් ලෝකෙ ලොකුම රට රුසියාව. මේ කතාව පවිච්චි කරල තමයි පුටිනා කියන්නෙ යුක්‍රේනයයි රුසියාවයි කියන්නෙ රටවල් දෙකක් නෙවෙයි එක රටක් කියලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    Ukraine ස්වාදීන රජයක් නේ ඉතින් උන්ට ඕනේ හවුලක දීග කපුදෙන් කෝ...

    රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව...

    යුරෝපෙට ගෑස් දෙන එක නවත්තුවම උන්ට විකල්ප හොයනකන් අභ සනරන නැද්ද ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    මේ වෙලාවේ රටක් හැටියට අපිට මොකක්ද කරන්න පුළුවන් මොනවද ගන්න පුළුවන් තීරණ සම්බාදක එහෙම (සීරියස් අහන්නෙ)
    mona sambadakada ban. :D me welawe lankawata enneth ukrain karayo thamai wedi hariyak.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mona sambadakada ban. :D me welawe lankawata enneth ukrain karayo thamai wedi hariyak.
    ඕන්නං අපිට සම්බාදක දාන්න පුළුවන් "අපි උඹලගෙන් ණය ගන්නෑ, පුළුවන් නං ණය දීලා පෙන්නපල්ලා කියලා 😁"
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රුසියාව යුක්‍රේනය තමුන්ට අයිතියි කියල කියන කතාව සාධාරණීකරනය කරන්න පාවිච්චි කරන් තව හේතුවක් තියනවා. ඒ තමයි යුක්‍රේනය කියන්නෙත් අතීතයේ රුසියාවම කියන කතාව. අවුරුදු ගානකට කලින් මොන්ග්ගෝලියන් කාරයො කියෙව් (අදටත් යුක්‍රේනෙ අගනගරය) ආක්‍රමනය කරනවා. මේ කාලෙදි මොස්කව් කියෙව් කියන නගර දෙකේම හිටියෙ එකම මිනිස්සු. Kievan Rus' කියල රාජධානියක්. පස්සෙ මොස්කව් වල ඉඳපු උන් රහසිගතව සන්විධානය වෙලා කියෙව් මොස්කව් කියන පලාත් මොන්ගොලියන් කාරයොන්ගෙන් බේර ගන්නවා. ඒ වෙනකොට මේ මොස්කව් කාරයොන්ට සීතලට අඳින ඇඳුම් එහෙම විකුනල හොදට සල්ලි හොයාගෙන තිබ්බෙ. ඒ සල්ලි වලින් වෙඩිබේත් පාවිච්චි කරන්නත් පටන් අරන් තිබ්බෙ. ඉතින් මොන්ගෝලියන් කාරයො පන්නන්න පුලුවන් උනා.
    කොහොමහරි මේ පලාත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩක් තියෙන්නෙ තැනිතලා බිම්. ඒ නිසා ඕන ගොනෙක්ට පොඩි යුද්දයක් කරලා මුන්ව අල්ලගන්න පුලුවන්. ඒක තේරුම් ගත්තු රුසියන් කාරයො තමුන්ගෙ ඉඩම විතරක් බේරගෙන නිකන් හිටියෙ නෑ,, දිගට හරහට ලෝක සිතියමේ නැගෙනහිර පැත්තටම ගහගෙන ගියා මූද හම්බෙනකම්. අදටත් ලෝකෙ ලොකුම රට රුසියාව. මේ කතාව පවිච්චි කරල තමයි පුටිනා කියන්නෙ යුක්‍රේනයයි රුසියාවයි කියන්නෙ රටවල් දෙකක් නෙවෙයි එක රටක් කියලා.
    උඹ කියන එක මෙන්න මේකේ තියනව.. රුසියාව මොන්ගෝලියානු ආක්‍රමණය දක්වා ඉතිහාසය මෙන්න මේකේ නියමෙට පැහැදිලි කරලා තියනව... බලන නියම වැඩසටහන..