රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ.. Rosatom සමග ගිවිසුම් ගතවේ…📛

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Hambantota is around 200km far from Colombo
    හමබන්තොට හදමු. හැම ලබ්බම හම්බන්තොට හදන එකේ මේකත් හම්බන්තොටම හදපියව් :lol:

    ඌබේ ගෑනිගෙ හුත්තෙ අස්සේ ගහන්න ඕනේ
    සොරි බේ‍රා. ඒක අස්සෙ බලාගාරයක් ගහන්න ඉඩ නෑ. උඹේ පුක අස්සෙ නං අනිවා පුලුවන්. ගූ නැව් දෙක තුනක ඉඩක් යනව කියන්නෙ
    ------ Post added on Jun 15, 2023 at 5:49 PM
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මචං මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි සංස්ථා සිමෙන්ති වලින්ද නැත්නම් ටෝකියෝ සුපර් වලින්ද ඕක හදන්නේ?
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1076520997_0:193:3071:1920_1280x0_80_0_0_c7d5f0b9b5cacac6281646fa98c75899.jpg.webp


    රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා ගිවිසුමකට එළඹ තිබේ.

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කරන්නේ රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි.

    මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.

    මෙම බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කරයි.

    https://sputnikglobe.com/amp/202306...r-plant-together---ambassador-1111150593.html

    https://www.dailymirror.lk/breaking_news/Russias-Rosatom-to-build-nuclear-plant-in-SL/108-261148
    වොක්ස්වැගන් ඩ්‍රාමා ඉස් බැක් බේබි
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    lankawe haduwe nathath indiawe ekak pipurowoth apita kohomath badu..
    enisa lankawe ekak haduwa kiyala loku risk ekak nam naha..
    CEB ewun sure naththan oka army ekata or wena gov join pvt company ekak widiyata patan ganna thiyenne..

    dan cost adu podi ewa thiyanawa.. floating or ground based. me 300MW ekath me wage wenna athi..

     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මේක නම් හොද වැඩක්. බිල්ලො මවල ඔය ප්‍රොජෙක්ට් එකත් කන්න හදන එවුන්ට අකුලෝලාම යන්න දෙන්න ඔනෙ