බලපන්කො ඕකෙ nuclear waste බ්ලූමැන්ඩල් කුනු කන්දට ගෙනත් දැම්මෙ නැත්තන්.
සරම ගලෝගෙන හෙලුවෙන් දුවනව gallface එකේ.
සරම ගලෝගෙන හෙලුවෙන් දුවනව gallface එකේ.
300 MW පුක් ගහන්න්ද යකෝ. චූටි කාමර කෑල්ලක ගහයි ඕක.![]()
ඔව් මේක ගම්පහ ගහල ඊලග එක කුරුණෑගල ගැහුවනන් හරිGampha gahuwa nan hari oka
lol, එහෙම බෑ යකෝ nuclear wastage වලට වෙනම protocol තියනවා. කොහොමත් ඉතින් ඕක හදල අපේ උන්ට 100% දෙන්නේ නෑ නේ ඔපෙරේට් කරන්නබලපන්කො ඕකෙ nuclear waste බ්ලූමැන්ඩල් කුනු කන්දට ගෙනත් දැම්මෙ නැත්තන්.
සරම ගලෝගෙන හෙලුවෙන් දුවනව gallface එකේ.
මේකට එකඟයි. මමත් coal, diesel වලට වඩා nuclear වලට කැමතියි. ඒත් තවම ලංකාවෙ මිනිස්සු එක්ක nuclear powerplant එකක් තියාගන්න එක සාර්ථක නෑ මං හිතන්නෙ.
එකක් බොරු බය. ඒ හින්දා ඔය powerplant එක හදන පළාතෙම මිනිස්සු විරුද්ධ වෙනවා. ඒකට දේශපාලන පක්ෂෙකුත් එකතුවුණොත් එතනින් ඉවරයි. ඈත දූපතක වගේ හැදුවත් ඉන්දියාවෙන් ප්‍රශ්න එනවා
තවම අලු යට ගිනි පුපුරු වගේ ත්‍රස්තවාදි ගති තියෙන පිරිස වැඩියි. accident එකක් නොවුනත් ඕක පාවිච්චි කරන්න පුලුවන් එහෙම දේකට, LTTE එකෙන් මාවිල් ආරු වැහුවා වගේ
ඊළඟට වියදම, හදන්න යන වියදමටයි ඊටත් වඩා decommission වලට යන වියදමයි වැඩි හින්දා රුසියාවෙන්ම ඒවා කරගන්න වෙනවා. රටවල් අතර ප්‍රශ්නයක් වුණොත් ලංකාව හිර වෙනවා.
වෙන්න තියෙන සම්භාවිතාව අඩු වුණත් ලක් මෑණිගෙ වාසනාවට accident එකක් වුණොත් මිනිස්සුන්ව අයින් කරන්න වෙන සීමාව, ඒ මිනිස්සුන්ට අලුතෙන් තැන් දෙන්න වෙන එක ප්‍රශ්නයක් වෙනවා මෙහේ ජන ඝනත්වය වැඩි, ඉඩ අඩු හින්දා

Kudankulam? ඒක 200km විතර ඈතින්නෙ තියෙන්නෙ ලංකාවට, ඒත් අපිට එච්චර ඈතින් හදන්න තැනක් නෑනෙDanatamath nuclear plant ekak lankawa gava thiyenne.
Kudankulam? ඒක 200km විතර ඈතින්නෙ තියෙන්නෙ ලංකාවට, ඒත් අපිට එච්චර ඈතින් හදන්න තැනක් නෑනෙ![]()
but very close to අප්පච්චි's homeHambantota is around 200km far from Colombo
can be the worst move too. Did we assess them properly . See what happened to coal plant and Takashima and Chernobyl were not accidents but results of sheer greedy profit motivesGood move....
ඌබේ ගෑනිගෙ හුත්තෙ අස්සේ ගහන්න ඕනේනලින්ද සිල්වගෙ අල්ලපු ඉඩමෙ ගහන්න ඕනෙ. මිනිහා පරමාණු ගැන එහෙම විස්වාස කරන්නෙ නෑනෙ![]()
ඇති හරි මදි හරි වෙන්න ඕව වෙන්න එපැයි බං.Madine.