රුසියන් හමුදාව මග දාල ගිය යුද රථ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    රුසියන් කොල්ලො බඩු මග දාල කැලේ පැනල

    T72 ෆුල් ටෑන්ක් ඩීසල් ගහල ගන්ස් ටිකත් ලෝඩ් කරල යතුරත් තියල මාරු වෙලා :lol:


    ටන්ගුස්කා සුපිරි බාන්ඩයක්. දැන් නම් මේවා ඉතින් පරනයි කුරුම්බ ඇට්ටි මැසින් වලට ගහන්න මරු


    යුක්‍රේන් ගමේහ් කොල්ලො රුසියන් බඩු ගෙදර අරන් යනව


    T80 යුක්‍රේන් එවුන් අරගෙන උන්ගෙ වැඩ වලට


    ඩිසල් නැතුව මග දාල ගිය යුද රථ



    උදයන්ග අන්කල් මේකෙන් පස්සෙ නම් සුපිරි බඩු ටිකක් ලංකාවට බස්සයි බලපම් මිග් ඩීල් එක කැලේ :lol::yes:

    සම්පූර්න ත්‍රෙඩ් එක 👇
    https://elakiri.com/threads/පුටිමෝ-මෙන්න-උබෙ-කොම්ලො-යටත්-වෙනෝ.2033373/page-14#post-27423901
     
    Last edited:

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ade unge tank ekak aran apahu unge patthatama giyanam kelala enna puluwanne. unge ekak nisa note wenneth naneh.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බැටළුවෝ ටික ගාල් කරාද?ඵහෙනම් freezer ඵකේ තියෙන පීස කෑල්ල රත් කරන් කාල බුදියගනින් බං..🤭
     
    • Haha
    Reactions: erozan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    Ade unge tank ekak aran apahu unge patthatama giyanam kelala enna puluwanne. unge ekak nisa note wenneth naneh.

    Against military rules of engagement

    සතුරාගෙ යුනිෆෝම් වලින් හෝ ඇගවෙන විදියට පෙනී සිටීම ජිනීවා සම්මුතියට පටහැනී. එහෙම එවුන්ව යටත් කරගන්නෙ නෑ. උන්ව කෙලින්ම මරන්න පුලුවන් ( Dirty war )
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    putin-putinplayer-putin.gif