රුසියන් හමුදාව මග දාල ගිය යුද රථ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රුසියන් හමුදාව මේ වෙනකොට සම්පූර්නයෙන්ම පසුබසිමින් සිටිනව. යුක්‍රේන් හමුදාවෙන් ප්‍රදේශ ගනනාවක් නැවත පාලනයට අරගනිමින් සිටිනව. බෝහෝ දුරට කියෙව් අගනුවරට Hostomel) කිට්ටුව ඉන්න රුසියන් හමුදා යම් ප්‍රමානයක් කොටු වෙයි වගේ.
     
    • Haha
    Reactions: madusha.stranger

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907
    113
    උදයන්ග අන්කල් මේකෙන් පස්සෙ නම් සුපිරි බඩු ටිකක් ලංකාවට බස්සයි බලපම් මිග් ඩීල් එක කැලේ :lol::yes:
    math mekamai hituwe. dan illegal arms dealersla wadeta bahala aththe.

    anika US, Europe publicly dena weapons and money walata amatharawa, illegal arms dealersla haraha ukraine walata thawa weapons and money denawa athi.